Dronecam Aerials

Dronecam Aerials Everything is so different and so beautiful when you see above from the sky. Aerial Videography & Aerial Photography is our passion. Let us look above you.

Sri Lanka is a very beautiful country. Our aim is to show the beauty of Sri Lanka in another angle with aerial photos and raise the awareness to protect the beauty of country for our future generation.

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග වෙරළ තීරයේ පිහිටි චමත්කාරජනක වරාය නගරයකි. මේ අවුරුද්ද මුලදී අප ගිය සංචාරය...
07/12/2023

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග වෙරළ තීරයේ පිහිටි චමත්කාරජනක වරාය නගරයකි. මේ අවුරුද්ද මුලදී අප ගිය සංචාරයකදී ගත් මේ ඩ්‍රෝන චායාරුවෙන් පෙනෙන්නේ පෝර්ට්ලන්ඩ් (Portland) හි පිහිටි වේලර්ස් බ්ලෆ් (Whalers Bluff) ප්‍රදීපාගාරයයි.

Crisp sea breezes and historic charm at Portland's lighthouse.

Beautiful Geelong ❤
17/01/2022

Beautiful Geelong ❤

20/07/2020

රම්බොඩ.

අපිට විශේෂ වීඩියෝවක් !!! මේ වීඩියෝ එක අපිට විශේෂයි. මේක Dronecam Aerials පලවෙනි පියාසැරිය 2015 වසරේ. බයෙන් බයෙන් යැව්වේ :D ඇත්තටම වැඩිය ඈතට යැව්වේ නෑ. ස්තුති වසර ගණනක් අපත් එක්ක එකතු වෙලා ඉන්න විසි දහසකට අදික අපගේ ආදරණිය ඔබට.

අපි ලැගුම් ගත් Oak Ray Tea Bush Ramboda, ඇත්තටම හරිම ලස්සන විව් එකක් තියන තැනක්.

11/07/2020

පැල්මඩුල්ල

Throwback of the day!!
21/06/2020

Throwback of the day!!

පුංචි ළමයි මල් වගේ...

කල්තොට කියන්නේ ලස්සන ගමක්. බලන්ගොඩ ඉදන් කිලෝමීටර තිහක් විතර එපිටින් සබරගමු - ඌව
මායිමේ වගේ පිහිටලා තියෙන්නේ. පුංචි පින් අතේ වැඩකට ගිය ගමන් එහෙ පාසැලක ළමයින්ට ඩ්‍රෝන් එක
යවල පෙන්නුවා. හරිම සතුටුයි :)

Children are like flowers...

Once we could demo how to fly a drone, in this rural village Kalthota in Balangoda Sri Lanka. The school children had never seen a drone before. This was a photo recorded in our drone cam while the children were chasing the drone. They had a great time. :)

20/06/2020

සුන්දර බදුල්ලේ නමුණුකුල දෙසට යන අතරම හා බඹරගල ගුවන් දසුන්
Breathtaking Views in Bambaragala - Namunukula

30/05/2020

Beautiful Trinco: Cliff of Trincomalee
ලස්සන ත්‍රිකුණාමලය
அழகான திருகோணமலை

Address

Geelong, VIC

Alerts

Be the first to know and let us send you an email when Dronecam Aerials posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dronecam Aerials:

Share