Prageeth Fernando Photography

Prageeth Fernando Photography A Freelance Photographer Based In Kaluthara

Trained as a photographer at CameraLK Academy

Book your date now for shoots..

DM for your bookings
Whatsapp no-:0783222008

31/08/2026

ඔයාලත් කැමතිද ඔයාලගේ බබාගේ මේ වගෙ photo එකක් capture කරගෙන Frame කරගන්න....එහෙනම් ඔබත් අදම අපිට msg එකක් දාන්න...

Prageeth Fernando Photography
078 322 2008

Mayon's 5th Birthday Celebration 🎂❤️‍🔥📸Captured By Prageeth Fernando Photography    fans
31/08/2026

Mayon's 5th Birthday Celebration 🎂❤️‍🔥

📸Captured By Prageeth Fernando Photography




fans

නිවුණු කදිරපුරය...🍃🥺දහසක් බැතිමතුන්ගේ හරෝහරා හඬ මධ්‍යයේ කදිර සුරිඳුන් මහා දෙවොලෙන් පිටතට වැඩි කතරගම මහා මංගල්‍යය නිමාවට ...
29/08/2026

නිවුණු කදිරපුරය...🍃🥺

දහසක් බැතිමතුන්ගේ හරෝහරා හඬ මධ්‍යයේ කදිර සුරිඳුන් මහා දෙවොලෙන් පිටතට වැඩි කතරගම මහා මංගල්‍යය නිමාවට පත්වී අදට මාසයයි...




fans

28/08/2026

ඇසළ පෙරහර මංගල්‍යයේ අවසානය සනිටුහන් කරමින් දහවල් පෙරහරේ පෙළහරපාන්නට එහි නිත්‍ය උරුමකරු,ඇත්ගාලේ යුවරජු සිංහරාජා ඇතුනි අවසරයි.....


fans

සුමනාරාමාධිපති පූජ්‍ය මොරගල පඤ්ඤාසීහ නායක හිමියන්ගේ අදාහන පූජෝත්සවය....🙏🧡Album 02
28/08/2026

සුමනාරාමාධිපති පූජ්‍ය මොරගල පඤ්ඤාසීහ නායක හිමියන්ගේ අදාහන පූජෝත්සවය....🙏🧡

Album 02



සුමනාරාමාධිපති පූජ්‍ය මොරගල පඤ්ඤාසීහ නායක හිමියන්ගේ අදාහන පූජෝත්සවය....🙏🧡Album- 01
28/08/2026

සුමනාරාමාධිපති පූජ්‍ය මොරගල පඤ්ඤාසීහ නායක හිමියන්ගේ අදාහන පූජෝත්සවය....🙏🧡

Album- 01



නම මොකක්ද කියලා ඇහැ බලලා කියන්න පුළුවන් වැඩ්ඩො ඉන්නවනම්නම comment එකක් විදිහට කොටාගෙන යමු බලන්න...🫶Hint-:  මේ දවස් වල  ප...
26/08/2026

නම මොකක්ද කියලා ඇහැ බලලා කියන්න පුළුවන් වැඩ්ඩො ඉන්නවනම්
නම comment එකක් විදිහට කොටාගෙන යමු බලන්න...🫶

Hint-: මේ දවස් වල පොඩ්ඩක් ප්‍රසිද්ධ ඇතෙක්




fans

25/08/2026

ඔයාලත් කැමතිද ඔයාලගේ චූටී බබාගෙ උපන්දිනයට මේ වගේ ලස්සන Photoshoot එකක් කරලා ඒකේ photos Frame කරගන්න...

අපි ඔයාගේ චූටි බබාව වෙනස්ම ආකර්ෂණීය කෝණයකින් capture කරලා ඔයාලට ලස්සන output එකක් ලබා දෙන්න සැදී පැහැදී සිටිනවා...

එහෙනම් දැන්ම msg එකක් අපේ Wp number එකට දාන්න...

