Shen Photography

Shen Photography Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shen Photography, Photographer, Ruwanwella, Ruwanwella.
(1)

Congrats on your Graduation...❤🎓15th Diploma Award CeremonyIMBS Green Campus .©️ 2024 | All Rights Reserved...      Shen...
16/05/2024

Congrats on your Graduation...❤🎓

15th Diploma Award Ceremony
IMBS Green Campus
.

©️ 2024 | All Rights Reserved...
Shen Photography

Contact us for your event,
074 225 4079
.

Shen Photography Digital අවුරුදු කුමරා සහ කුමරිය 2024 👑️.2024 අප්‍රේල් 21 සවස 4 සිට අප්‍රේල් 28 සවස 8 දක්වා ලැබී තිබුණු ...
29/04/2024

Shen Photography Digital අවුරුදු කුමරා සහ කුමරිය 2024 👑️
.

2024 අප්‍රේල් 21 සවස 4 සිට අප්‍රේල් 28 සවස 8 දක්වා ලැබී තිබුණු මනාප සහ අපගේ කොන්දේසි වලට යටත් ව ජයග්‍රහණය කළ තරඟකරුවන්...

අවුරුදු කුමරිය ප්‍රථම ස්ථානය - අෂානි ඉමාශා රත්නායක
අවුරුදු කුමරා ප්‍රථම ස්ථානය - දිනේෂ් සංජීව
පොදු දෙවන ස්ථානය - චතුරංගනී වීරසිංහ
පොදු තෙවන ස්ථානය - හසන්තිකා ගුණරත්න
.

ජයග්‍රාහී අවුරුදු කුමරාට සහ කුමරියට Shen Photography වෙතින් පොටෝශූට් එක බැගින් හිමි වේ. පොදු දෙවන සහ තෙවන ස්ථාන සඳහා Elegant Fashion Space වෙතින් වසරක කාලයක් සඳහා වලංගු ගිෆ්ට් වවුචර් 2ක් පිරිනැමේ.

වැඩි විස්තර සඳහා අමතන්න
074 225 4079
076 9648911
077 417433

ුරුදුකුමරාකුමරිය

Shen Photography Digital අවුරුදු කුමරා සහ කුමරිය 2024 👑️ඔබගේ ප්‍රියතම, කඩවසම් අවුරුදු කුමරා ට සහ රූමත් අවුරුදු කුමරියට ම...
28/04/2024

Shen Photography Digital අවුරුදු කුමරා සහ කුමරිය 2024 👑️

ඔබගේ ප්‍රියතම, කඩවසම් අවුරුදු කුමරා ට සහ රූමත් අවුරුදු කුමරියට මනාප ලබා දීමේ කාලය මෙතැන් පටන් අවසන් වේ. මින්පසු ලබා දෙන කිසි දු මනාපයක් ගණනය නොවන බව කරුණාවෙන් සලකන්න.

ජයග්‍රාහකයන් හෙට දින රාත්‍රී 8.00 ට ප්‍රකාශයට පත් කෙරේ.

ලබා දී ඇති මනාප වලංගු මනාප වීමට නම්, තරඟකරුවන් සහ තරඟකාරියන් මෙන් ම තරඟකරුට හෝ තරඟකාරියට මනාප පල කරන සියලු දෙනා Shen Photography Page එක Like/Follow කර තිබිය යුතුය.

ෆේක් හෝ බූස්ට් ලයික් (Like Generators) ලබාගෙන තිබුනහොත් ඔහු/ඇයව තරඟයෙන් ඉවත් කිරීම සිදු වේ. 🚫

ඇල්බමයේ ඔරිජිනල් ෆොටෝ එකට ලැබී ඇති Reactions පමණක් ගණනය කරනු ලැබේ.
.

අවුරුදු කුමරා සහ කුමරිය සඳහා ප්‍රථම ස්ථානයන් තෝරාගන්නා අතර පොදු දෙවන ස්ථානය සහ පොදු තෙවන ස්ථානය ලෙස ජයග්‍රාහකයන් තෝරාගනු ලබයි.

