Couple V+C “සමහර වචන “දෙක තුනත් ඇති
මිනිසුන්ව ජීවත් කරන්න” ���

Vihaga Chamudi

ප්‍රේමය නම් දැනිය යුතුමයි! මතක් වෙද්දිත් මුළු හිතම නිවිලා යන තරමට 😍🌸☘️
01/10/2023

ප්‍රේමය නම් දැනිය යුතුමයි!
මතක් වෙද්දිත් මුළු හිතම නිවිලා යන තරමට 😍🌸☘️

02/07/2023

ෆාමසියේ රාක්කයේ පිලිවෙලට තබා නැතී
සිනහවත් බෙහෙතක්‍ ය තුන්ඩුවක ලියා නැති.....

08/06/2023

*නුරාගී ප්‍රේ මා*
*මුලු රෑ මා මත් විලා 🥺❤️*

*මං අසරණ උන සමහර තැන් වල 🥺**"මැනික අපි ඇවිදින්න යමු "**"අනෙ සුදු යන්න වාහනයක්"* *"හරි බබා අපි කොම හරි අපෙම කියලා වාහනයක්...
05/05/2023

*මං අසරණ උන සමහර තැන් වල 🥺*

*"මැනික අපි ඇවිදින්න යමු "*

*"අනෙ සුදු යන්න වාහනයක්"*

*"හරි බබා අපි කොම හරි අපෙම කියලා වාහනයක් ගමු හොදද"*

*"ඔව් මැනික අද හෙට බැරිවෙයි එත් ඉක්මනටම ගෙමු අපෙම කියලා වාහනයක්"*

*"ඔව් දෝණී ඉක්මනටම ගෙමු හොදද 💕🤍"*

*ඔව් මම දන්නවා*
*ඔයා මගෙ ලගීන් ඉන්නවා මම දිනන්නකන්*
*" ඔව් මට දින්නන පුලුවන් ,,මම දිනන හැම හීනයක් පිටි පස්සෙම ඔයා මගෙ ලගින්ම ඉදන් මට හයියක් වෙනවා*

*" මට හයියක් වෙනවට ඔයාට ගොඩාක් පිං දෝණී*
*𝘐 𝘓𝘖𝘝𝘌 𝘠𝘖𝘜 𝘉𝘉𝘠 💕🤍*

මම - මැනික ඩියුටි ගිහින් ආවද                  🥺දෝණී -  ඔව් සුදු 💕මම - මැණික ඔයා මට ආදරෙයිද               🥹දෝණී - හ්ම්ම් ...
28/04/2023

මම - මැනික ඩියුටි ගිහින් ආවද
🥺
දෝණී - ඔව් සුදු 💕

මම - මැණික ඔයා මට ආදරෙයිද
🥹
දෝණී - හ්ම්ම් 🥺

මම - කොච්චරක් ආදරෙයිද
මට ?
දෝණී - පණටත් වඩා ආදරෙයි
🥰💕

මම - මැනික ඔයා අඩනවා නෙද
😤?
දෝණී - නැ පිස්සුද 😣

මම - බොරු කියන්න එපා ඇයි
මොකක්ද උනෙ කියන්න
මගෙ මැනික 🙄

දෝණී - නැ සුදු මට ඉස්සර
මතක් උනා 😔

මම - මොනාද මතක් උනෙ 🥺

දෝණී - නැ මම ඔයා එක්ක යාලු
උන මුල් දවස්වල මම
ඔයාට කොච්චර වෙනස්
කම් කරාද 😭

මම - අනෙ මැනික දැන් ඔවා
මතක් කරන්න එපා
රත්තරන් 🥰

දෝණී - මං ඔයාට ආදරෙයි සුදු
🥺😭
ගොඩාක් ගොඩාක්
ආදරෙයි 🥺😭

මම - හරි කො දැන් මගෙ
කෙල්ල කදුලු පිහි
දාගන්නකො 🥺☺️

දෝණී - හ්ම් හරි 😔

මම - ඔයා දැන් මට ගොඩාක්
ආදරෙයි මම දන්නවනෙ .
🥺💕
මම - ඔයා එ කරපු දෙ හරි 😎

දෝණී - එ මොකක්ද ? 🙄

මම - ඉස්සර අපි දෙන්නා යාලු
උනාට මාව ගනන් ගත්තෙ
නැති එකට ☺️💕

දෝණී - ඇයි එම කියන්නෙ 🙄

මම - මොකද මුල ඉදන්ම අපි
ආදරෙන් හිටියනම් රන්ඩු
නොවි අපි අද මෙම එකට
ඉන්න නැති වෙයි දෝණී
🥺

