11/08/2026
මේ සද්දෙ ඇහුණ ගමන් කටට කෙළ උනන Sri Lankan food lovers ලා ඉන්නවද? 😂🤤🇱🇰
🔥 මිරිස් සැරට හදපු crispy beef roll එකක මේ crunch එක! 🔥
පිහියෙන් පොඩ්ඩක් තට්ටු කරද්දි එන ඒ කිරිස්… කිරිස්… සද්දෙයි, පළවෙනි bite එකේ crunch එකයි… 🤤❤️
සමහර රස වගේම, සමහර සද්දත් ගෙදර මතක් කරනවා. 🇱🇰🥹
ඔයාටත් මේ සද්දෙ ඇහුණාම roll එකක් කන්න හිතුණා නම්… මටත් කියන්න! 😍👇