ජයග්‍රාහී අවුරුදු කුමරාට සහ කුමරියට පොටෝශූට් එක බැගින් හිමි වේ. පොදු දෙවන සහ තෙවන ස්ථාන සඳහා වසරක කාලයක් සඳහා වලංගු ගිෆ්ට් වවුචර් 2ක් පිරිනැමේ.

වැඩි විස්තර සඳහා අමතන්න
074 225 4079
076 9648911
077 417433

ුරුදුකුමරාකුමරිය

Shen Photography Digital අවුරුදු කුමරා සහ කුමරිය 2024 👑️ඔබගේ ප්‍රියතම/ කඩවසම් අවුරුදු කුමරා ට සහ රූමත් අවුරුදු කුමරියට ම...
27/04/2024

Shen Photography Digital අවුරුදු කුමරා සහ කුමරිය 2024 👑️

ඔබගේ ප්‍රියතම/ කඩවසම් අවුරුදු කුමරා ට සහ රූමත් අවුරුදු කුමරියට මනාප ලබා දීමේ කාලය අවසන් වීමට ඇත්තේ තවත් පැය 24ක් පමණි. එ නම්, හෙට (අප්‍රේල් 28) සවස 8.00 න් පසු මනාප ලබ දිය හැකි කාලය අවසන් වේ.

පහත සඳහන් Link එකට ගොස් ඔබට මනාපය පල කළ හැක.

https://www.facebook.com/share/p/HDoY4pmPh3fb4B7L/?mibextid=oFDknk

මනාප ලබා දිය හැකි ආකාරය සහ කොන්දේසි පහත දැක්වේ.

1. තරගයට ඉදිරිපත් වී ඇති තරගකරුවන් සහ තරඟකාරියන් අතරින් තම ඡායාරූපයට වැඩිම ලයික් ප්‍රමාණයක් ලබාගන්නා තරඟකරු සහ තරගකාරිණිය වෙත ජයග්‍රහණය හිමි වේ. ඕනෑම ආකාරයේ රිඇක්ශන් පිලිගැනේ (Like, Love, Wow, Care etc…).

2. ලබා දෙන මනාප වලංගු මනාප වීමට නම්, තරඟකරුට හෝ තරඟකාරියට මනාප පල කරන සියලු දෙනා Shen Photography Page එක Like/Follow කර තිබිය යුතුය.

3. ඔබගේ ඡායාරූපයට ලයික් ලබාගැනීම සඳහා අදාළ ඡායාරූපයේ Comments තුළ ඔබගේ මිතුරන් ඕනෑම ප්‍රමාණයක් Mention කිරීම සහ මිතුරන් අතරේ Share කිරීම කළ හැකිය.

4. ෆේක් ලයික් හෝ, බූස්ට් ලයික් වලංගු නොවේ (Like Generators). එලෙස ෆේක් හෝ බූස්ට් ලයික් ලබාගෙන තිබුනහොත් ඔහු/ඇය තරඟයෙන් ඉවත් කිරීමට සිදු වේ. 🚫

5. මනාප පල කිරීම, 2024 අප්‍රේල් 21 සවස 4 සිට ආරම්භ වන අතර අප්‍රේල් 28 වන දින සවස 8ට මනාප පල කිරීම අවසන් වේ.

6. ඇල්බමයේ ඔරිජිනල් ෆොටෝ එකට ලැබෙන Reactions පමණක් ගණනය කරනු ලැබේ.
.

අවුරුදු කුමරා සහ කුමරිය සඳහා ප්‍රථම ස්ථානයන් තෝරාගන්නා අතර පොදු දෙවන ස්ථානය සහ පොදු තෙවන ස්ථානය ලෙස ජයග්‍රාහකයන් තෝරාගනු ලබයි.

ජයග්‍රාහී අවුරුදු කුමරාට සහ කුමරියට පොටෝශූට් එක බැගින් හිමි වේ. පොදු දෙවන සහ තෙවන ස්ථාන සඳහා වසරක කාලයක් සඳහා වලංගු ගිෆ්ට් වවුචර් 2ක් පිරිනැමේ.

හැකි ඉක්මනින් මනාප පල කර ඔබගෙ ප්‍රියතමයාව ජයග්‍රහණය කරවන්න...

