Anu Crafts UAE

Anu Crafts UAE Where the desert meets the dream. We curate the soul of Dubai, from its iconic spires to its hidden sands. Capturing the moments that make this city shine. 🇦🇪✨

 fans
19/03/2026

fans

07/03/2026

❤ Giveaway Update ❤

🌟 Little Missy Batik අපේ පේජ් එකේ තුන්වෙනි giveaway එක අද ඉදන් පටන්ගන්නවා ඔන්න....

❤ මේකට සහභාගී වෙන හැමෝම මෙන්න මේ ටික කරන්න ඕනී....💜️

🚫 තරඟ කොන්දේසි 🚫

1. 🌸අපේ Page එක අනිවාර්යෙන්ම Like / Follow කරන්න ඕනි. (Screen shot එකක් Messenger / whatsapp එවන්න ඕනේ 🙂)

2. 🌸මේ post එක ඔයාලගේ wall එකේ share වෙන්න ඕනි. (Public දාන්න. ඒකත් අපි බලනවා ඉතින් 🫣)

3. ඒ වගේම අපේ original post එකට ඔයාගේ යාලුවෝ mention කරන්න.(මේ post එක page එකේ උඩින්ම pin කරනවා)

4. 🌸ඒවගේම තමයි ඔයාගේ යාලුවන්ට Page එකට Invite කරන්න ඕනී. ඒකේ Screen Shot එකත් Messenger / whatsapp එවන්න ඕනී. (ඔයා invite කරපු යාලුවෝ අඩුම පහක්වත් ඉතින් අපේ පේජ් එක follow කරන්නත් ඕනේ 😍)

🌸❤️ඔන්න Giveaway winner ට අපෙන් ලස්සනම ලස්සන සාරියක්/ ලුංගියක් තමයි හම්බ වෙන්නෙ ❤️🙈

ඉතින් ඔන්න අද ඉදන් 2026 මාර්තු 31 වෙනකම් මේ giveaway එක තියෙනවා. අප්‍රේල් 02 අපි winnerව තෝරනවා.

ඉතින් අපි බලමු Winner වෙන්නේ කවුද කියලා. ඔයාලා හැමෝටම ආදරයෙන් සුබ පතනවා......❤❤️❤

❌ Points වලින් නෙවෙයි winner බලන්නෙ ලමයි. Likes followers සහ shares වලින් හොදද? ❤👍💯

✨️එහෙනම් Giveaway එකට එන අය මට messager එකට මේ කිව්ව දේවල් එවන්න. ✨️

💐💐 චූටි මිසීලා ඔක්කොටම good luck! 💐💐

゚viralシ

07/03/2026

fans

07/03/2026
15/02/2026

fans

20/12/2025
17/11/2025

😍

Address

Sharjah

Telephone

+971524100604

Website

Alerts

Be the first to know and let us send you an email when Anu Crafts UAE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category