Travelling to Shan

Travelling to Shan ඇබ්බැහි වෙයං . . . !
ඉඩක් ලබෙන හැමවෙලාවකම ගංගා ඇල දොළ දිය ඇළි කඳු වැටි අස්සෙ ජීවිතේ හොයාගෙන යන්න . . . .

හිතේ තියෙන හැම සිහිනයක්ම ඉෂ්ඨ වෙන සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️✨
14/04/2026

හිතේ තියෙන හැම සිහිනයක්ම ඉෂ්ඨ වෙන සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️✨

09/04/2026

| 𝐆𝐨𝐧𝐠𝐚𝐥𝐚 - ගොන්ගල🇱🇰🌿
📌️ගොන්ගල කඳු වැටිය 🔺⛰️
📌️ රත්නපුර | ශ්‍රී ලංකාව 🇱🇰👣

කොච්චර ගියත් කවදාවත් එපා වෙන්නේ නැති ගොන්ගල.....🌿🍃🍃✌️💚

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ගොන්ගල,
(ශ්‍රී ලංකාවේ 15 වන උසම කන්ද)

කාර් එකෙන් යන්න එපා....ඇයි කියලා අහන්න එපා...යන්න එපා........!!!! බයික් එකෙන් යන්න පුළුවන්

🎥 Full video watching - https://youtu.be/KLG8z6o8MHk
🎥 Watch the full video and experience this untouched beauty!
👉 Don’t forget to like, share & subscribe

ගොන්ගල | පයින්ම ගොන්ගල කන්ද මුදුනට යමු | ගොන්ගල කඳු වැටිය | මීදුමෙන් වැසුණු පාරාදීසයක් 🌿🍃✌️💚| 𝐆𝐨𝐧𝐠𝐚𝐥𝐚 - ගොන්ගල🇱🇰🌿📌️ගොන්ග...
08/04/2026

ගොන්ගල | පයින්ම ගොන්ගල කන්ද මුදුනට යමු | ගොන්ගල කඳු වැටිය | මීදුමෙන් වැසුණු පාරාදීසයක් 🌿🍃✌️💚

| 𝐆𝐨𝐧𝐠𝐚𝐥𝐚 - ගොන්ගල🇱🇰🌿
📌️ගොන්ගල කඳු වැටිය 🔺⛰️
📌️ රත්නපුර | ශ්‍රී ලංකාව 🇱🇰👣

කොච්චර ගියත් කවදාවත් එපා වෙන්නේ නැති ගොන්ගල.....🌿🍃🍃✌️💚

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ගොන්ගල,
(ශ්‍රී ලංකාවේ 15 වන උසම කන්ද)

කාර් එකෙන් යන්න එපා....ඇයි කියලා අහන්න එපා...යන්න එපා........!!!! බයික් එකෙන් යන්න පුළුවන්

🎥 Full video watching - https://youtu.be/KLG8z6o8MHk
🎥 Watch the full video and experience this untouched beauty!
👉 Don’t forget to like, share & subscribe

ගොංගල | Gongalan | ගොන්ගල කන්ද මුදුනට පයින් යමු | Gongala Mountain Range | මීදුමෙන් වැසුණු පාරාදීසය 🌿🍃✌️💚| 𝐆𝐨𝐧𝐠𝐚𝐥𝐚 - ගොන්ගල🇱🇰🌿📌️Gongala Mo...

| 𝐆𝐨𝐧𝐠𝐚𝐥𝐚 - ගොන්ගල🇱🇰🌿📌️Gongala Mountain Range 🔺⛰️📌️ Rathnapura | Sri Lanka 🇱🇰👣කොච්චර ගියත් එපාවෙන්නැති ගොන්ගල.....🌿🍃🍃✌️💚...
07/04/2026

| 𝐆𝐨𝐧𝐠𝐚𝐥𝐚 - ගොන්ගල🇱🇰🌿
📌️Gongala Mountain Range 🔺⛰️
📌️ Rathnapura | Sri Lanka 🇱🇰👣

කොච්චර ගියත් එපාවෙන්නැති ගොන්ගල.....🌿🍃🍃✌️💚

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි ගොංගල
( 15 වෙනියාට ලංකාවේ උසම කන්ද )

කාර් එකේ යන්න එපා....ඇයි කියලා අහන්න එපා... යන්න එපා........!!!! බයික් වලින් යන්න පුලුවන්
" ගොනෙකුගේ ස්වරූපයට හැඩවු- ගොන්ගල Gongala ලංකාවේ පුංචි නුවර එලිය ලෙස විරුදාවලි ලත් ගොන්ගල බෙහෙවින්ම කදුකරයට සමාන දකුනු පලාත සහ සබරගමුවත් මායිම් ව පිහිටි ඉතාමත් සුන්දර කදු මුදුනකි. "🌼🍃 🌺

