It's my view

It's my view

(5)

10/08/2026

මිනිස්සු හිනා වෙනවා…
හයියෙන් කෑගහලා අඬන්න බැරි වෙලාවටත්…!!

හිනා වෙලා ඉන්න හැම මුහුණක්ම සතුටින් කියලා හිතන්න එපා…
සමහර හිනාවල් පිටිපස්සේ,
කාටවත් ඇහෙන්න නොදී බිඳුණු හදවතක් හංගගෙන ඉන්නවා.

ඇස්වල කඳුළු වියළිලා ගියාම,
දුක නැති වෙන්නේ නෑ…
ඒක හිතේ ගැඹුරටම තැන්පත් වෙනවා.

ඒ නිසාම සමහර මිනිස්සු,
කෑගහලා අඬන්න බැරි වේදනාව
හිනා වෙලා වහගන්න ඉගෙන ගන්නවා.

ලෝකෙට පේන්නේ හිනාව විතරයි…
ඒත් ඒ හිනාවේ ඇතුළේ,
නොකියපු කතා දහසකුත්,
නිහඬව මැරුණු හීන දහසකුත් නිදාගෙන ඉන්නවා…! 🖤🥀
💔🥹💯

10/08/2026

💔💯♥️🪬🥺

08/08/2026

♥️

💔💯😌🙏🥺
08/08/2026

💔💯😌🙏🥺

08/08/2026

💔🥹😌💯

03/08/2026

💯🥺♥️

03/08/2026

මවාගත්ත සෝබනවලට මිනිස්සු
කැමති නෑ 😇😍✌️💯👌🪬

03/08/2026

හැමෝටම හොඳ කෙනෙක් වෙන්න ගිහින්
ඔබේ සැනසීම නැතිකරගන්න එපා ❤️😇 ゚ ゚ ゚viralシ

02/08/2026

💯♥️🙏😇🪬කාලය

02/08/2026

✈️♥️💯😌😇🪬

Address

Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when It's my view posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share