Thula - තුලා

Thula - තුලා I will be featuring creative content about Tattoos, Tech, Photography, Travel and more. From Sri Lan

තව කාටද මේ සීන් එකම වෙලා තියෙන්නෙ 😏😂🤣
18/09/2020

තව කාටද මේ සීන් එකම වෙලා තියෙන්නෙ 😏😂🤣

Something new this time 😍🙏 මගේ පලවෙනි tech unboxing video එක බලන්න මෙතනින්.Unboxing of DJI OM4 🎬🙌ඊලග tattoo video එකත් ල...
01/09/2020

Something new this time 😍🙏 මගේ පලවෙනි tech unboxing video එක බලන්න මෙතනින්.

Unboxing of DJI OM4 🎬🙌

ඊලග tattoo video එකත් ලඟදීම 😎

DJI සමාගමෙන් අලුතෙන්ම නිකුත් කරපු mobile stabilizer එක DJI OM4 සිංහල unboxing. DJI has just released their brand new mobile phone stabilizer, DJI OM 4 (Osmo ...

පොඩි නිහැඬියාවකින් පස්සෙ, මෙන්න අලුත්ම video එක 😍🖤🎬What you should do to a healed tattoo!
11/08/2020

පොඩි නිහැඬියාවකින් පස්සෙ, මෙන්න අලුත්ම video එක 😍🖤🎬

What you should do to a healed tattoo!

Have you ever thought that you need to take care of your tattoo after it is been healed as well? If not, these tips are for you to take care of your new tatt...

Tattoo recovery process එකේ අලුත්ම එක video මෙන්න. Tattoo එකක් heal වෙන්නෙ කොහොමද කියලා fresh tattoo එකකින්ම බලාගන්න 🖤🎬🤘
12/07/2020

Tattoo recovery process එකේ අලුත්ම එක video මෙන්න. Tattoo එකක් heal වෙන්නෙ කොහොමද කියලා fresh tattoo එකකින්ම බලාගන්න 🖤🎬🤘

This video gives you tips during day 2, 3 and 4 of a tattoo healing and recovery process with a freshly done tattoo, and how a fresh tattoo will age and reco...

It was a busy couple of week and here is the latest video guys ♥️💯
07/07/2020

It was a busy couple of week and here is the latest video guys ♥️💯

This video restarts the tattoo healing and recovery process with a freshly done tattoo, and how a fresh tattoo will age and recover and go in to the healing ...

දකුණු අත ඉවරකරන්නයි හදන්නෙ 🎨🙈Stay tuned for a live session of a realism, black work and geomatric tattoo session 🔥 Will ...
04/07/2020

දකුණු අත ඉවරකරන්නයි හදන්නෙ 🎨🙈Stay tuned for a live session of a realism, black work and geomatric tattoo session 🔥 Will be live from 12PM Sri Lanka time 👌

Thank you for getting me 500 subscribers! 🤩🙌😍 මාසයක් විතර කට්ට කාලා subscribers ලා 500ක් සෙට් උනා. තාමත් subscribe කරලා ...
25/06/2020

Thank you for getting me 500 subscribers! 🤩🙌😍 මාසයක් විතර කට්ට කාලා subscribers ලා 500ක් සෙට් උනා. තාමත් subscribe කරලා නැත්තම් මෙන්න ලින්ක් එක https://www.youtube.com/c/thula

Subscribers 500ක් සෙට් උන එකේ, tattoos වල තියෙන පොඩි extreme සීන් එකක් ගැන කතා කරන්න හිතුවා. ඒ තමයි Brutal Black Project.

මේ photo ටික බැලුවම හිතෙයි මොන කුනුහරුපයක්ද මේ කියලා. ඇත්තතම මේක කුනුහරුපයක් තමයි. Brutal Black Project කියන්නෙ tattoo artists ලා 3 දෙනෙක් එකතු වෙලා පටන් ගත්ත tattoo concept එකක්. මෙතනදි තමන්ගෙ ඇග black work tattoo වලින් වහගන්න ඕන හරි, පරණ tattoos cover up කරගන්න ඕන හරි එක්කෙනෙක්ව ගෙන්නල, මේ artists ලා 3 දෙනාට ඕන විදියත, කිසිම design එකක් නැතිව, බලිකුරුටු වගෙ ඇගේ හැම තැනම black work tattoo එකක් කරන එක තමයි කරන්නෙ. 😥🖤

මේකෙ තියෙන භයානකම දේ තමයි, එයාලා tattoo process එක නවත්තන්නෙ එයාලට හිතුන වෙලාවක. ඉතින් රිදුන කියලා නැවැත්තිලි නෑ. 🙏ඒකයි මන් කිවුවෙ මේක fully extreme සීන් එකක් කියලා. ඉතින් අපි ඉස්සරහට එකකින් මේක ගැන සවිස්තරාත්මකව කථා කරමු

Tattoo aftercare ගැන කලින් දැනන් හිටියෙ නැත්තම් මෙන්න විසඳුම 👌🙌 මේ උපදෙස් පිලිපැදලා ඔයාගෙ එකත් tattoo ආරක්ශා කරගන්න!තාම ...
16/06/2020

Tattoo aftercare ගැන කලින් දැනන් හිටියෙ නැත්තම් මෙන්න විසඳුම 👌🙌 මේ උපදෙස් පිලිපැදලා ඔයාගෙ එකත් tattoo ආරක්ශා කරගන්න!

