Dedunu Akarshanie

Dedunu Akarshanie Official Page of Dedunu Akarshanie ✅

17/08/2026

හොඳ දවසක් පටන් ගන්නේ… හොඳ නින්දකින්. 😴🤍

Comfort, support & better airflow එක්ක Spring Pal every night deserves better sleep. 🛏️✨

15/08/2026

Wallet එක ගෙදර දාලා ආවත්… payment එක නම් miss වෙන්නේ නෑ! 👛❌📱

MyDialog App එකේ Dialog Pay වලින් QR එක scan කරලා, phone එකෙන්ම ලේසියෙන් pay කරන්න. ✨

No wallet? No worries, just scan & pay with Dialog Pay!

හැම කෙල්ලෙක්ටම ජීවිතේ එක පාරක් හරි හිතිලා තියෙනවා කොණ්ඩෙ කොටටම කපලා දාන්න 😭✂️♥️හැබැයි කපනවද? නෑ😌♥️
14/08/2026

හැම කෙල්ලෙක්ටම ජීවිතේ එක පාරක් හරි හිතිලා තියෙනවා කොණ්ඩෙ කොටටම කපලා දාන්න 😭✂️♥️

හැබැයි කපනවද? නෑ😌♥️

10/08/2026

Hoow hoow 😂 කලින් දාපු post එක දැන් වෙනම පැත්තකට යනවා වගේ පේනවා 🥲

I was simply sharing why I personally reduced posting certain things. එහෙම නැතුව “හැමෝම අපිට ඉරිසියා කරනවා” හරි “අපි perfect, evil eye නැත්නම් කොහාමත්ම අපේ වලි නෑ” කියන්න හරි නෙවෙයි. ඒක මට නිකන් හිතුණ දෙයක් විතරයි. 🤍

But somehow, people who don’t even know us have started bullying us over our looks, our marriage and our pasts where they don’t even bother to think there’s always two sides to the story🙃

You can disagree with my opinion, totally fine. But being unnecessarily cruel is something else.

Spreading love and kindness🫶🏻✨

මං husband එක්ක දැන් lovey-dovey content වැඩිය post කරන්නෙ නෑ 👀♥️මේක ටිකක් මෝඩ කතාවක් වගේ ඇහෙයිද දන්නෑ… අපේ අනිත් creato...
08/08/2026

මං husband එක්ක දැන් lovey-dovey content වැඩිය post කරන්නෙ නෑ 👀♥️

මේක ටිකක් මෝඩ කතාවක් වගේ ඇහෙයිද දන්නෑ… අපේ අනිත් creatorsලා කොහොම කරනවද කියලත් දන්නෑ ,හැබැයි මං අපි දෙන්නගේ cute දෙයක් post කරපු හැම වෙලාවකම වගේ, ඊට පස්සේ පොඩි හරි වලියක් යනවා 😏
ඇත්තටම evil eye කියලා දෙයක් තියෙනවා ඇති කියලා මට හිතෙන්න පටන් ගත්තෙත් මේකෙන් 🧿

දැන් නම් cute content ටික ගොඩක් වෙලාවට camera roll එකේම තියාගන්නවා… කසාදේ බේරගන්න ඕනෙනේ 😂🫶🏼
මට විතරද මෙහෙම වෙන්නේ? 😭

06/08/2026

මාස දෙකක් ගියා දැනුනෙවත් නෑ🥹♥️ ඉක්මනට ආපහු එන්න😭

Just a girl with 47 tabs open in her brain🫨
05/08/2026

Just a girl with 47 tabs open in her brain🫨

04/08/2026

කාලෙකට පස්සේ GRWM එකක්🎀 අන්තිම clip එක ගන්න බැරි වුනා හැබැයි🥹

31/07/2026

අලුත් one shoulder swimwear dress එක♥️

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Dedunu Akarshanie posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share