Dilshan D Photography

  • Home
  • Dilshan D Photography
Website

Dilshan D Photography We Capture Your Magical Moments 📸✨
CALL - 070 233 1616 ☎️✨
🚶‍♂️DASUN DILSHAN🚶‍♂️
(1)

ඒ දෙන්නගෙ ලස්සන 😍❤️📸𝑪𝒂𝒑𝒕𝒖𝒓𝒆 𝑨 𝑺𝒆𝒓𝒊𝒆𝒔 𝑶𝒇 𝑩𝒆𝒂𝒖𝒕𝒊𝒇𝒖𝒍 𝑷𝒉𝒐𝒕𝒐𝒔 𝑶𝒇 𝒀𝒐𝒖𝒓 𝑺𝒘𝒆𝒆𝒕 𝑴𝒐𝒎𝒆𝒏𝒕.📷👀💞𝗣𝗿𝗲 𝗦𝗵𝗼𝗼𝘁 | 𝗕𝗮𝗯𝘆 𝗦𝗵𝗼𝗼𝘁 | 𝗕𝗶𝗿𝘁𝗵 𝗗𝗮𝘆 𝗣𝗮𝗿𝘁...
06/09/2026

ඒ දෙන්නගෙ ලස්සන 😍❤️📸

𝑪𝒂𝒑𝒕𝒖𝒓𝒆 𝑨 𝑺𝒆𝒓𝒊𝒆𝒔 𝑶𝒇 𝑩𝒆𝒂𝒖𝒕𝒊𝒇𝒖𝒍 𝑷𝒉𝒐𝒕𝒐𝒔 𝑶𝒇 𝒀𝒐𝒖𝒓 𝑺𝒘𝒆𝒆𝒕 𝑴𝒐𝒎𝒆𝒏𝒕.📷👀💞

𝗣𝗿𝗲 𝗦𝗵𝗼𝗼𝘁 | 𝗕𝗮𝗯𝘆 𝗦𝗵𝗼𝗼𝘁 | 𝗕𝗶𝗿𝘁𝗵 𝗗𝗮𝘆 𝗣𝗮𝗿𝘁𝘆 | 𝗙𝗮𝘀𝗵𝗶𝗼𝗻 𝗣𝗵𝗼𝘁𝗼𝗴𝗿𝗮𝗽𝗵𝘆 | 𝗟𝗶𝗳𝗲 𝗘𝘃𝗲𝗻𝘁𝘀 | 𝗔𝗡𝗗 𝗔𝗹𝗹 𝗘𝘃𝗲𝗻𝘁𝘀 𝗔𝗿𝗲 𝗢𝗽𝗲𝗻𝗶𝗻 𝗧𝗼 𝗣𝗵𝗼𝘁𝗼𝗴𝗿𝗮𝗽𝗵𝘆

𝗙𝗢𝗥 𝗣𝗥𝗘 𝗕𝗢𝗢𝗞𝗜𝗡𝗚 𝗖𝗢𝗡𝗧𝗔𝗖𝗧
Whatsapp - 070 233 1616

©️All copyright reserved , all the contacts on Dilshan D Photogrphy page is copyright protected & re-using the photos without permission is consider as illegal

චූටි කෝලමක් 💜️📸😍𝑪𝒂𝒑𝒕𝒖𝒓𝒆 𝑨 𝑺𝒆𝒓𝒊𝒆𝒔 𝑶𝒇 𝑩𝒆𝒂𝒖𝒕𝒊𝒇𝒖𝒍 𝑷𝒉𝒐𝒕𝒐𝒔 𝑶𝒇 𝒀𝒐𝒖𝒓 𝑺𝒘𝒆𝒆𝒕 𝑴𝒐𝒎𝒆𝒏𝒕.📷👀💞𝗣𝗿𝗲 𝗦𝗵𝗼𝗼𝘁 | 𝗕𝗮𝗯𝘆 𝗦𝗵𝗼𝗼𝘁 | 𝗕𝗶𝗿𝘁𝗵 𝗗𝗮𝘆 𝗣𝗮𝗿𝘁𝘆 | ...
05/09/2026

