BHAGZ BUNNY

BHAGZ BUNNY I am Bhagya lives in Australia... with my husband and son... I welcome you to my cooking page. ❤️
(12)

සුබ උදෑසනක් වේවා.... ❤️🇦🇺🇱🇰කොහොමද ඉතින් ඔයාලා හැමෝටම 🌸පහළට යන ගමන් රෝස මලක් කඩාගෙන යන්න... වැල් රෝස 🩷🌞✨                 ...
28/10/2025

සුබ උදෑසනක් වේවා.... ❤️🇦🇺🇱🇰

කොහොමද ඉතින් ඔයාලා හැමෝටම 🌸

පහළට යන ගමන් රෝස මලක් කඩාගෙන යන්න... වැල් රෝස 🩷

🌞✨

27/10/2025

ආදරණීය යාලුවෙක්ට මම රසට කෑම හදලා දුන්නා.... හැබැයි අද නෙවේ... දැන් සතියකට විතර කලින්.... බලන්නකෝ ලස්සනයිද කියලා... කට්ලට් තිබුණා... ෆොටෝ එකට තියන්න බැරි උනා 🥹❤️ ඉතින් මෙහෙම කාට හරි කෑම ටිකක් දුන්නම හිතට දැනෙන සතුට කියන්න මට තේරෙන්නෙ නෑ..🌸 කාපු හැමෝම හැබැයි රසයි කිව්වා.... මම හැදුවේ මොනවද දන්නවාද?

💛සුවද කහ බත්
💜මාලු ඇඹුල් තියල්
❤️චිකන් මිරිසට
💛පරිප්පු
❤️පොලොස්
🧡එයාර් ෆ්‍රයිඩ් අල තෙම්පරාදුව
❤️අඹ ඇඹුල්
💜බෝන්චි
❤️කැට සලාද
🩶පපඩම්
🧡කට්ලට්

සුබ උදෑසනක් වේවා....කාලා බලමූ මෙහෙම ❤️🇱🇰🇦🇺🌞✨
27/10/2025

සුබ උදෑසනක් වේවා....
කාලා බලමූ මෙහෙම ❤️🇱🇰🇦🇺

🌞✨

සුබ උදෑසනක් වේව.... ගොඩාක් දවසකින්... ලස්සන කෑම එකක් අරන් ආවා... මේ කෙසෙල් කොලේ... ❤️🩷🇱🇰🇦🇺එන්න කමු.... සෙනසුරාදා තමා මම ...
25/10/2025

සුබ උදෑසනක් වේව.... ගොඩාක් දවසකින්... ලස්සන කෑම එකක් අරන් ආවා... මේ කෙසෙල් කොලේ... ❤️🩷🇱🇰🇦🇺

එන්න කමු.... සෙනසුරාදා තමා මම ආසාම දවස ❤️

🌞✨

සුබ උදෑසනක් වේවා .....❤️🇱🇰🇦🇺බලන්න ලස්සන මේ මල් ටිකේ... අපේ වතුසුද්ද වගේ නේද....❤️🌸 බස් හෝල්ට් එක ළග තියෙන මල් වැලක් ❤️❤️...
22/10/2025

සුබ උදෑසනක් වේවා .....❤️🇱🇰🇦🇺

බලන්න ලස්සන මේ මල් ටිකේ... අපේ වතුසුද්ද වගේ නේද....❤️🌸 බස් හෝල්ට් එක ළග තියෙන මල් වැලක් ❤️❤️

🌞✨

සුබ උදෑසනක් වේවා ..... ❤️🇦🇺🇱🇰අලුත් සතියක ආරම්භයක්.... සතුටින් ඉන්න... 😘සලාද කොලයක් කාලා යමූ ඔන්න 💛🌞✨                    ...
20/10/2025

සුබ උදෑසනක් වේවා ..... ❤️🇦🇺🇱🇰

අලුත් සතියක ආරම්භයක්.... සතුටින් ඉන්න... 😘

සලාද කොලයක් කාලා යමූ ඔන්න 💛

🌞✨

අක්කි thank you මාව මතක් කලාට ❤️
18/10/2025

අක්කි thank you මාව මතක් කලාට ❤️

ලස්සන සෙනසුරාදාවක් වේවා.... උදෙන්ම බබාව swimming වලට එක්කන් ගියා... අපේ ගේ ඉස්සරහට චුට්ටක් ගියාම pool එක තියෙන්නේ.... 🇦🇺...
18/10/2025

ලස්සන සෙනසුරාදාවක් වේවා.... උදෙන්ම බබාව swimming වලට එක්කන් ගියා... අපේ ගේ ඉස්සරහට චුට්ටක් ගියාම pool එක තියෙන්නේ.... 🇦🇺🇱🇰❤️

හිනාවෙලා සතුටින් ඉන්න ❤️

🌞✨

17/10/2025

රස බත් කටක් කන්න මේ පැත්තට එන්න ❤️❤️❤️🇦🇺🇱🇰

සුබ උදෑසනක් වේවා..... අතිශය කාර්‍යබහුල කාලසීමාවක් ඉවර වෙලා සති අන්තය සෙමින් ළගා උනා... ඉතින් ලස්සන සිකුරාදාවක් වේවා.... ...
17/10/2025

සුබ උදෑසනක් වේවා..... අතිශය කාර්‍යබහුල කාලසීමාවක් ඉවර වෙලා සති අන්තය සෙමින් ළගා උනා... ඉතින් ලස්සන සිකුරාදාවක් වේවා.... 🇦🇺🇱🇰🩷❤️

මේ තියෙන්නෙ මල් බෙරි... ඉදුණ එව්වාට වඩා මට රස ඇඹුල් ඒවා.. මාර රසයි... 🇱🇰🇦🇺 ඔතන ඉන්නවා ඔවා කඩන්න මාත් එක්ක ගියපු මගේ ගමන් සගයා... මේවා දුන්නේ මගේ යාලූ ආච්චි කෙනෙක් ❤️❤️

මෙම මල් බෙරි ගසේ තියෙන වැදගත්කම දන්නවා ද.. සිල්ක් නිශ්පාදනයට පටපණුවන් ට ආහාරයට දෙන්නේ මේ ගස් වල කොල... ඊට පස්සෙ තමා සිල්ක් නිශ්පාදනය කරන්නේ...

🌞✨

සුබ උදෑසනක් වේවා....අපිට අද හොදටම අව්ව.... එලියට බහින්න බැරි තරම්.... ඉතින් ලස්සන දවසක් වෙන්න ඕනී ඔයාලා හැමෝටම... පහලට ය...
15/10/2025

සුබ උදෑසනක් වේවා....

අපිට අද හොදටම අව්ව.... එලියට බහින්න බැරි තරම්.... ඉතින් ලස්සන දවසක් වෙන්න ඕනී ඔයාලා හැමෝටම...

පහලට යන ගමන් රොටී කෑල්ලක් කාලා යන්න එන්න ❤️🇦🇺🇱🇰

🌞✨

තවමත් යන්න හිතෙන ඒ ලස්සන දවස් ❤️💜මේ කාලේ ඉතින් සින්ගල් ඈ 🤭
14/10/2025

තවමත් යන්න හිතෙන ඒ ලස්සන දවස් ❤️💜
මේ කාලේ ඉතින් සින්ගල් ඈ 🤭

Address

Birrong
Sydney, NSW
2143

Website

Alerts

Be the first to know and let us send you an email when BHAGZ BUNNY posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to BHAGZ BUNNY:

Share

Category