Manoosha Lakshan Photography

Manoosha Lakshan Photography Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Manoosha Lakshan Photography, Photographer, Wariyapola.

Turning your special moments into timeless memories 💫
📸 Event | Graduation | Portrait | Music Shows
🔥 Creative angles • Pro retouching • Natural colors
📍 Sri Lanka based
📞 070 7424103
📧 [email protected]
✨ Book now & enjoy up to 50% OFF!

17/03/2026

Avurudu Festivals & Musical Shows Photography 📸

ඔබගේ ගමේ හෝ පවුලේ සංවිධානය කරන අවුරුදු උත්සව සහ රාත්‍රි සංගීත ප්‍රසංග සඳහා professional photography service එකක් ලබාගන්න
අදම date එක reserve කරගන්න අපව අමතන්න.

Manoosha Lakshan Photography 📸

☎️070 742 4103

👉👉ළග ළගම එන ඔයාලගෙ පොඩිත්තන්ගෙ උපන්දිනයට ලස්සන photoshoot එකක් කරමුද?🎂📸දගකාර සුරතල් සිනාවත් එක්ක ලස්සන photos ගොඩක්❤️‍🩹හ...
21/02/2026

👉👉ළග ළගම එන ඔයාලගෙ පොඩිත්තන්ගෙ උපන්දිනයට ලස්සන photoshoot එකක් කරමුද?🎂📸දගකාර සුරතල් සිනාවත් එක්ක ලස්සන photos ගොඩක්❤️‍🩹හැමදාටම මතකයේ තියාගන්න👈👈
ඔබ කැමති ආකරයේ outdoor shoot එකක් අපි කරල දෙනවා රු.12000/=😍
ඉක්මන් කරන්න අදම ඔබේ දිනය වෙන කරගැනීමට අපට කතා කරන්න ☎️ 070 742 4103

අපගේ facebook පේජ් එක බලන්න 👇👇

Manoosha Lakshan Photography 📸

24/01/2026
කතා නොකළත්, බැල්මකින් හැමදේම කියන විශ්වාසවන්ත මිතුරා 🐶🤍Manoosha Lakshan Photography  CONTACT US: 070 742 4103           ...
15/01/2026

කතා නොකළත්, බැල්මකින් හැමදේම කියන විශ්වාසවන්ත මිතුරා 🐶🤍

Manoosha Lakshan Photography

CONTACT US: 070 742 4103

゚viralシfypシ゚

නාථගනේ පුරාණ පත්තිනි දේවාලයේ කපු මහතා සහ පවුලේ සියලු දෙනා සහ ප්‍රදේශවාසී සියලු දෙනාගේ සහයෝගයෙන් ඔබ සැමටත්,පත්‍තිනි මෑණිය...
02/01/2026

නාථගනේ පුරාණ පත්තිනි දේවාලයේ කපු මහතා සහ පවුලේ සියලු දෙනා සහ ප්‍රදේශවාසී සියලු දෙනාගේ සහයෝගයෙන් ඔබ සැමටත්,පත්‍තිනි මෑණියන්ට පිං දීම පිණිස මහා සංඝරත්නය 200 නමක් උදෙසා පවත්වන මහා අෂ්ඨ පරිෂ්කාර පූජාවේ ප්‍රථම අදියර ලෙස ජනවාරි 01 වෙනි දින රාත්‍රී ධර්ම දේශනාව🙏☸️❤️

දේශකයාණන් වහන්සේ දැක්කඩ ශ්‍රී විජය චන්ද්‍රාරාම විහාරවාසී (9 හැවිරිදි)
පූජ්‍ය කහටගහපිටියේ දේවානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේ

📸BY Manoosha Lakshan

Manoosha Lakshan Photography

☎️070 742 4103

සංසාර ගමනේතත්පරයක් සේ ගලා යන කාලය අතරඅවුරුද්ද අවසානයේපිංකමකින් සිත පිරිසිදු කරගන්නලැබුණ මේ මොහොතඅගය කළ යුතු වාසනාවක්මය 🙏...
31/12/2025

සංසාර ගමනේ
තත්පරයක් සේ ගලා යන කාලය අතර
අවුරුද්ද අවසානයේ
පිංකමකින් සිත පිරිසිදු කරගන්න
ලැබුණ මේ මොහොත
අගය කළ යුතු වාසනාවක්මය 🙏

දානය නම්
අතෙන් දෙන දේවල්ට වඩා
සිතෙන් උපදින කරුණාවයි,
අන් හදවතකට
සමාධියක් බෙදා දෙන
උතුම් සත්කාරයකි 🤍