චූටි කෝලමක් 💜️📸😍

𝑪𝒂𝒑𝒕𝒖𝒓𝒆 𝑨 𝑺𝒆𝒓𝒊𝒆𝒔 𝑶𝒇 𝑩𝒆𝒂𝒖𝒕𝒊𝒇𝒖𝒍 𝑷𝒉𝒐𝒕𝒐𝒔 𝑶𝒇 𝒀𝒐𝒖𝒓 𝑺𝒘𝒆𝒆𝒕 𝑴𝒐𝒎𝒆𝒏𝒕.📷👀💞

𝗣𝗿𝗲 𝗦𝗵𝗼𝗼𝘁 | 𝗕𝗮𝗯𝘆 𝗦𝗵𝗼𝗼𝘁 | 𝗕𝗶𝗿𝘁𝗵 𝗗𝗮𝘆 𝗣𝗮𝗿𝘁𝘆 | 𝗙𝗮𝘀𝗵𝗶𝗼𝗻 𝗣𝗵𝗼𝘁𝗼𝗴𝗿𝗮𝗽𝗵𝘆 | 𝗟𝗶𝗳𝗲 𝗘𝘃𝗲𝗻𝘁𝘀 | 𝗔𝗡𝗗 𝗔𝗹𝗹 𝗘𝘃𝗲𝗻𝘁𝘀 𝗔𝗿𝗲 𝗢𝗽𝗲𝗻𝗶𝗻 𝗧𝗼 𝗣𝗵𝗼𝘁𝗼𝗴𝗿𝗮𝗽𝗵𝘆

𝗙𝗢𝗥 𝗣𝗥𝗘 𝗕𝗢𝗢𝗞𝗜𝗡𝗚 𝗖𝗢𝗡𝗧𝗔𝗖𝗧
Whatsapp - 070 233 1616

©️All copyright reserved , all the contacts on Dilshan D Photogrphy page is copyright protected & re-using the photos without permission is consider as illegal

Baby Angel 📸💜️🧚🏻‍♀𝑪𝒂𝒑𝒕𝒖𝒓𝒆 𝑨 𝑺𝒆𝒓𝒊𝒆𝒔 𝑶𝒇 𝑩𝒆𝒂𝒖𝒕𝒊𝒇𝒖𝒍 𝑷𝒉𝒐𝒕𝒐𝒔 𝑶𝒇 𝒀𝒐𝒖𝒓 𝑺𝒘𝒆𝒆𝒕 𝑴𝒐𝒎𝒆𝒏𝒕.📷👀💞𝗣𝗿𝗲 𝗦𝗵𝗼𝗼𝘁 | 𝗕𝗮𝗯𝘆 𝗦𝗵𝗼𝗼𝘁 | 𝗕𝗶𝗿𝘁𝗵 𝗗𝗮𝘆 𝗣𝗮𝗿𝘁𝘆 ...
04/09/2026

Baby Angel 📸💜️🧚🏻‍♀

𝑪𝒂𝒑𝒕𝒖𝒓𝒆 𝑨 𝑺𝒆𝒓𝒊𝒆𝒔 𝑶𝒇 𝑩𝒆𝒂𝒖𝒕𝒊𝒇𝒖𝒍 𝑷𝒉𝒐𝒕𝒐𝒔 𝑶𝒇 𝒀𝒐𝒖𝒓 𝑺𝒘𝒆𝒆𝒕 𝑴𝒐𝒎𝒆𝒏𝒕.📷👀💞

𝗣𝗿𝗲 𝗦𝗵𝗼𝗼𝘁 | 𝗕𝗮𝗯𝘆 𝗦𝗵𝗼𝗼𝘁 | 𝗕𝗶𝗿𝘁𝗵 𝗗𝗮𝘆 𝗣𝗮𝗿𝘁𝘆 | 𝗙𝗮𝘀𝗵𝗶𝗼𝗻 𝗣𝗵𝗼𝘁𝗼𝗴𝗿𝗮𝗽𝗵𝘆 | 𝗟𝗶𝗳𝗲 𝗘𝘃𝗲𝗻𝘁𝘀 | 𝗔𝗡𝗗 𝗔𝗹𝗹 𝗘𝘃𝗲𝗻𝘁𝘀 𝗔𝗿𝗲 𝗢𝗽𝗲𝗻𝗶𝗻 𝗧𝗼 𝗣𝗵𝗼𝘁𝗼𝗴𝗿𝗮𝗽𝗵𝘆

𝗙𝗢𝗥 𝗣𝗥𝗘 𝗕𝗢𝗢𝗞𝗜𝗡𝗚 𝗖𝗢𝗡𝗧𝗔𝗖𝗧
Whatsapp - 070 233 1616

©️All copyright reserved , all the contacts on Dilshan D Photogrphy page is copyright protected & re-using the photos without permission is consider as illegal