078 322 2008

PRAGEETH FERNANDO PHOTOGRAPHY



fans

වලාකුළු වැඩි කාලගුණයක සහා හද එළිය පොඩ්ඩක් වැඩි දවසක capture කරපු photos දෙකක්...(2026/08/21 අළුයම 1ට පමණ)පළවෙනි photo එක...
22/08/2026

වලාකුළු වැඩි කාලගුණයක සහා හද එළිය පොඩ්ඩක් වැඩි දවසක capture කරපු photos දෙකක්...(2026/08/21 අළුයම 1ට පමණ)

පළවෙනි photo එකේ රේඛාවක් වගේ ඇදිලා තියෙන එක හරියටම මොකක්ද කියන්න දන්නෙ නැහැ...ඒත් මම අනුමාන කරන විදිහට ගුවන්‍ යානයක පියාසර කිරීම තමයි capture වෙලා තියෙන්නේ...

එ වගේම photos දෙකේම වලාකුළු වල motion blur එකත් එක්ක capture වෙලා තියෙන නිසා photo එකට වෙනම vibe එකක් අරන් දෙනවා වගේම පහළින් පෙනෙන ගස නිසා මේ ඡායාරූපය තවත් ලස්සන වෙනවා

ඒ වගේම මේ photos දෙකට වෙනස් විදිහේ ලස්සනක් ගෙන එන්න ඕන නිසා editing process එකේදි පොඩි noise එක add කරගෙන තියනවා වගේම මේ photos දෙක පොඩ්ඩක් dark පැත්තට බර කරලා තමා edit කරේ...🙂‍↔️❤️



fans

ඉතින් මේ තියෙන්නේ ඔයාලා කවුරුත් දන්න අපේ මන්දාකිණිය...ඉතින් මේ photo එක capture කරන්න පැහැදිලි අහසක් වගේම,අලෝක දුෂණය අවම...
17/08/2026

ඉතින් මේ තියෙන්නේ ඔයාලා කවුරුත් දන්න අපේ මන්දාකිණිය...ඉතින් මේ photo එක capture කරන්න පැහැදිලි අහසක් වගේම,අලෝක දුෂණය අවම ප්‍රදේශයක් වගේම හද එළිය ඉතා අඩු දවසක් වෙන්නත් ඕන...නැත්නම් අපි මේ photo එක පැහැදිලිව capture කරගන්න අමාරුයි...

ඉතින් ක්ෂීරපථය කියන්නේ අපි ජීවත් වන සෞරග්‍රහ මණ්ඩලය අයිති ලොකු තාරකා මන්දාකිණියක්. රාත්‍රී අහසේ දිස්වන සුදු පැහැති ආලෝක පටියක් විදිහට පේන මේ මණ්දාකිණියේ තරු බිලියන ගානක් තියෙනවා.

ඉතින් මේ photo එක මම capture කරේ වාද්දුව ප්‍රදේශයේ ගොඩ දෙනෙක් දන්න කොලපතේ ඉදලා...

මේ location එකට මම දවස් හතරක් විතර ඇවිත් මේ photo එක capture කරන්න හැදුවට ඒ දවස් ටිකේම එහෙට තිබුනේ cloudy weather එකක්...රෑ 11 ඉදලා පාන්දර 3,4 වෙනකන් හිටියත් capture කරගන්න බැරි උනා...

කොහොම හරි පස්වෙනි දවසේ මම event එකක් ඉවර කරලා එද්දි(2026/08/16) මට මේ photo එක capture කරන්න හොද වටපිටාවක් මම දැක්කා...එ නිසා මට එදා මේක capture කරගන්න පුළුවන් උනා...

ඉතින් මන් මේකට පාවිච්චි කරපු Gears විදිහට-:
Sony A7iv + Sigma 24-70 DG DN II Art lense + Tripod



Address

72, Veragama Road
Wadduwa
12560

Website

Alerts

Be the first to know and let us send you an email when Prageeth Fernando Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category