ඒ වගේම සබරගමුවත් දකුණත් වෙන්වන්නේ මේ ගොන්ගල කන්දනේ 🫣🏔️💚
💚 රත්නපුර දිස්ත්‍රික්කයේ ගොන්ගල කන්ද උසින් මීටර් 1357 ( අඩි 4,455 ) ක් වන අතර එය ශ්‍රී ලංකාවේ 15 වැනි උසම කන්ද වේ. ගොන්ගල යන නම ලැබී ඇත්තේ ගොංගල කන්ද ගෝනෙකුගේ හැඩය ගන්නා බැවිනි. ගොන්ගල කඳු මුදුන ගොංගල නැරඹුම් ස්ථානය නොවන අතර ඊට මදක් ඔබ්බෙන් පිහිටි ගොන්ගල කඳු වැටියේ උසම ස්ථානය ඔබට දැකගත හැකිය.
💚 ගොන්ගල කන්ද දකුණු පළාත ඉලක්ක කරගත් ප්‍රධාන පුනරාවර්තන මධ්‍යස්ථානයයි. දකුණු පළාත ඉලක්ක කර ගත්තද ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ප්‍රදේශ ද ගොංගලයෙන් ආවරණය වී ඇත. රූපවාහිනී නාලිකා 10ක් සහ ගුවන්විදුලි නාලිකා 29ක් ගොන්ගල කන්දෙන් විකාශය වන අතර, ගොන්ගල කන්දෙන් විකාශය වන එකම රජයේ නාලිකාව වන්නේ චැනල් අයි. ගොංගල කන්ද ශ්‍රී ලංකාවේ පිහිටා ඇති වැඩිම නාලිකා සංඛ්‍යාවක් පරාවර්තනයේ කේන්ද්‍රය වේ.
💚 ගොන්ගල කන්ද නාවික හමුදාව විසින් පාලනය කරනු ලැබේ. නිල්වලා ගඟේ සහ ගිංගගේ ආරම්භය ගොංගල කන්දයි. සිංහරාජ වනාන්තරය ගොන්ගල කන්දට බටහිර දෙසින් පිහිටා ඇති අතර රක්වාන, බලංගොඩ සහ උඩවලව රක්ෂිතය නැඟෙනහිර හා උතුරින් දිස්වේ. පැහැදිලි අහසක් ඇති දිනවල කන්දට දකුණින් මාතර දකුණු වෙරළ තීරය දැකිය හැකිය.
💚 ගොංගල තරණය කිරීමේදී කිලෝමීටර් 1.7 ක් කැලෑ පාරකින් යා යුතුය.ගොන්ගල කන්දේ අතහැර දමා ඇති ඩොප්ලර් රේඩාර් කුළුණ ගොංගාල කඳු වැටියේ උසම ස්ථානය බව පැවසේ. මෙම කුළුණ දැනට අක්‍රියයි. මෙම රේඩාර් කුළුණේ මුදුනට ගිය පසු ඔබට ඉතා පුළුල් පරාසයක දර්ශනයක් දැකගත හැකිය.
🌿ගොන්ගල නැරඹිමෙන් පසු ඔබට ඉතා අලංකාර සහ මනරම් දසුනක් දැක ගත හැකිය. එම සුන්දරත්වය පරිසරයට හානියක් නොවන අයුරින් විඳීමට අප වග බලා ගත යුතු

@highlight



🇱🇰📍⛰️

06/04/2026

බලන්නකෝ ඒ මුහුදේ ලස්සන🥹 ඉරබැස යන හෝරාවේ සුන්දර කුඩාවැල්ල මුහුද 🌴🌱

" ජීවිතය විඳින්න, පරිස්සමෙන් 🤍අපි නැවත කවදාවත් තරුණ නොවනු ඇත...!!💐🫂💜"𝐒𝐞𝐜𝐫𝐞𝐭 𝐁𝐞𝐚𝐜𝐡 𝐢𝐧 𝐌𝐢𝐫𝐢𝐬𝐬𝐚 🏝️🌊🌴Secret Beach in Mirissa...
05/04/2026

" ජීවිතය විඳින්න, පරිස්සමෙන් 🤍
අපි නැවත කවදාවත් තරුණ නොවනු ඇත...!!💐🫂💜"
𝐒𝐞𝐜𝐫𝐞𝐭 𝐁𝐞𝐚𝐜𝐡 𝐢𝐧 𝐌𝐢𝐫𝐢𝐬𝐬𝐚 🏝️🌊🌴

Secret Beach in Mirissa is a hidden gem 🌺, far from the crowded tourist spots 🚫👥. This small, peaceful beach offers golden sands ✨, calm blue waters 💧, and swaying palm trees 🌴 — perfect for a relaxing getaway 😌☀️.

Mawella lagoon kayak in mawella Lagoon, 🇱🇰සුන්දර මාවැල්ල  කලපුවේ කයක් සවාරියක් - මාවැල්ල කලපුවHammer Kayak Point Mawella...
05/04/2026

Mawella lagoon kayak in mawella Lagoon, 🇱🇰
සුන්දර මාවැල්ල කලපුවේ කයක් සවාරියක් - මාවැල්ල කලපුව

Hammer Kayak Point Mawella Lagoon - 0713541612 - AB Isuru Madushanka

“Gliding through the peaceful waters of mawella Lagoon 🌊✨ Surrounded by lush mangroves and the call of exotic birds, every paddle feels like a step deeper into nature’s tranquility. Kayaking here in mawella is pure magic! 🌿🛶
Sri Lanka’s hidden gems never fail to amaze! 🧭💙


@@

Mawella lagoon kayak in mawella Lagoon, 🇱🇰සුන්දර මාවැල්ල කලපුවේ කයක් සවාරියක් - මාවැල්ල කලපුවHammer Kayak Point Mawella Lagoon - 0713541612 - AB Isuru Ma...

31/10/2024

අවශ්‍යතාව අනුව මුරැංගා අත්තේ උස තීරණය වේ
The height of the muranga branch is determined according to the requirement.

30/10/2024

40 වෙනකන් විතරයි අල්ලන් ඉන්න තියෙන්නේ..
ඊට පස්සෙ කවුරුත් අහන්නෑ "බඳින්නැද්ද" කියලා 😌

Address

Tangalle

Website

Alerts

Be the first to know and let us send you an email when Travelling to Shan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category