එ ශූට් එක 😍📸🖤𝑪𝒂𝒑𝒕𝒖𝒓𝒆 𝑨 𝑺𝒆𝒓𝒊𝒆𝒔 𝑶𝒇 𝑩𝒆𝒂𝒖𝒕𝒊𝒇𝒖𝒍 𝑷𝒉𝒐𝒕𝒐𝒔 𝑶𝒇 𝒀𝒐𝒖𝒓 𝑺𝒘𝒆𝒆𝒕 𝑴𝒐𝒎𝒆𝒏𝒕.📷👀💞𝗣𝗿𝗲 𝗦𝗵𝗼𝗼𝘁 | 𝗕𝗮𝗯𝘆 𝗦𝗵𝗼𝗼𝘁 | 𝗕𝗶𝗿𝘁𝗵 𝗗𝗮𝘆 𝗣𝗮𝗿𝘁𝘆 |  𝗙𝗮...
04/09/2026

එ ශූට් එක 😍📸🖤
𝑪𝒂𝒑𝒕𝒖𝒓𝒆 𝑨 𝑺𝒆𝒓𝒊𝒆𝒔 𝑶𝒇 𝑩𝒆𝒂𝒖𝒕𝒊𝒇𝒖𝒍 𝑷𝒉𝒐𝒕𝒐𝒔 𝑶𝒇 𝒀𝒐𝒖𝒓 𝑺𝒘𝒆𝒆𝒕 𝑴𝒐𝒎𝒆𝒏𝒕.📷👀💞

𝗣𝗿𝗲 𝗦𝗵𝗼𝗼𝘁 | 𝗕𝗮𝗯𝘆 𝗦𝗵𝗼𝗼𝘁 | 𝗕𝗶𝗿𝘁𝗵 𝗗𝗮𝘆 𝗣𝗮𝗿𝘁𝘆 | 𝗙𝗮𝘀𝗵𝗶𝗼𝗻 𝗣𝗵𝗼𝘁𝗼𝗴𝗿𝗮𝗽𝗵𝘆 | 𝗟𝗶𝗳𝗲 𝗘𝘃𝗲𝗻𝘁𝘀 | 𝗔𝗡𝗗 𝗔𝗹𝗹 𝗘𝘃𝗲𝗻𝘁𝘀 𝗔𝗿𝗲 𝗢𝗽𝗲𝗻𝗶𝗻 𝗧𝗼 𝗣𝗵𝗼𝘁𝗼𝗴𝗿𝗮𝗽𝗵𝘆

𝗙𝗢𝗥 𝗣𝗥𝗘 𝗕𝗢𝗢𝗞𝗜𝗡𝗚 𝗖𝗢𝗡𝗧𝗔𝗖𝗧
Whatsapp - 070 233 1616

©️All copyright reserved , all the contacts on Dilshan D Photogrphy page is copyright protected & re-using the photos without permission is consider as illegal

එයා 🖤✨🧚🏻‍♀𝑪𝒂𝒑𝒕𝒖𝒓𝒆 𝑨 𝑺𝒆𝒓𝒊𝒆𝒔 𝑶𝒇 𝑩𝒆𝒂𝒖𝒕𝒊𝒇𝒖𝒍 𝑷𝒉𝒐𝒕𝒐𝒔 𝑶𝒇 𝒀𝒐𝒖𝒓 𝑺𝒘𝒆𝒆𝒕 𝑴𝒐𝒎𝒆𝒏𝒕.📷👀💞𝗣𝗿𝗲 𝗦𝗵𝗼𝗼𝘁 | 𝗕𝗮𝗯𝘆 𝗦𝗵𝗼𝗼𝘁 | 𝗕𝗶𝗿𝘁𝗵 𝗗𝗮𝘆 𝗣𝗮𝗿𝘁𝘆 |  𝗙𝗮𝘀𝗵𝗶...
21/08/2026