මෙම දානමය පිංකමෙන්
එකතු කරගත් පිං බලයෙන්
අප සැමටම
සිතේ සාමය,
හදවතේ සැනසිල්ල,
ජීවිත මගෙහි
නිවැරදි දර්ශනය
ලැබේවායි ප්‍රාර්ථනා කරමු ✨

පිං කිරීමත්,
පිං අනුමෝදන් වීමත්
උතුම් මනුෂ්‍ය ජීවිතයක
ලැබෙන ශ්‍රේෂ්ඨ වාසනාවකි…
සාධු 🙏🤍

ALL RIGHT RESERVED BY Manoosha Lakshan

Manoosha Lakshan Photography 📸

📞070 742 4103

වල්පොල එකමුතු ප්‍රජා සංවර්ධන හා අවමංගල්‍යාධාර සමිතියේ නිලධාරීන් හා සාමාජිකයන් එක්ව සංවිධානය කරන ලද පිංකම් මාලාව🙏🙏🙏ALL RI...
29/12/2025

වල්පොල එකමුතු ප්‍රජා සංවර්ධන හා අවමංගල්‍යාධාර සමිතියේ නිලධාරීන් හා සාමාජිකයන් එක්ව සංවිධානය කරන ලද පිංකම් මාලාව🙏🙏🙏

ALL RIGHT RESERVED BY Manoosha Lakshan

Manoosha Lakshan Photography 📸

WEDDING | ENGAGEMENT | BIRTHDAY SHOOTS | EVENTS | SINGLE SHOOTS | COUPLE SHOOTS | MODEL SHOOTS | GRADUATION

📞070 742 4103

https://www.facebook.com/share/1ALv3fQEz9/?mibextid=wwXIfr

゚viralシviralシfypシ゚viralシalシ

පුංචි වයස… මහ ලස්සන සිනාවක් 🌸Happy 7th Birthday Virulya 💕ALL RIGHT RESERVED BY Manoosha LakshanManoosha Lakshan Photogra...
20/12/2025

පුංචි වයස… මහ ලස්සන සිනාවක් 🌸
Happy 7th Birthday Virulya 💕

ALL RIGHT RESERVED BY Manoosha Lakshan

Manoosha Lakshan Photography 📸

Contact Us : 070 742 4103

13/11/2025

🎉📸 පෙරපාසල් කොන්සට් 2025 – ඔබේ පුංචි තාරකාවගේ විශේෂ දිනේ මතක සදහට සුරකිමු!

ඔබේ දරුවාගේ සිනා, සතුට, දස්කම් සහ කුඩාම හැඟීම්… ඒ මොහොතක් පමණක් පෙනෙන්නට පෙනුනත්, ඒවා සදහටම මතක තබාගන්න අපි ඉන්නෙ Manoosha Lakshan Photography 💫

👶✨ අපෙන් ඔබට ලැබෙන සේවාවන්:
✅ HD / Portrait පින්තූර
✅ සම්පූර්ණ කොන්සට් ඡායාරූපකරණය
✅ ඉක්මන් සහ විශ්වාසනීය සේවාව
✅ පාරිභෝගික අවශ්‍යතාවයට අනුව විශේෂ සංස්කරණ

අපි සුරකින්නෙ ළමා සිනා සහ අමතක නොවෙන මතක —
ඔබේ දරුවාගේ විශේෂ මොහොතක්වත් අහිමි නොවෙන්න අපි වග බලාගන්නෙමු 💖

📩 ඔබේ Booking එක දැන්ම secure කරගන්න:
📞 070 742 4103
📧 [email protected]
📸 Manoosha Lakshan Photography

ශ්‍රී දළදා මාලිගාවේ 19 වෙනි දියවඩන නිළමේ ලෙස  තේරී පත් වූ ප්‍රදීප් නිලංග දෑල මැතිදුන්ට චිරං ජයතු!සිය මෙහෙවර තවත් දශකයකට ...
07/11/2025

ශ්‍රී දළදා මාලිගාවේ 19 වෙනි දියවඩන නිළමේ ලෙස තේරී පත් වූ ප්‍රදීප් නිලංග දෑල මැතිදුන්ට චිරං ජයතු!
සිය මෙහෙවර තවත් දශකයකට රැගෙන යාමේ යුතුකම හා වගකීම සාර්ථක වේවා!

Capture By: Manoosha Lakshan

Manoosha Lakshan Photography 📸

CONTACT US : 070 742 4103

゚ ゚viralシfypシ゚

Address

Wariyapola
60400

Website

Alerts

Be the first to know and let us send you an email when Manoosha Lakshan Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category