වැඩි විස්තර සඳහා අමතන්න
074 225 4079
076 9648911
077 417433

ුරුදුකුමරාකුමරිය

15TH DIPLOMA AWARD CEREMONY 2024IMBS Green Campus Wednesday 15th of May 2024🧡💫15 වන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය 2024IMBS හරිත...
23/04/2024

15TH DIPLOMA AWARD CEREMONY 2024
IMBS Green Campus

Wednesday 15th of May 2024
🧡💫

15 වන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය 2024
IMBS හරිත සරසවිය

2024 මැයි 15, බදාදා
🧡💫

We capture the most precious moment of your university life with our camera lenses...😍😍

BOOKINGS ARE NOW OPEN...
[email protected]

Contact us,
074 225 4079
.

Shen Photography Digital අවුරුදු කුමරා සහ කුමරිය 2024 👑️තරඟය මෙතැන් පටන් ආරම්භ වේ.මනාප ලබා දිය හැකි ආකාරය සහ කොන්දේසි පහ...
21/04/2024

Shen Photography Digital අවුරුදු කුමරා සහ කුමරිය 2024 👑️

තරඟය මෙතැන් පටන් ආරම්භ වේ.

මනාප ලබා දිය හැකි ආකාරය සහ කොන්දේසි පහත දැක්වේ.

1. තරගයට ඉදිරිපත් වී ඇති තරගකරුවන් සහ තරඟකාරියන් අතරින් තම ඡායාරූපයට වැඩිම ලයික් ප්‍රමාණයක් ලබාගන්නා තරඟකරු සහ තරගකාරිණිය වෙත ජයග්‍රහණය හිමි වේ. ඕනෑම ආකාරයේ රිඇක්ශන් පිලිගැනේ (Like, Love, Wow, Care etc…). අවම වශයෙන් Reactions 75ක් ලබාගෙන තිබිය යුතුය.

2. ලබා දෙන මනාප වලංගු මනාප වීමට නම්, තරඟකරුට හෝ තරඟකාරියට මනාප පල කරන සියලු දෙනා Shen Photography Page එක Like/Follow කර තිබිය යුතුය.

3. ඔබගේ ඡායාරූපයට ලයික් ලබාගැනීම සඳහා අදාළ ඡායාරූපයේ Comments තුළ ඔබගේ මිතුරන් ඕනෑම ප්‍රමාණයක් Mention කිරීම සහ මිතුරන් අතරේ Share කිරීම කළ හැකිය.

4. ෆේක් ලයික් හෝ, බූස්ට් ලයික් වලංගු නොවේ (Like Generators). එලෙස ෆේක් හෝ බූස්ට් ලයික් ලබාගෙන තිබුනහොත් ඔහු/ඇය තරඟයෙන් ඉවත් කිරීමට සිදු වේ.🚫

5. මනාප පල කිරීම, 2024 අප්‍රේල් 21 සවස 4 සිට ආරම්භ වන අතර අප්‍රේල් 28 වන දින සවස 8ට මනාප පල කිරීම අවසන් වේ.

6. ඇල්බමයේ ඔරිජිනල් ෆොටෝ එකට ලැබෙන Reactions පමණක් ගණනය කරනු ලැබේ.
.

අවුරුදු කුමරා සහ කුමරිය සඳහා ප්‍රථම ස්ථානයන් තෝරාගන්නා අතර පොදු දෙවන ස්ථානය සහ පොදු තෙවන ස්ථානය ලෙස ජයග්‍රාහකයන් තෝරාගනු ලබයි.

ජයග්‍රාහී අවුරුදු කුමරාට සහ කුමරියට පොටෝශූට් එක බැගින් හිමි වේ. පොදු දෙවන සහ තෙවන ස්ථාන සඳහා වසරක කාලයක් සඳහා වලංගු වටිනා ගිෆ්ට් වවුචර් 2ක් පිරිනැමේ.

හැකි ඉක්මනින් මනාප පල කර ඔබගෙ ප්‍රියතමයාව ජයග්‍රහණය කරවන්න...

