Isura Nimantha Photography

Isura Nimantha Photography Collect Beautiful Moments..

Before the Vesak.....
30/05/2026

Before the Vesak.....

Walking for Peace 🐾🕊️Vietnamese monk pannakara just finished a 210 km barefoot Walk across Sri Lanka! Together with his ...
28/04/2026

Walking for Peace 🐾🕊️

Vietnamese monk pannakara just finished a 210 km barefoot Walk across Sri Lanka! Together with his rescued dog, Aloka, he reached Colombo today to share a powerful message. Let's choose peace and be kind to all animals.

සාමය උදෙසා පාවහන් නොමැතිව කිලෝමීටර් 210ක පා ගමනක්! 🐾🕊️
වියට්නාම ජාතික පන්නාකර හිමියන් ශ්‍රී ලංකාව හරහා කිලෝමීටර් 210ක දුරක් පාවහන් රහිතව ඇවිද යමින් අද කොළඹට වැඩම කළා. උන්වහන්සේගේ මෙම විශේෂ ගමනේ සෙවණැල්ල මෙන් පසුපසින් ආවේ උන්වහන්සේ විසින්ම බේරාගත් 'ආලෝක' නම් සුරතල් සුනඛයායි.
මෙම පා ගමනේ අරමුණ වචනවලට වඩා ප්‍රබලයි:
🍂ලෝකය පුරා සාමය පැතිරවීම.
🍂සියලුම සතුන්ට කරුණාව සහ ආදරය දැක්වීම.
"සාමය තෝරාගනිමු, සියලු සතුන්ට කරුණාව දක්වමු." මෙය අප සැමට දෙන උතුම් පණිවිඩයකි.

Walk for Peace Aloka the Peace Dog

𝐆𝐨𝐥𝐝𝐞𝐧 𝐝𝐚𝐰𝐧... 🌄✨Where the first light kisses the wild grasslands. Pure magic.Have you ever felt a moment like this? 🌿.....
14/04/2026

𝐆𝐨𝐥𝐝𝐞𝐧 𝐝𝐚𝐰𝐧... 🌄✨

Where the first light kisses the wild grasslands. Pure magic.
Have you ever felt a moment like this? 🌿...


National Association of Photographers Sri Lanka - NAPSL
National Geographic
Sony - Electronics Sri Lanka
Sony

Ghost of the Great Plains. 🦌🖤...Special thanks to National Association of Photographers Sri Lanka - NAPSL  for their inc...
12/04/2026

Ghost of the Great Plains. 🦌🖤...
Special thanks to National Association of Photographers Sri Lanka - NAPSL for their incredible support during this trip. Grateful for the guidance and the experience shared by the academy.



National Geographic Animals Discovery Animal Planet BBC Earth

F7 afterburner moment එක 🔥✈️
07/03/2026

F7 afterburner moment එක 🔥✈️

"සුරකිමු ලකබර" යන පාඨය තේමාව කරගත් , අභිමානවත් 75 වෙනි සංවත්සරය සමරන ශ්‍රී  ලංකා ගුවන් හමුදාවේ ගගන සැරසූ වික්‍රමාන්වියේ ...
07/03/2026

"සුරකිමු ලකබර" යන පාඨය තේමාව කරගත් ,
අභිමානවත් 75 වෙනි සංවත්සරය සමරන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගගන සැරසූ වික්‍රමාන්වියේ සේයා රූ .. ❤✈

08/02/2026

හීන දකින්න
ඒ වෙනුවෙන් වැඩ කරන්න
ලෝකය ඔයාගෙයි 🌍✨

මෙම අවස්ථාව ලබාදුන් National Photographic Art Society of Sri Lanka ස්තූතියි.

විශේශයෙන්ම මේ ජයග්‍රහණ සියල්ලෙම පිටුපස සිටින ආදරණීය National Association of Photographers Sri Lanka - NAPSL
පවුලටත් , විමල් සර්ටත් ,හැමදේටම මාත් එක්ක ඉන්න අම්මට‍යි තාත්තටයිත් හදවතින්ම ස්තූතියි ❤️🙏


Hindus celebrate the Thai Pongal festival 🌾🪔C E Y L O N 🍁Colombo, Sri Lanka.
15/01/2026

Hindus celebrate the Thai Pongal festival 🌾🪔
C E Y L O N 🍁
Colombo, Sri Lanka.

Evening Duty, Galle Face 🧡🇱🇰C E Y L O N 🍁Galleface Green , Sri lanka.
11/07/2025

Evening Duty, Galle Face 🧡🇱🇰
C E Y L O N 🍁
Galleface Green , Sri lanka.

Address

Wadduwa

Telephone

+94763313514

Website

Alerts

Be the first to know and let us send you an email when Isura Nimantha Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Isura Nimantha Photography:

Share

Category