Kaveesha Ashen - Wildlife Photographer

Kaveesha Ashen - Wildlife Photographer 📸 Capturing Wild Souls Through My Lens 🐘🦅
🐾 Wildlife Photographer 🇱🇰

White throated Toucan
02/02/2026

White throated Toucan

Crested Serpent Eagle (Spilornis cheela)සර්ප රාජාලියා Kaveesha Ashen
13/01/2026

Crested Serpent Eagle (Spilornis cheela)
සර්ප රාජාලියා

Kaveesha Ashen

චාලට් Charlotte (YB5F15) - යාල ජාතික වනෝද්‍යානය 🐆 Yala Block V 📍 Yala National Park, Sri Lanka🛻Mahesh Dinum 📷Kaveesha As...
07/01/2026

චාලට් Charlotte (YB5F15) - යාල ජාතික වනෝද්‍යානය 🐆 Yala Block V

📍 Yala National Park, Sri Lanka

🛻Mahesh Dinum
📷Kaveesha Ashen

අළු මුගටියා: ස්වභාවධර්මයේ සැබෑ දඩයක්කාරයා​ඡායාරූපයේ ඉන්නේ අපේ වනජීවී පරිසර පද්ධතියට ඉතා වැදගත් සතෙක් වන Indian Grey Mong...
06/01/2026

අළු මුගටියා: ස්වභාවධර්මයේ සැබෑ දඩයක්කාරයා
​ඡායාරූපයේ ඉන්නේ අපේ වනජීවී පරිසර පද්ධතියට ඉතා වැදගත් සතෙක් වන Indian Grey Mongoose කෙනෙක්.
​මොවුන් විෂ සහිත සර්පයන් සමඟ පවා සටන් කරන්න පුළුවන් තරමට දක්ෂයි. ඒ ඔවුන්ගේ වේගය, ක්‍ෂණික බව සහ ඝන ලොම් ස්ථරය නිසයි!

Yala national park
Sony a7iii & 200-600mm
🛻 Mahesh Dinum

හවස 5.55ට විතර Parak එකෙන් එලියට දාන්න එනකොට ගණ අඳුරේන් හිමින් එලියට එන ස්කන්ධ රාජා 🐘📷 Kaveesha Ashen 🛻 Mahesh Dinum
05/01/2026

හවස 5.55ට විතර Parak එකෙන් එලියට දාන්න එනකොට ගණ අඳුරේන් හිමින් එලියට එන ස්කන්ධ රාජා 🐘

📷 Kaveesha Ashen
🛻 Mahesh Dinum

Address

Yala
Tissamaharama

Website

Alerts

Be the first to know and let us send you an email when Kaveesha Ashen - Wildlife Photographer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category