Sulochana Udawela - Travel Photography

Sulochana Udawela - Travel Photography "I am a self-thought, self-motivated travel, and landscape photographer.

දක්ශිණ ථූපාරාමය !
22/04/2024

දක්ශිණ ථූපාරාමය !

INSTALLMENT ART SPACEDown Town Pulse2024
24/03/2024

INSTALLMENT ART SPACE

Down Town Pulse2024

76 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු !!
04/02/2024

76 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරමු !!

Spiral Staircase - Singapore 🌺🌺🌺
14/01/2024

Spiral Staircase - Singapore 🌺🌺🌺

අදුරෙන් ආලෝකය දක්නා මග හෙලි කල දිනය අදයි .පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !
05/05/2023

අදුරෙන් ආලෝකය දක්නා මග හෙලි කල දිනය අදයි .

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !

Negombo !
14/01/2023

Negombo !

Negombo !
08/01/2023

Negombo !

Happy New Year Sri Lanka !Copyright © Sulochana Udawela 2023
01/01/2023

Happy New Year Sri Lanka !

Copyright © Sulochana Udawela 2023

Happy New Year Sri Lanka !Copyright © Sulochana Udawela 2022
01/01/2023

Happy New Year Sri Lanka !

Copyright © Sulochana Udawela 2022

තනි වැල්ල අශ්ව දේවාලය !මහවැවThaniwella Devalaya has been built as a place of worship for the deity known as “Thaniwelle ...
26/12/2022

තනි වැල්ල අශ්ව දේවාලය !

මහවැව

Thaniwella Devalaya has been built as a place of worship for the deity known as “Thaniwelle Bandara Deviyo”

අත්තටු අවුලක මිටින් මුදාහළ පිහාටුවක්ඇවිදින්...... පාවී.......තණ පළසක මුතු පිනි ඇහැරෙනඋදෑසනක ෙදාඩමළු පිහාටුවක්පාවී..........
14/12/2022

අත්තටු අවුලක
මිටින් මුදාහළ
පිහාටුවක්
ඇවිදින්...... පාවී.......

තණ පළසක
මුතු පිනි ඇහැරෙන
උදෑසනක
ෙදාඩමළු පිහාටුවක්
පාවී........... ඇවිදින්........

මුසා ෙදාඩන්නට එපා සුළෙඟ්
ඈත ඇදී යන
මේ..... ක්ෂිතිජයේ....
යාවී.......

දෑස පිසින්නට
පිහාටුවට
හැකි බව විතරක්
කියා දෙනු මැන.......

තේමා ගීතය - ඇහි පිල්ලමක් යට ටෙලිනාට්‍ය
ගායනය - දිලීකා අබේසේකර/ විශාරද කාංචනා අබේවර්ධන
ගී පද - මංජුල වෙඩිවර්ධන
සංගීතය - නදීක ගුරුගේ

දුම්බර කෙතේ වැට බැදලා රැකුම්              බැලුම්මාවැලි ගගේ දිය බැදලා කෙතට                 ගිලුම්බොළද ලියන් කර ඔසවා බලන  ...
11/12/2022

දුම්බර කෙතේ වැට බැදලා රැකුම් බැලුම්
මාවැලි ගගේ දිය බැදලා කෙතට ගිලුම්
බොළද ලියන් කර ඔසවා බලන බැලුම්
තුන්පත් රටාවයි දුම්බර කෙතේ නෙලුම්

Address

Uragasmanhandiya
80350

Alerts

Be the first to know and let us send you an email when Sulochana Udawela - Travel Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sulochana Udawela - Travel Photography:

Share

Category