සදුවා

සදුවා _____𝙎𝘼𝘿𝙐💖💫🇱🇰_____



හිමිවිම අරුමයක් වුව විට හැරයාම පුදුමයක් වන්නෙ කෙසෙද





_____𝙎𝘼𝘿𝙐💖💫🇱🇰_____

20/11/2025

ශෙයා පාරක් දලා.උදව් කරන්න �




#සදුවා





කරත්ත කින් ඔන්න එකමත් එක කාලෙක කිණ් කියලා එකෙක් හිටියා එකා කරන්නෙ ගැල් අදිණ එක කිණාගෙ ගොලයෙක් තමා කැලුම් කියන්නෙ ඔන්න එක...
06/02/2025

කරත්ත කින්

ඔන්න එකමත් එක කාලෙක කිණ් කියලා එකෙක් හිටියා එකා කරන්නෙ ගැල් අදිණ එක කිණාගෙ ගොලයෙක් තමා කැලුම් කියන්නෙ ඔන්න එක දවසක් ගැලක් අදිණ්න කිණාටයි කැලුමටයි දිවර චුක්කා උදව් කරා එ අවස්තාවෙ ගහපු පොටොවක් තමා ඔය

අඩියෙ ඉදල උඩට ගෙමු අපි ලයිඛ් එකක් දලා සපොට් එකක් දෙන්න යලුවනෙ
05/02/2025

අඩියෙ ඉදල උඩට ගෙමු අපි ලයිඛ් එකක් දලා සපොට් එකක් දෙන්න යලුවනෙ

ඉස්කොලෙ යනවා සගො #කින් #අම්මා #චුක්කා #තාත්තා #කැලුම් බබාඔන්න එකමත් එකරට කිණ් කියලා අම්මෙකියි චුක්කා කියලා තාත්තා කෙනෙකු...
05/02/2025

ඉස්කොලෙ යනවා සගො

#කින් #අම්මා
#චුක්කා #තාත්තා
#කැලුම් බබා

ඔන්න එකමත් එකරට කිණ් කියලා අම්මෙකියි චුක්කා කියලා තාත්තා කෙනෙකුයි එයාලට පුතෙක් හිටියා කැලුම් කියලා උ මහම හිගණ්නෙක් මු රට ඉන්න ගැනුණ්ගෙන් අරුගෙන් මුගෙන් හැම එකාගෙණ්ම නයට ගණ්න එකෙක් එකියණ්නෙ මගෙ අහවලට අමරුයි පඩිනැ කියලා එවා වැඩක් නැ ඔන්න කැලුම් ඉස්කොලෙ යනවා ලු හරිද ඉට පස්සෙ මොකද උණෙ කියළා ඉදිරි කතවකින් මුනගැහෙමු දැනට එපමනයි බලා සිටි ඔබ සැමට ස්තුතී කැලුම් ඉස්කොලෙ ගිහිණ් කාගෙන් හොරකම් කරයිද කියලා හෙට බලමු

යාළුවනෙ ඔණ්න එහෙණම් සදුවා පෙජ් එකෙණ් ලොතුරැයි විකුණන බොණියගෙ කතාව මම දවසින් දවස එඩිට් එක්ක අලුතිණ් කාව හරි මෙවගෙ අතළ් එක...
05/02/2025

යාළුවනෙ ඔණ්න එහෙණම් සදුවා පෙජ් එකෙණ් ලොතුරැයි විකුණන බොණියගෙ කතාව මම දවසින් දවස එඩිට් එක්ක අලුතිණ් කාව හරි මෙවගෙ අතළ් එකට රිවිව් කරණවා නිකම් අහිණ්සකයොණෙමෙයි මෙ ජාලෙ කියණ ගොබ්බ හැත්ත ඔණ්න ඔන්න එහෙනම් පලවන කොටස මෙසේ

1කැකිරාවෙ ටිකට් බොණියා

** බොණියගෙ ඇස් වපරයි ඔහු කරණ්ණෙ කැකිරාව ටව්න් එක අසල ටිකට් විකුණ එක ඉට පස්සෙ ඔහු තරයෙ මෙකෙ මිණිසුන්ගෙ ආදරය අනුකම්පාව ලබා ගත්තා ටිකට් බොනියට ටිකට් බොනි කියන නම ලැබුණෙත් එහෙමයි ඔන්න දවසක් දා ටිකට් බොනිට දුරකතනයක් ඔණ උණා ඔහු ඔහුගෙන් ටිකට් ගන්න ආව එක්කෙනෙක්ගෙ දුර කතනයක් සොරකම් කරා ඉන් පස්සෙ එම පොණ් එකෙන් ටිකට් බොනිය කියලා එකව්න්ට් එකක් හදන් ඇවිළ්ලා ඉන්නකොට තමා ටිකට් බොනිගෙ අම්මට ඔක්කොමන්ලා බනින්න ගත්තෙ පාට් ටු හෙට අදට ටිකට් බොණී නිමි

Address

Wennappuwa

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

0094774341066

Alerts

Be the first to know and let us send you an email when සදුවා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to සදුවා:

Share