වැඩි විස්තර සඳහා අමතන්න
074 225 4079
076 9648911
077 417433

ුරුදුකුමරාකුමරිය

Dodawaththa Youth  වසන්ත උදානය 2024🌞දොඩාවත්ත අපි යෞවන සමාජය විසින් සංවිධානය කරන ලද වසන්ත උදානය, අප්‍රේල් මස 15 වන දින දො...
20/04/2024

Dodawaththa Youth වසන්ත උදානය 2024🌞

දොඩාවත්ත අපි යෞවන සමාජය විසින් සංවිධානය කරන ලද වසන්ත උදානය, අප්‍රේල් මස 15 වන දින දොඩාවත්ත සමනල ක්‍රීඩා පිටියේ දී පැවැත්විණ.

©️ 2024 | All Rights Reserved...
Shen Photography

Contact us,
074 225 4079

Facebook : https://www.facebook.com/shenphotographySL
Instagram : https://www.instagram.com/shen_photography_official
LinkedIn : https://www.linkedin.com/company/shen-photography/
.

#වසන්තඋදානය #අවුරුදුඋත්සව

Dodawaththa Youth  වසන්ත උදානය 2024🌞දොඩාවත්ත අපි යෞවන සමාජය විසින් සංවිධානය කරන ලද වසන්ත උදානය, අප්‍රේල් මස 15 වන දින දො...
20/04/2024

Dodawaththa Youth වසන්ත උදානය 2024🌞

දොඩාවත්ත අපි යෞවන සමාජය විසින් සංවිධානය කරන ලද වසන්ත උදානය, අප්‍රේල් මස 15 වන දින දොඩාවත්ත සමනල ක්‍රීඩා පිටියේ දී පැවැත්විණ.

©️ 2024 | All Rights Reserved...
Shen Photography

Contact us,
074 225 4079

Facebook : https://www.facebook.com/shenphotographySL
Instagram : https://www.instagram.com/shen_photography_official
LinkedIn : https://www.linkedin.com/company/shen-photography/.
#වසන්තඋදානය #අවුරුදුඋත්සව

Shen Photography Digital අවුරුදු කුමරා සහ කුමරිය 2024👑️ඔබ කඩවසම් තරුණයෙක් හෝ රුවැති තරුණියක් නම් අදම අයදුම් කරන්න.😍තරඟය ...
17/04/2024

Shen Photography Digital අවුරුදු කුමරා සහ කුමරිය 2024👑️

ඔබ කඩවසම් තරුණයෙක් හෝ රුවැති තරුණියක් නම් අදම අයදුම් කරන්න.😍

තරඟය වට 2ක් යටතේ පැවැත්වේ.
මූලික වටයේ තරඟ අප්‍රේල් 21 වනදා දහවල් 2ට ආරම්භ වේ. මූලික වටය 23 වන දා දහවල් 2ට අවසන් වේ. මූලික වටයෙන් වැඩිම මනාප ලබාගන්නා තරඟකරුවන් 12 දෙනා සහ තරගකාරියන් 12 දෙනා අවසාන වටය සඳහා ඉදිරිපත් කෙරේ.

මනාප ලබා දිය හැක්කේ ෆේස්බුක් ලයික් මගිනි. (ඕනෑම ආකාරයේ රිඇක්ශන් පිලිගැනේ.)
ෆේක් ලයික් හෝ, බූස්ට් ලයික් වලංගු නොවේ.🚫

මේ සඳහා අයදුම් කිරීමේ කාලය අප්‍රේල් 20 මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කරන ලදි.

තරඟයට සහභාගී වීමට නම් පහත කොන්දේසි සපුරා තිබිය යුතු වේ.
1. වයස අවු 17 - 28 අතර විය යුතුය.
2. Shen Photography page එක සහ අනුග්‍රාහක Elegant Fashion Space page එක Like/ Follow කර තිබිය යුතුය.
3. මෙම Post එකට Like කර තිබිය යුතුය.
4. මෙම Post එකට ඔබගේ යහළුවන් තිදෙනෙක් Mention කළ යුතුය.
5. මෙම Post එක ඔබගේ Profile එක තුළ ශෙයා කළ යුතුය.

තරඟයට අයදුම් කිරීම සඳහා පහත සඳහන් Google ෆෝරමය සම්පූර්ණ කර අදම ලියාපදිංචි වන්න. මෑතකදි ලබාගත් පැහැදිලි ඡායාරූපයක් එහි උඩුගත කළ යුතුය.

