Lahiru Travel

Lahiru  Travel Jungle Productions

ජීවිතේ සමහර බැඳීම් තියෙනවා, ලේ බැඳීම්වලටත් වඩා ගොඩක් ගැඹුරු... ඒ වගේ තමන්ගේම පණ වගේ ආදරෙන් හදා වඩා ගත්තු මේ පුංචි මල් කැ...
20/11/2026

ජීවිතේ සමහර බැඳීම් තියෙනවා, ලේ බැඳීම්වලටත් වඩා ගොඩක් ගැඹුරු... ඒ වගේ තමන්ගේම පණ වගේ ආදරෙන් හදා වඩා ගත්තු මේ පුංචි මල් කැකුළ අද අපි හැමෝවම සදහටම හඬවලා යන්නම ගිහින්... 😢💔
පුංචි සුරංගනාවෙක් වගේ අපේ ජීවිතවලට ආපු ඔයා, මුළු ගෙදරටම එළියක් වුණා. ඔයාගේ ඒ අහිංසක හිනාව, හුරතල් කතා, දඟකාරකම් අපේ හිත්වලින් කවදාවත් මැකෙන්නේ නෑ රත්තරන් පුතේ. ඇස් දෙක වගේ පරිස්සම් කරපු ඔයාව, දෛවය මෙච්චර ඉක්මනට අපෙන් උදුර ගනීවි කියලා අපි කවදාවත් හිතුවේ නෑ.
අද මේ සුදු මල් අතරේ නිසලව ඉන්න ඔයා දිහා බලන් ඉන්නකොට, පපුව පැලෙන්න තරම් වේදනාවක් දැනෙනවා පුතේ. මේ දරාගන්න බැරි වේදනාව උහුලගන්න ඔයාට පණ වගේ ආදරේ කරපු අම්මටයි තාත්තටයි, පවුලේ හැමෝටමයි ශක්තිය ලැබේවා!
ආයෙත් කවදාවත් මෙහෙම අකාලයේ වෙන්වෙන්න නොලැබේවා... මතු භවයක ආයෙත් අපේම වෙලා ඉපදෙන්න පුංචි පුතේ! ඔයාට නිවන් සුව ලැබේවා! 🥀🕯️🙏

19/11/2026

ජිවිතේ ලස්සනම මතක හැදෙන්නේ මේ වගේ පුංචි මොහොතවල්වලින් ....❤️🥂
හිනාව සතුට ආදරය පිරැණු අමතක නොවන මතකයන්
මේ වගේ දවසක් ආයෙත් එන්න ඔනි🥰❤️

අවස්ථාවාදීන්ගෙන් ඈත්වෙන්න. සැබෑ මිනිසුන්ට පමණක් ළංවෙන්න. දියුණුවේ රහස එයයි!
18/11/2026

අවස්ථාවාදීන්ගෙන් ඈත්වෙන්න. සැබෑ මිනිසුන්ට පමණක් ළංවෙන්න. දියුණුවේ රහස එයයි!

18/11/2026

දන්නවා මම හොදටම ආදරෙයි 😘 දවසක රජ වෙන්නම ඕන ඔයා.....✨️🍃

17/11/2026

හෙට හමුවෙමු, මහන්සිය අමතක කරලා නිදාගන්න 🌙

17/11/2026

ඔයාට දරාගන්නම බැරි තරම් ලොකු ප්‍රශ්නයක් ජිවිතේට ආවොත් ඔයා මොකද කරන්නේ?

17/11/2026

හදිසියේ ඔබ ලෙඩක් දුකක් හැදිලා මොනයම් හේතුවකින් හෝ අසරණ වුණොත් ඔබව බලාගනී කියලා හිතන්නේ කවුද🙏

13/11/2026

මොට්ට පාලම❤️👌✌️

13/11/2026

සෙට් එක සෙට් වුණාම ඔන්න ඔහොමයි... 🤪🔥"

Address

Ingiriyawathta Taligama
Yatiyantota

Website

Alerts

Be the first to know and let us send you an email when Lahiru Travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category