දෝණී - මට තෙරුන්නැ සුදු 🥺

මම - ඔයා ඒ කරපු දෙන් ඔයාගෙ
අගෙ මගෙ හිතේ වැඩි උනා
ආදරෙ වැඩි උනා මට ඔයා
නැතුවම බැරි උනා 🥺🥰

- දැන් ඔයාට එ දෙ
තෙරෙනවා දැන් ඔයාට
මාව නැතුව ඉන්නම බැ

- දැන්වත් තෙරෙනවද මං එ
දවස්වල ඔයාට බැන්නෙ
නැත්තෙ මට වෙනස් කම්
කරනවා කියලා ඔයාට
තෙරෙන දවසක් එනවා
එදාට ඔයා මම ආදරෙ
කරනවට වඩා ඔයා මට
ආදරේ කරනවා තෙරුනාද
🥺💕🥰

දෝණී - ඔව් රත්තරන් මට
තෙරෙනවා දැන් 🥺🙏

- මං ඔයාට ගොඩාක්
ආදරෙයි මගෙ රත්තරන්
😭🥰🥺

( ආදරෙ කරන්න . ඒ ආදරෙ ඇතුලෙ රන්ඩුවෙන්න එත් දාලා යන්න බලාගෙන නෙමෙයි කොම මොන දේ උනත් දෙන්නට දෙන්නා මරාගත්තත් එකටම ඉන්න . 💕🥰. )

( ආදරෙ දැනෙන්න වටින්න එ ආදරේ රැකෙන්න නම් අනිත් කෙනාගෙ අගෙ දැනෙන්නම ඔනී 🥺💕)

Vihaga nishu......💕🥺🥰

15/04/2023

📖_____________________________️✍
>තාමත් තරහින්ද?

ඒත් දැන් ඔයා වෙනස් වගේ...🖤

ඒත් මං ආස අර කලින් මා ගාව හිටිය කෙනාට, මාව ඇහේ තියන් රැකපු කෙනාට, පොඩි දේත් ගොඩක් හිතලා පුංචි පුංචි දේට පවා කලබල වෙලා මාව හොයන් ආව මගේ තනි රැක්ක කෙනාට..🖤.....

ඒ කෙනාට කවදාවත් මැරෙන්න බෑ මං ඉන්නකම්.. මොකද මං ඒ ආදරේට ගොඩක් ලෝබයි.. ඔව් මගෙන් අඩුපාඩු වෙන්නැති..වැරදිත් වෙන්නැති.. මං රණ්ඩු කරන්නත් ඇති... ඒත් මොනදේ වුණත් ඒ කෙනාව මට නැති කර ගන්න ඕනි වුණේ නැ.🖤........

නෑ.. ඒ වදේ නැති වුණාම තමයි මට දැනුණේ ආදරේ තිබුණේ එතැන කියලා... ඉතිම් ඒ ගෙවුණු දවස්වලට අතවනලා ආයේ අලුතෙන් පටන් ගමුද?🖤.....

ම්.. ඔව් අපි හිනාවෙලා පිස්සු වැටුණු දවස්.. ආදරෙන් මත් වෙච්ච දවස්.. ඔහේ කියවපු දවස්.. ඒ තමයි මං ආසම දවස්.. ආයෙමත් ඔයා අරන් එනකම් මං ඇඟිලි ගණින දවස්🖤..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
සර්ව සම්පුර්ණ වූ ප්‍රේමයන් ලොව නැත.. ඉතිම් අසම්පූර්ණ දෙදෙනෙක් සෑම විටම පරිපූර්ණ ලෙස ගොඩනඟා ගැනීමට වෑයම් කරන බැඳීමට
ප්‍රේමය යැයි නම් තැබිය හැක♥️😇💏
සමාව ගන්න, සමාව දෙන්න, ප්‍රේමය බෙදාගන්න. මන්ද ජීවිතය කෙටිය......

