16/12/2025
⭕ කොරියන් F-3 වීසා (Family Dependent) තියෙන කෙනෙකුට D-4 වීසා (Korean language / general training) එකට apply / change status කරන්න පුළුවන්.
නමුත් ⚠️ කොන්දේසි කිහිපයක් තියෙනවා.
🔹 F-3 → D-4 වීසා වෙනස් කිරීම (Korea ඇතුළත)
✅ පුලුවන්ද?
➡️ ඔව් පුලුවන්.
➡️ Korea Immigration Office එක හරහා 체류자격 변경 (Change of Status) ලෙස apply කරන්න පුලුවන්.
📌 ප්‍රධාන කොන්දේසි
1️⃣ අධ්‍යාපන ආයතනය
Immigration-approved Korean language institute / university එකකින්
입학허가서 (Admission Letter) තිබිය යුතුයි.
2️⃣ මූල්‍ය සාධක
Bank balance (සාමාන්‍යයෙන්)
KRW 5–10 million වටින මුදලක් තිබිය යුතුයි.
(Sponsor නැත්නම් තමන්ගේ account එක)
3️⃣ F-3 status
F-3 වීසා valid වෙන්න ඕන.
Overstay / violation නැතිව
4️⃣ Immigration approval
Immigration officer ගේ discretion එක මත
Some cases වල Korea ඇතුළත change deny වෙන්න පුළුවන්
→ එහෙම උනොත් Korea වලින් පිටවෙලා D-4 re-apply කරන්න කියනවා
📄 සාමාන්‍යයෙන් අවශ්‍ය documents
▪️Passport + ARC
▪️Application form (체류자격 변경 신청서)
▪️Admission letter
▪️Tuition payment receipt
▪️Bank statement
▪️Residence certificate
▪️Fee (around KRW 100,000)
⚠️ වැදගත් දේ
▪️සියලුම F-3 holders ට automatic approve නෑ
▪️Sponsor (husband / wife) ගේ status & income බලනවා
▪️Immigration office එකට අනුව slightly වෙනස් වෙන්න පුළුවන්
⭕ කොරියාවේ F-3 වීසා → D-4 වීසා (체류자격 변경) step-by-step apply කරන විදිහ සරලව මම දන්න ආකාරයට පැහැදිලිව කියලා දෙන්නම් 👇
🟢 STEP 1 – Korean Language Institute / School තෝරගන්න.
🔻 Immigration approve කරපු
▪️University Korean Language Center
▪️️Private Korean language institute (허가된 곳)
🔻 School එකට apply කරන්න
(School එකෙන් ලැබෙන්නෙ⤵️)
▪️입학허가서 (Admission Letter)
▪️Tuition fee invoice
🟢 STEP 2 – Tuition Fee ගෙවන්න
▪️School එක කියන මුදල bank transfer කරන්න
▪️Payment receipt save කරගන්න (필수)
🟢 STEP 3 – Financial Documents සූදානම් කරන්න.
▪️(Bank balance)
▫️️KRW 5–10 million (school/immigration අනුව වෙනස් වෙයි)
▫️️Recent bank statement (1–3 months)
🔻අමතර
▪️️House contract / residence certificate (거주확인서)
▪️Sponsor (husband/wife) documents:
▫️️ARC copy
▫️️Income certificate (if requested)
🟢 STEP 4 – Immigration Appointment Book කරන්න
▪️HiKorea website (www.hikorea.go.kr)
→ Visit Reservation (방문예약)
▪️Category:
▫️️체류자격 변경 (Change of Status)
▪️Nearest Immigration Office select කරන්න
🟢 STEP 5 – Application Form පුරවන්න
🔻Form name
▪️체류자격변경신청서
🔻Attach කරන්න
▪️Passport copy
▪️ARC (외국인등록증)
▪️Photo (3.5 × 4.5 cm)
▪️Admission letter
▪️Tuition receipt
▪️Bank statement
▪️Residence document
▪️Sponsor documents (if required)
🟢 STEP 6 – Immigration Office එකට යන්න
▪️Appointment date එකට personally යන්න
▪️Counter එකට documents submit කරන්න
▪️Fee ගෙවන්න:
▫️️💰 KRW 100,000 (approx.)
🟢 STEP 7 – Result එක එනකම් wait කරන්න
▪️Processing time:
▫️️⏳ 2–4 weeks
▪️Approved උනොත්:
▫️️Status change → D-4
▫️️New ARC issued
🟢 STEP 8 – ARC Card එක ලබාගන්න
▪️SMS / website update එනවා
▪️Post office delivery හෝ immigration pickup
⚠️ වැදගත් කරුණු (අනිවාර්යයෙන් කියවන්න)
▪️F-3 visa valid වෙන්න ඕන (expiry ඉතා ලඟ නැතිව)
▪️Overstay / illegal work තිබුනොත් reject
▪️Some cases වල:
“Exit Korea & re-apply” කියලා instruction දෙන්න පුළුවන්
✅ TIP (වැදගත්)
▪️University language centers approve chance වැඩියි
▪️Bank balance tuition + living cost cover වෙන ලෙස තිබුණොත් better
▪️Immigration office එකට යන්න කලින් documents 2 sets print කරගන්න
🔰 ලිපියනම් හුගක් දිග වැඩි වෙයි.එක අයෙක් මට මැසේජ් කරලා තිබුනා මේ ගැන කියලා දෙන්න කියලා.ඉතින් කාට හරි වැදගත් වෙයි කියලා හිතලා දැනුවත් කලා..
AK ✍️🇰🇷
කතෘ අයිතිය සුරකින්න⚠️️
වැදගත් නම් ශෙයා කරන්න අනිවාර්යයෙන් අපේ whatsapp Channel එකටත් සම්බන්ධ වෙලා ඉන්න..🫵🇰🇷
https://whatsapp.com/channel/0029VawrcfG9Gv7bjomTCQ01
🟢 Whatsapp Group ⤵️
https://chat.whatsapp.com/FnE5AJIZL1kDtuw9BpFodk?mode=wwt
📌️ කොරියානු භාෂා ඔබ අනිවාර්යයෙන් ගත යුතු පෙලපොත් ⤵️
https://www.facebook.com/share/p/16T4sucGeV/?mibextid=oFDknk
📌️ ඉගෙනීම පහසු වන පරිදි සකසා ඇති කොරියානු භාෂා පොත් (ව්‍යාකරණ,සංස්කෘතිය,සංවාද,වචන) සහ පේපර් පොත ⤵️
https://www.facebook.com/share/p/1CpYwRfTtg/?mibextid=oFDknk
📌️ පේපර් පේපර් 120 ක්ම
https://www.facebook.com/share/p/19xmPu2Tmo/?mibextid=oFDknk