එයා 🖤✨🧚🏻‍♀

𝑪𝒂𝒑𝒕𝒖𝒓𝒆 𝑨 𝑺𝒆𝒓𝒊𝒆𝒔 𝑶𝒇 𝑩𝒆𝒂𝒖𝒕𝒊𝒇𝒖𝒍 𝑷𝒉𝒐𝒕𝒐𝒔 𝑶𝒇 𝒀𝒐𝒖𝒓 𝑺𝒘𝒆𝒆𝒕 𝑴𝒐𝒎𝒆𝒏𝒕.📷👀💞

𝗣𝗿𝗲 𝗦𝗵𝗼𝗼𝘁 | 𝗕𝗮𝗯𝘆 𝗦𝗵𝗼𝗼𝘁 | 𝗕𝗶𝗿𝘁𝗵 𝗗𝗮𝘆 𝗣𝗮𝗿𝘁𝘆 | 𝗙𝗮𝘀𝗵𝗶𝗼𝗻 𝗣𝗵𝗼𝘁𝗼𝗴𝗿𝗮𝗽𝗵𝘆 | 𝗟𝗶𝗳𝗲 𝗘𝘃𝗲𝗻𝘁𝘀 | 𝗔𝗡𝗗 𝗔𝗹𝗹 𝗘𝘃𝗲𝗻𝘁𝘀 𝗔𝗿𝗲 𝗢𝗽𝗲𝗻𝗶𝗻 𝗧𝗼 𝗣𝗵𝗼𝘁𝗼𝗴𝗿𝗮𝗽𝗵𝘆

𝗙𝗢𝗥 𝗣𝗥𝗘 𝗕𝗢𝗢𝗞𝗜𝗡𝗚 𝗖𝗢𝗡𝗧𝗔𝗖𝗧
Whatsapp - 070 233 1616

©️All copyright reserved , all the contacts on Dilshan D Photogrphy page is copyright protected & re-using the photos without permission is consider as illegal

17/08/2026

ඔයාගේ වටිනාම දවස ලස්සන කරන්න අපිට කතා කරන්න ❤️

Wedding Photography & Videography
Love in Every Frame 💃🕺

අදම අපට කතා කරන්න📱

Dilshan D Photography
මිද්දෙණිය,වීරකැටිය,ඇබිලිපිටිය,කටුවන,
වලස්මුල්ල සහ ඒ අවට අයට විශේශ මිල ගනන් 🤩❤️

👑✨ ONLINE KING & QUEEN 2026 ✨👑📸 Dilshan D Photography අපි විසින් සංවිධානය කරන Online King & Queen 2026 තරඟාවලියට දැන් ඔබ...
16/08/2026

👑✨ ONLINE KING & QUEEN 2026 ✨👑

📸 Dilshan D Photography අපි විසින් සංවිධානය කරන Online King & Queen 2026 තරඟාවලියට දැන් ඔබටත් සහභාගී විය හැකියි! ❤️🔥

👑 වයස අවුරුදු 17ට වැඩි ගැහැණු සහ පිරිමි ඕනෑම අයෙකුට මේ සඳහා ලියාපදිංචි විය හැකියි.

📲 ලියාපදිංචි වීමට කළ යුත්තේ මෙපමණයි!

ඔබගේ මෑතකදී ගත් ලස්සනම ඡායාරූපයක් සමඟ,

📝 නම
📍 ගම
🎂 වයස

නිවැරදිව සඳහන් කර WhatsApp හරහා අප වෙත එවන්න.

📱 WhatsApp: 074 082 7092

━━━━━━━━━━━━━━━

💥 වැදගත් කරුණු 💥

👑 වැඩිම Likes හිමි Boys 3 දෙනෙකු සහ Girls 3 දෙනෙකු ජයග්‍රාහකයින් ලෙස තෝරාගනු ලැබේ.

🚫 Fake Likes ගණනය කරනු නොලැබේ.

📍 ජයග්‍රහණය කරන 6 දෙනා අප විසින් සඳහන් කරන Locations වෙත පැමිණිය යුතුය.

❤️ Dilshan D Photography Page එක සහ DN Computer Page එක Follow කිරීම අනිවාර්ය වේ.

━━━━━━━━━━━━━━━

🏆 ජයග්‍රහණය කරන ඔබට අපෙන්...

💜️ පලමු සහ දෙවන ස්ථාන හිමි සිව්දෙනාට
📸 ලස්සන Professional Photoshoot එකක්
🖼️ Enlargement Photo Frame එකක්

💜️තෙවන ස්ථාන දෙදෙනාට 3990/- Offer Photoshoot එකක් 🤩

🎁 දිනාගැනීමට අවස්ථාව ලැබෙනවා! 🌸❤️

✨ ඔයාගේ ලස්සනම ඡායාරූපය දැන්ම අප වෙත එවන්න! ✨

👑 Lucky King හෝ Lucky Queen — ඒ ඔයා වෙන්න පුළුවන්! 🍎🖤

📲 074 082 7092 — WhatsApp Now!