🙂🙏💞

එයාගේ ජීවිතේකඳුලකට හේතුවක් වෙන්න එපා..සිනහවකට හේතුවක් වෙන්න..ලබාගන්නකම් විතරක් ආදරේ කරන කෙනෙක්වෙන්න එපා..ලබාගත්තු ආදරේ ජ...
13/04/2023

එයාගේ ජීවිතේ
කඳුලකට හේතුවක් වෙන්න එපා..
සිනහවකට හේතුවක් වෙන්න..

ලබාගන්නකම් විතරක් ආදරේ කරන කෙනෙක්
වෙන්න එපා..
ලබාගත්තු ආදරේ ජීවිත කාලෙටම බලාගන්න කෙනෙක් වෙන්න..

එයාගේ ජීවිතේ හොඳම කෙනා වෙන්න..
ඔබව ලැබීම වාසනාවක් ලෙස සලකන කෙනෙක් වෙන්න..
ඒක තමයි ආදරේදි ලබන්න පුළුවන්
වටිනම දේ වෙන්නේ!🥺😍🖇️
Nihasha Samarawickrama Vihaga Saptha 🥰🥺🤍

යාලුවා -        උබට  කැල්ලක් සෙට් උනාලු නෙද ?මම -               අඩෙ ඔව් බන් 😍යාලුවා -         කොහෙ කැල්ලක් ද බන් සෙට් උන...
11/04/2023

යාලුවා - උබට කැල්ලක් සෙට් උනාලු නෙද ?

මම - අඩෙ ඔව් බන් 😍

යාලුවා - කොහෙ කැල්ලක් ද බන් සෙට් උනෙ 🤔

මම - කටුවන බන් 🤍

යාලුවා- ආ මචං කොහොමද ?

මම -ඉන්නො බන් ඉතින් . උබට කොහොමද ?

යාලුවා-- අව්ලක් නැ මචං . මෙ එක නෙමෙයි ,

මම - ඕ කියහන් බන්

යාලුවා, උබෙ කැල්ල Air Force ගියාලු නෙද බන් 😒

මම , අනෙ ඔව් මචං Air Force ගියා 😎🥰

යාලුවා ,, ට්‍රෙනින් ඒක මාස කියද ?

මම, මාස 6 බන් 🥺

යාලුවා , එතකන් දකින්නවත් කථා කරන්නවත් වෙන්නැනෙ බන්

මම , ඔව් බන් මාස ගනන් කථා නොකර ඉදලම නැ බන්,නොබල ඉදලත් නැ 🥺😔

යාලුවා , මොනා උනත් ඔනැවට වඩා කරන්න යන්න එපා 😅😆

මම - මට තෙරුන්නැ බන් කියපු එක

යාලුවා - , Forces කෙල්ලො විශ්වාස කරන්න එපා බන් ,😅

මම, ඇයි බන් උබ එම කියන්නෙ

මම , මාස ගනන් උබ හම්බෙන්නෙත් නෑ , උබ මෙහෙනෙ ඉන්නෙ එකි CAMP එකෙ නෙ උබට වඩා හොද එකෙක් සෙට් උනොත් යයි 😂😅

මම , බන් මං එකිට පන වගෙ ආදරෙයි එකිත් එමයි

මම ,අනික බන් මට එකිව විශ්වාසයි , 🥰 එ විශ්වාසෙ තියෙයි හැමදාම 🥺🥰

මම,, මෙ කතාව නවත්තමු මචං

යාලුවා , හරි බන් El

මම , දෝණී ?

දෝණි ඕ සුදු .

මම , ඔයා වැඩකද ඉන්නෙ ?

