12/06/2026
සියම් සදහම් පාද යාත්‍රා 2026 🙏🤍
සියම් මහා නිකායේ උපසම්පදා විනය කර්මය ශ්‍රී ලාංකාව තුළ පිහිටුවා වසර 273 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සියම් දේශය, ලාඕසය හා මියෙන්මාරයෙන් වඩින ලද භික්‍ෂූන් වහන්සේලා 56 නමක් ත්‍රිකුණාමලය ගෝකණ්ණ රජමහා විහාරයේ සිට සෙංකඩගල දක්වා පාද යාත්‍රාවෙන් වැඩම කරන ගමනෙහි, අද කන්තලේ නගරයට වැඩම කරන ලදී..
මෙම සදහම් පාද යාත්‍රාව ත්‍රීකුණාමලයේ සිට කන්තලේ, හබරණ, අනුරාධපුරය, කුරුණෑගල, මාතලේ හරහා මහනුනර දක්වා ලබන 20 වනදා දක්වා පාද යාත්‍රා කෙරේ...
Photography by | Ashan Photography
Thanks | Travel Trinco
📞 Book Now
☎️ 074 029 0513
📩 DM for more details
📸 ASHAN PHOTOGRAPHY
📍 Kanthale, Sri Lanka.