15/08/2026
3990/- ට Photoshoot 😂😏 ✨ 13K FAMILY SPECIAL OFFER! ✨📸❤️අපේ Photography Page එකත් එක්ක එකතු වෙලා ඉන්න 13,000+ ආදරණීය foll...
15/08/2026

3990/- ට Photoshoot 😂😏

✨ 13K FAMILY SPECIAL OFFER! ✨📸❤️

අපේ Photography Page එකත් එක්ක එකතු වෙලා ඉන්න 13,000+ ආදරණීය followersලාට Thank You එකක් විදිහට අපෙන් විශේෂ අවස්ථාවක්! 🥹❤️

ඔබේ ලස්සනම මතකයන් අපිත් එක්ක capture කරගන්න දැන් රු. 3,990/- වැනි විශේෂ අඩු මිලකට! 😍📸

🎂 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 𝗦𝗵𝗼𝗼𝘁𝘀
🎉 𝗘𝘃𝗲𝗻𝘁 𝗦𝗵o𝗼𝘁𝘀
🌸 𝗖𝗮𝘀𝘂𝗮𝗹 𝗦𝗵𝗼𝗼𝘁𝘀
👶 𝗕𝗮𝗯𝘆 𝗦𝗵𝗼o𝘁𝘀

ඔබේ විශේෂ දවසේ ලස්සනම මතකයන්, ලස්සනම photographs විදිහට අපි ළඟ සුරක්ෂිත කරගන්න 🥰✨

🔥 𝟏𝟑𝐊 𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐎𝐟𝐞𝐫 – 𝐑𝐬. 𝟑,𝟗𝟗𝟎/- 𝐎𝐧𝐥𝐲! 🔥

⏳මෙම විශේෂ මිල සැප්තැම්බර් මාසය දක්වා පමණයි!

📩 Booking & වැඩි විස්තර සඳහා අපගේ Inbox එකට Message එකක් දාන්න.
Whatsapp = 070 233 1616 🤙

ඔබේ මතකයන්ට වටිනාකමක් දෙන්න… අපි ඒවා ඡායාරූපයකට සදාකාලික කරමු. ❤️📸

ඔන්න මේ පාරත් ❤️‍🩹💫
26/03/2026

ඔන්න මේ පාරත් ❤️‍🩹💫

"අවුරුදු කුමරා සහ කුමරිය "2026.. 🤴👸

අපි විසින් සංවිධානය කරනු ලබන Online අවුරුදු කුමරා සහ කුමරිය ලෙස කිරුළු පළදින්න ඔබටයි මේ අවස්ථාව...💗

ඉතින් කොහොමද මේක වෙන්නේ?

👉 ඔයාලගෙ තියෙන ලස්සන Photo එකක් ඔයාගෙ නම ගම එක්ක මට WhatsApp එවන්න.

👉 ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම තරගය විවෘතයි.

👉 අප්‍රේල් 20 වෙනිදා රාත්‍රී 11.59 තමයි අන්තිම දවස

👉 ඔයාලට තියෙන්නේ අප්‍රේල් 20 වෙනකන් ඔයාලාගෙ Photo එකට Likes ගන්න..

👉 ඔයාලට කට්ටිය Mention කරලා කැමති විදියට Likes ගන්න පුලුවන්. ඒ හැමෝම
Dn Computer / Dilshan D Photography Page Follow කිරීම අනිවාර්යයි.

♦️ කිසිම Fake Likes count කරන්නේ නැ❗

👉 ඒ දවසට වැඩිපුරම Likes තියෙන Photo දෙක තමයි අවුරුදු කුමරා සහ කුමරිය වෙන්නේ..

👉 අප්‍රේල් 21 Win කරපු දෙන්නගෙ Photos Page එකේ Upload කරනවා...

👉 ජයග්‍රහණය කරන ඔබට Photoshoot එකක් සහ ලස්සන Enlargement Photo Frame එකක් දිනාගන්න අවස්ථාව ලැබෙනවා✨️💗

එහෙනම් තරගය පටන් ගමු.. 😊

Address

Galle, Sri Lanka

Alerts

Be the first to know and let us send you an email when Dilshan D Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed photography service?

Share