09/08/2026
🎬✨ ආදරණීය තරුවක් (Adaraneeya Tharuwak) – Film Premiere ❤️
කතාව, රංගනය, හැඟීම්… හැම දෙයක්ම හිතට දැනෙන විදිහට නිර්මාණය කරලා තියෙනවා. ❤️🎥
තවම බලලා නැත්නම්, අනිවාර්යයෙන්ම සිනමා ශාලාවට ගිහින් ආදරණීය තරුවක් බලන්න. ඔබේ කාලය අපතේ නොයන හොඳ සිංහල චිත්‍රපටයක්. 🍿🇱🇰
Directed by: Dilshan Amarasinghe
Produced by: Disasekara Films
PC- Minchi මිංචි Shashika Milantha