𝗕𝗲𝘀𝘁𝗮 & 𝗕𝗲𝘀𝘁𝘆

𝗕𝗲𝘀𝘁𝗮 & 𝗕𝗲𝘀𝘁𝘆 Just for fun

අනේ මාව හොස්පිට්ල් දාන්න අයියෝ 😏
11/06/2022

අනේ මාව හොස්පිට්ල් දාන්න අයියෝ 😏

𝘔𝘦𝘯𝘵𝘪𝘰𝘯 𝘺𝘰𝘶𝘳 𝘍𝘳𝘪𝘦𝘯𝘥𝘴 _____ ?    [ 𝘊𝘶𝘳𝘭𝘺 𝘩𝘢𝘪𝘳 ]🤗❤️🌺
13/05/2022

𝘔𝘦𝘯𝘵𝘪𝘰𝘯 𝘺𝘰𝘶𝘳 𝘍𝘳𝘪𝘦𝘯𝘥𝘴 _____ ? [ 𝘊𝘶𝘳𝘭𝘺 𝘩𝘢𝘪𝘳 ]
🤗❤️🌺

🚬🍁👽ආ    තව පාරක් බබා ඔයාට තදට වදින්න .....
13/05/2022

🚬🍁👽
ආ තව පාරක් බබා ඔයාට තදට වදින්න .....

Ta 2  💛
11/05/2022

Ta 2 💛

I felt it ____ 🇱🇰
10/05/2022

I felt it ____ 🇱🇰

😌 cellec nane
10/05/2022

😌 cellec nane

මල්  #න්ගි පා ට පා ට ....... 😌😏
09/05/2022

මල් #න්ගි පා ට පා ට ....... 😌😏

┏┓┏┓。・゚゚・。。゚┃┗┛ appy┃┏┓┃ mothers✿┗┛┗┛ day*゚✾。.。.。.。   ලෝක මවුවරුන්ට උපහාරයක්ම වේවා ..... 💛
08/05/2022

┏┓┏┓。・゚゚・。。゚
┃┗┛ appy
┃┏┓┃ mothers✿
┗┛┗┛ day*゚✾
。.。.。.。

ලෝක මවුවරුන්ට උපහාරයක්ම වේවා ..... 💛

අරගලේට ජය 😏😉
06/05/2022

අරගලේට ජය 😏😉

අම්මා කැමතිරස්සාවක් තියෙන කොල්ලෙක්ට...තාත්තාට ඔනේඉගෙන ගත්ත කොල්ලෙක්....යාලුවෝ කැමතිහත්දා මගුලක් ගන්න කැමතිකොල්ලෙක්කට...අ...
24/04/2022

අම්මා කැමති
රස්සාවක් තියෙන කොල්ලෙක්ට...
තාත්තාට ඔනේ
ඉගෙන ගත්ත කොල්ලෙක්....
යාලුවෝ කැමති
හත්දා මගුලක් ගන්න කැමති
කොල්ලෙක්කට...
අයියා කැමති සල්ලි තියෙන කොල්ලෙක්කට...
එහා ගෙදර ඇන්ටි කැමති
ලස්සන කොල්ලෙක්කට...
ඊටත් එහා ගෙදර ඇන්ටි කැමති
හොඳ වාහනයක් තියෙන කොල්ලෙක්ට..
නෑයෝ කැමති
හොඳ කුලවත් කොල්ලෙක්ට...
ඊටත් එහාම ගෙදර ඇන්ටි කැමති
මට වඩා අඩි පහක්වත් උස කොල්ලෙක්....

මං කැමති මනුස්සයෙකට,

මොකද මං දැකලා තියෙනවා..u

ඉගෙන ගෙන නැතත්
තමන්ගෙ දරුවන්ට හොඳට උගන්නන මිනිස්සු..
රස්සාවක් නැතත් හොඳට කලා ඇදලා ඉන්න මිනිස්සු ...
හත්දා මගුල් අරගෙනත්
සතියෙන් ඩිවෝස් වෙන මිනිස්සු ...
සල්ලි නැතත්
මනුස්සකම පිරිලා තියෙන මිනිස්සු ...
ලස්සන නැතත් ලස්සනට ජිවත් වෙන මිනිස්සු ...
වාහනයක් නැතත් ලොකේ වටේ ඇවිදෙන මිනිස්සු .....
උස ම්ටි නොකැත
හදවත් වලට ආදරය කරන මිනිස්සු ...
හදාහන්වල මැරෙනවාමයි කියලා තියෙද්දි
වයසට යනකල්ම ආදරෙන් ඉන්න මිනිස්සු ....
"ආදරය " විශ්වාස කරපු මිනිස්සු ♥️

-Unknown

අයිතිය මුල් හිමිකරු සතුයි ❤️

Address

Tangalle
Tangalle

Website

Alerts

Be the first to know and let us send you an email when 𝗕𝗲𝘀𝘁𝗮 & 𝗕𝗲𝘀𝘁𝘆 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share