Thisara D Events

Thisara D Events Professional Event Photography & Coverage.

We turn your special moments into timeless memories. 📸

ᴛʜɪꜱᴀʀᴀ ᴅ ᴡɪᴊᴇꜱᴇᴋᴀʀᴀ ᴘʜᴏᴛᴏɢʀᴀᴘʜʏ


📞 071 163 69 40
📍 Boralanda

31/08/2026

සර්වඥ ධාතූ වන්දනා 🙏✨️
ශ්‍රී සුදර්ශනාරාමය දික්කාපිටිය ☸️

Thisara D Photography Thisara D Events

Sri Sudarshanaramaya Dikkapitiya Welimada




සර්වඥ ධාතූ වන්දනා 🙏✨️ශ්‍රී සුදර්ශනාරාමය  දික්කාපිටිය ☸️Thisara D Photography  Thisara D Events Sri Sudarshanaramaya Dikk...
30/08/2026

සර්වඥ ධාතූ වන්දනා 🙏✨️
ශ්‍රී සුදර්ශනාරාමය දික්කාපිටිය ☸️

Thisara D Photography Thisara D Events

Sri Sudarshanaramaya Dikkapitiya Welimada




💛 පූජනීය 36 වන ජන්ම දින අභිවන්දනය 💛​අගෝස්තු 12 වන දිනට යෙදුණු පූජ්‍ය වෑතලාවේ අමරවංශ හිමියන්ගේ 36 වන ජන්ම දිනය වෙනුවෙන් ස...
17/08/2026

💛 පූජනීය 36 වන ජන්ම දින අභිවන්දනය 💛

​අගෝස්තු 12 වන දිනට යෙදුණු පූජ්‍ය වෑතලාවේ අමරවංශ හිමියන්ගේ 36 වන ජන්ම දිනය වෙනුවෙන් සිදුකරන උතුම් පින්කම් මාලාවයි...

​🍂 සංසාරගත මතකයට පින්:

ගුරු දෙවිඳුන් ලෙස මඟ පෙන්වූ, අපවත් වී වදාළ පූජ්‍ය දීගල්ලේ නන්දාරාම නායක හාමුදුරුවන්ටත්, පූජ්‍ය කිරවනාගම පඤ්ඤාරාම නායක හාමුදුරුවන්ටත්, සංසාර ගමනේ මඟහැරුණු ආදරණීය ඩී. එම්. සිරිසේන පියතුමන්ටත් මේ සියලු පින් අනුමෝදන් වේවා! උතුම් නිවන් සුව අත් වේවා!

​🌺 සැමට සෙත් පතා:

ජේ. එම්. චන්ද්‍රාවතී ආදරණීය මව්තුමිය ඇතුළු පවුලේ සැමටත්, ලකිලෑන්ඩ් සාම විහාරස්ථානයේ දියුණුව උදෙසා වෙහෙසෙන සියලුම පින්වතුන්ටත් දීර්ඝායුෂ, නිරෝගී සුවය සහ තෙරුවන්ගේ අනන්ත ආශිර්වාදය හිමි වේවා!

​වෑතලාවේ අමරවංශ හාමුදුරුවන්ට නිලෝගී සුවයෙන් ශාසන අඹර බබළවන්නට ශක්තිය ලැබේවා! Thisara D EventsveThisara D Photographyraphy





THE PREFFECT INNESTTITURE CEREMONY WELIMADA CENTRAL COLLEGE Thisara D Events  |   |   |   |   |   |   |   |   |   |   | ...
10/08/2026

THE PREFFECT INNESTTITURE CEREMONY

WELIMADA CENTRAL COLLEGE

Thisara D Events

| | | | | | | | | | | | | | | | | | | | |
| | | | | |

වංගියකුඹුර ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ 83 වන මිහිඳු මහා පෙරහැර මංගල්‍යයේ ඓතිහාසික නිමේෂයන්... ☸️✨The soul of traditio...
07/07/2026

වංගියකුඹුර ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ 83 වන මිහිඳු මහා පෙරහැර මංගල්‍යයේ ඓතිහාසික නිමේෂයන්... ☸️✨

The soul of tradition. Golden moments from the 83rd Mihindu Maha Perahara at Wangiyakumbura Sri Subadrarama Viharastandaya.

📸 Captured by: Thisara D Photography

True style is refusing to be anyone else. Documenting the majestic walk of "Sindu" in our own unique perspective. 🐘

83 වන මිහිඳු මහා පෙරහැර ☸✨ʜɪɢʜʟɪɢʜᴛꜱ ⦁
04/07/2026

83 වන මිහිඳු මහා පෙරහැර ☸✨

ʜɪɢʜʟɪɢʜᴛꜱ ⦁


17/06/2026
17/06/2026

උරුමයේ අභිෂේකය 🎬

Highlights ✨

රංග රසෝඝා 3 | සිතුම්දි රංග කලායතනය ✨

Thisara D Events

Address

Welimada

Website

Alerts

Be the first to know and let us send you an email when Thisara D Events posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share