Tissamaharamaya තිස්සමහාරාමය

Tissamaharamaya තිස්සමහාරාමය ලංකාවේ කොච්චර නගර තිබුනත් හිතට දැණුනු මතක පිරුණු හොදම නගරය සුන්දර තිස්සමහාරාමයයි❤️

26/08/2026

පචස් එකක් 25000 ගානේ පචස් 25 ක ඉඩමක් විකිනිමට ඇත තිස්සමහාරාමය එකමුතුගම( 0725991556)

තිස්සමහාරාම පොසොන් මහා දන්සල්බැති සිතින් අාරාධනා🙏 හැමෝටම දැනගන්න ශෙයා කරන් යමු  Tissamaharamaya තිස්සමහාරාමය
28/06/2026

තිස්සමහාරාම පොසොන් මහා දන්සල්

බැති සිතින් අාරාධනා🙏

හැමෝටම දැනගන්න ශෙයා කරන් යමු
Tissamaharamaya තිස්සමහාරාමය

26/06/2026

තිස්සමහාරාම අවට රෙන්ට් එකට දෙන ත්‍රිවිල් සහා සියලුම වාහාන coment කරන් යමු

25/06/2026

තිස්සමහාරාම අවට තියෙන දන්සල් post අපට එවනන්න නොමිලේ page එකෙන් පල කරනු ලැබේ

2026 පොසොන් මහා දන්සල්බැති සිතින් අාරාධනා
25/06/2026

2026 පොසොන් මහා දන්සල්
බැති සිතින් අාරාධනා

18/06/2026

තිස්සමහාරාම නගරයට 2.5km දුරින් පචස් 20ක හිස් ඉඩම් කැබැල්ලක් විකිනීමට අැත.(තිස්සමහාරාම එකමුතුගම)
ලක්ෂ 7.50
0743689507

02/02/2026

සුදුවතින් සැරසි බැති සිතින් පේවී ඔබත් එන්න ගැමුණුපුරට

22/01/2026

කාන්තාවක් සදහා දෙබරවැව අවට රැකියා තියනවනම් contact number coment කරන් යමු

ඩුබායි රාජ්‍යයෙදී (🇦🇪) සිදු උනු මාරක රිය අනතුරෙන් අප සියලු දෙනාගේම ඇස්වලට කදුලක් පමනක් ඉතුරුකර අපගෙන් සමුගත් තිලින සහෝදර...
17/01/2026

ඩුබායි රාජ්‍යයෙදී (🇦🇪) සිදු උනු මාරක රිය අනතුරෙන් අප සියලු දෙනාගේම ඇස්වලට කදුලක් පමනක් ඉතුරුකර අපගෙන් සමුගත් තිලින සහෝදරයානනි...!🙏

ඔබට අජ නාමර නිවන් සුව ...!🙏
🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪

15/01/2026

ගමෙන් බිහිවුණු දක්ශයො ටිකක් ❤

ලයික් වැස්සක් දාමු
Follow 👉 Page

Address

Tissamaharama

Website

Alerts

Be the first to know and let us send you an email when Tissamaharamaya තිස්සමහාරාමය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share