දෝණී , ඩියුටි යන්න ලැස්ති වෙනවා

මම . මේ අහන්නකො

දෝණී , හ්ම් කියන්න

මම , ඔයා වෙනස් වෙන්නෙවත් කවදාවත් මාව දාලවත් යන්නෙ නැ නෙද 🥺

දෝණී , මෙ අහන්නකො මැනික

මම ,, කියන්න දෝණී 🥺

දෝණී , මම තාවකාලික සතුටක් හොයන් නැ .. මට එම වැඩකුත් නැ

මට අමාරු කාලෙ ලගින් ඉදපු ඔයාව දාලා කොහෙ යන්නද මැනික

මං ඔයාට ආදරෙයි🥺

මම , මාත් ආදරෙයි මගෙ මැනික 🌎🥰
නැ යාලුවො අනන් මනන් කියුවා
දුක හිතුනා 🙂😔

දෝණී , මිනිස්සු නම් ගොඩක් කථා කියයි ,
හැමොටම පෙන්නෙ අපි දෙන්නා එකට ඉමු , හොද තැනකට එමු 🥰🌎

මං ඉන්නවනෙ ඕයාට 🤍

මම , හරි පැටියො මට ඔයා විශ්වාසයිනෙ 🥺🤍

දෝණී , මැනික මම යනවා 2 කට ඩිය්‍යුටි පරක්කු වෙනවා මම යනවා 8 off වෙන්නෙ

ආවාම Call ඒකක් ගන්නම් මැනික

බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ආදරෙයි ummmmmmmmmmmmmmmmmmmmmmmmaah 🥺🌎🥰

මම , හ්ම් මගෙ මැනික පරිස්සමෙන් හොදද ආපු ගමන් කොල් එකක් ගන්න බලන් ඉන්නවා 🥺🌎🥰

බුදු සරනයි පරිස්සමෙන් ආදරෙයි ummmmmmmmmmmmmmmmmmmmmmmmaah 🌎🥰🤍

( දෙන්නට දෙන්නගෙ විශ්වාසෙ තියෙනවනම් ඒ ආදරෙ නැති වෙන්නැ කවදාවත් 🥺🌎)

10/04/2023

මට තියෙන ලොකුම හයිය;

මේ ලෝකේ මන් වෙනුවෙන්
ඔයා ඉන්නවා කියන හැඟීම... 🥺❤️‍🩹💫
Nihasha Samarawickrama

මට රණ්ඩු කරන්න....තරහ වෙලා ඉන්න දුක හිතෙන වචන කිව්වමමතක් කර කර අඬන්න...විහිළු කරලා හිනා වෙන්න..බොරුවට තරහ ගස්සවන්න..අහක ...
08/04/2023

මට රණ්ඩු කරන්න....
තරහ වෙලා ඉන්න
දුක හිතෙන වචන කිව්වම
මතක් කර කර අඬන්න...

විහිළු කරලා හිනා වෙන්න..
බොරුවට තරහ ගස්සවන්න..
අහක බලන් ඉද්දි
හාදුවක් දීලා ලැජ්ජාවෙන් ඇඹරෙන්න..

මගේ කියලා අයිති කරන් ඉන්න..
කාටවත් දෙන්නෙ නෑ කියලා
සැරින් සැරේට
මතක් කරලා දෙන්න.
ආදරෙයිද මට,කොච්චරක් ආදරේ ද
කිය කියාම අහන්න...

යන්නෙ කොහෙද
පරිස්සමට ගිහින් ආවද
කෑවද බිව්වද..
කියලා අහ අහ පරිස්සම් කරන්න..

මගේ දුක කිය කියා අඬන්න..
සතුට බෙදා ගන්න..
කඩචෝරු මළු ගේන්න කියලා
වද දෙන්න...
මාව එහෙ මෙහේ රවුම් ගහන්න
එක්කන් යන්න..

ලෙඩ වෙච්ච දාට
බෙහෙත් ටික බොන්න
කෑම ටික කන්න
කන්න පුළුවන් දේවල්
මොනවද අහ අහ ගෙනත් දෙන්න..
මට ඉන්නෙ ඔයා විතරමයිනෙ මැණික...

ඇත්තටම මට ආදරේ කරන්න ඉන්නෙ
ඔයා විතරමයි මගෙ මැණික...
ඉතින් මටත් ඒ විදියට ම
ආදරේ කරන්න ..
මං ඔයාගෙන් ඉල්ලන්නෙ එච්චරයි ☺️

මොකද
අදට හෙට ට විතරක් නෙවෙයි
හැමදාටම මට ඔයාව ඕන...♥️

බුදුසරණයි

𝗩𝗖 🖤🤍
Nihasha Samarawickrama Vihaga Saptha 💞🌎

Adresse

Democratic Republic Of The

Téléphone

+94762612681

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Couple V+C publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Partager