තාම subscribe වෙලා නැත්තම් මගෙ channel එක subscribe කරන්න මේ වගේ තව video බලාගන්න 🎬

We talk about tattoo aftercare in this video, discussing some myths and new technique that we use in modern day tattoo aftercare. Please follow these exactly...

Artist වතගොත: Nikko Hurtadoඅපි මේ වතගොත  segment එකෙන් කතා කරන්නෙ ලෝක ප්‍රසිද්ධ tattoo artists ලා ගැනයි.Nikko කියන්නෙ මන...
10/06/2020

Artist වතගොත: Nikko Hurtado

අපි මේ වතගොත segment එකෙන් කතා කරන්නෙ ලෝක ප්‍රසිද්ධ tattoo artists ලා ගැනයි.

Nikko කියන්නෙ මන් ආසම tattoo artist කෙනෙක්. මෙයා ඉන්නෙ වල tattoos මූලිකම සංධිස්ථානයක් වෙන ඇමරිකාවෙ. Nikko දැනට අවුරුදු 20කට කිට්ටු වෙන්න tattoos කරනවා.

නව පරපුරේ ලා artists ගත්තම Nikko කියන්නෙ color portrait සහ realism, new school දෙයියෙක් කියලා කියන්න පුලුවන්. එයාගෙ tattoos ඇත්ත රූපෙකට වඩා ලස්සනයි.

හැබයි ඉතින් මේයාගෙ ගානත් සැරයි. සාමාන්‍යයෙන් මෙයා පැයකට ලංකාවේ මුදලින් රුපියල් 30000 - 45000 ත් අතරක් ගානක් ගන්නවා. හිතාගන්න පුලුවන්නෙ full sleeve එකක් කරන්න යන ගාන?

ඒ වගේම Nikko ගොඩක් celibrities ලා ට tottoos කරන එක්කෙනෙක්. මෙයා The Rock (Dwane Johnson) ගේ දකුණු අතේ කරපු tattoo එක වගේම Drake, Amber Rose, Cheryl Cole, Diddy, The Game වගේ celibrities ලා ට tattoos කරලා තියෙනව.

ඔයාලට මෙයාගෙ portfolio එක මෙන්න මේ Instagram profile එකට ගිහින් බලාගන්න පුලුවන් වගේම ideas එකක් දෙකක් ගන්න මෙයාගෙ tattoos වලින් ඔයාලගෙ ඉස්සරහට කරන්න ඉන්න tattoo එකටත් ♥️

මෙන්න අලුත්ම video එක දැම්මා. මේක ඔයාලා බලන්නම ඕන video එකක් 🧐💪🤘
09/06/2020

මෙන්න අලුත්ම video එක දැම්මා. මේක ඔයාලා බලන්නම ඕන video එකක් 🧐💪🤘

This video is all about the things you should not do on your tattoo day, the part II of the Tattoo Do's and Don'ts series. Once again, some topics are a bit ...

අපේ tattoos series එකේ අලුත්ම episode එක තමයි මේ. ගොඩක් වැදගත් වෙයි ඔයාලත් tattoo එකක් කරන්න decide කරලා නම් ඉන්නෙ දැන් ...
31/05/2020

අපේ tattoos series එකේ අලුත්ම episode එක තමයි මේ. ගොඩක් වැදගත් වෙයි ඔයාලත් tattoo එකක් කරන්න decide කරලා නම් ඉන්නෙ දැන් 🔥🖤

Follow these tips and you will not come in to an uncomfortable situation while you are doing your tattoo 🙏

Follow us for more videos regarding tattoos, technology and travel ✌️

This video is all about the things you must do on your tattoo day. These topics are a bit controversial, and not everyone is talking about. Following these w...

ที่อยู่

ตรงข้าม โรงแรม My Resort Huahin
Hua Hin

เว็บไซต์

แจ้งเตือน

รับทราบข่าวสารและโปรโมชั่นของ Thula - තුලාผ่านทางอีเมล์ของคุณ เราจะเก็บข้อมูลของคุณเป็นความลับ คุณสามารถกดยกเลิกการติดตามได้ตลอดเวลา

ติดต่อ ธุรกิจของเรา

ส่งข้อความของคุณถึง Thula - තුලා:

แชร์