12/02/2026
අම්පාර සාම චෛත්‍යය (Ampara Peace Pagoda) ☸️😇
අරමුණෙන්, ජපානයේ "නිප්පොන්සාන් ම්යෝහෝජි" (Nipponzan-Myōhōji) නිකායේ පූජ්‍ය නිචිදත්සු ෆුජී (Nichidatsu Fujii) නාහිමියන්ගේ මූලිකත්වයෙන් තමයි මෙම චෛත්‍යය ඉදි කෙරුණේ.
📜 දැනගන්න කරුණු ටිකක්:
- මෙය විවෘත කරන ලද්දේ 1988 වසරේ පෙබරවාරි 28 වැනිදායි.
- ප්‍රධාන චෛත්‍යය වටා තවත් කුඩා චෛත්‍ය 99 ක් (නව අනූවක්) දකින්නට ලැබීම මෙහි ඇති විශේෂත්වයක්.
- එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා අතින් තමයි මෙය විවෘත වුණේ.
අම්පාර වැව අසල පිහිටලා තියෙන මේ නිස්කලංක පරිසරය ෆොටෝ ටිකක් ගන්න වගේම හිත නිවාගන්නත් කියාපු තැනක්. මම ගත්ත ඡායාරූප කිහිපයක් පහලින්... 👇📸