Google form : https://docs.google.com/forms/d/e/1FAIpQLSe23YvtHT6d8qSfSyAtsOAUlRdrfeBTgPycqwFZ33OMwSMo3g/viewform?usp=sf_link

Google ෆෝරමය පිරවීමට අපහසු හෝ එය ක්‍රියා නොකරන තරඟකරුවන් සඳහා Whatsapp තුළින් ද අයදුම්පත් භාරගැනේ.

ඒ සඳහා,

නම
ගම
වයස
දුරකතන අංකය
ඊමේල් ලිපිනය
පැහැදිලි ඡායාරූපය

Whatsapp වෙත යොමු කරන්න.

වැඩි විස්තර සඳහා අමතන්න
074 225 4079
076 9648911
077 4174333

ුරුදුකුමරාකුමරිය

Access Google Forms with a personal Google account or Google Workspace account (for business use).

2024♥️🌞ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!Happy Sinhala & Tamil New Year!இனிய புத்தாண்டு நல் வாழ்த்துக்கள்!.           #අ...
14/04/2024

2024♥️🌞

ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!
Happy Sinhala & Tamil New Year!
இனிய புத்தாண்டு நல் வாழ்த்துக்கள்!
.

#අලුත්අවුරුද්ද

Shen Photography Digital අවුරුදු කුමරා සහ කුමරිය 2024👑️ඔබ කඩවසම් තරුණයෙක් හෝ රුවැති තරුණියක් නම් අදම අයදුම් කරන්න.😍තරඟය ...
12/04/2024

Shen Photography Digital අවුරුදු කුමරා සහ කුමරිය 2024👑️

ඔබ කඩවසම් තරුණයෙක් හෝ රුවැති තරුණියක් නම් අදම අයදුම් කරන්න.😍

තරඟය වට 2ක් යටතේ පැවැත්වේ.
මූලික වටයේ තරඟ අප්‍රේල් 16 වනදා දහවල් 2ට ආරම්භ වේ. මූලික වටය 18 වන දා දහවල් 2ට අවසන් වේ. මූලික වටයෙන් වැඩිම මනාප ලබාගන්නා තරඟකරුවන් 12 දෙනා සහ තරගකාරියන් 12 දෙනා අවසාන වටය සඳහා ඉදිරිපත් කෙරේ.

මනාප ලබා දිය හැක්කේ ෆේස්බුක් ලයික් මගිනි. (ඕනෑම ආකාරයේ රිඇක්ශන් පිලිගැනේ.)
ෆේක් ලයික් හෝ, බූස්ට් ලයික් වලංගු නොවේ.🚫

මේ සඳහා අයදුම් කළ හැක්කේ අප්‍රේල් 15 වන දා මධ්‍යම රාත්‍රී 12 වනතෙක් පමණි.

තරඟයට සහභාගී වීමට නම් පහත කොන්දේසි සපුරා තිබිය යුතු වේ.

1. වයස අවු 17 - 28 අතර විය යුතුය.
2. Shen Photography page එක සහ අනුග්‍රාහක Elegant Fashion Space page එක Like/ Follow කර තිබිය යුතුය.
3. මෙම Post එකට Like කර තිබිය යුතුය.
4. මෙම Post එකට ඔබගේ යහළුවන් තිදෙනෙක් Mention කළ යුතුය.
5. මෙම Post එක ඔබගේ Profile එක තුළ ශෙයා කළ යුතුය.

තරඟයට අයදුම් කිරීම සඳහා පහත සඳහන් google ෆෝරමය සම්පූර්ණ කර අදම ලියාපදිංචි වන්න. මෑතකදි ලබාගත් පැහැදිලි ඡායාරූපයක් එහි උඩුගත කළ යුතුය.

Google form : https://docs.google.com/forms/d/1gS_22gGEa1peXiVJuYTQm1RyxGCW5I1GBdyGr_t8Fos/edit

වැඩි විස්තර සඳහා අමතන්න

074 225 4079
076 9648911
077 4174333

ුරුදුකුමරාකුමරිය

85th General Convocation of University of Peradeniya 🎓We capture the most precious moment of your university life with o...
08/04/2024

85th General Convocation of University of Peradeniya 🎓

We capture the most precious moment of your university life with our camera lenses...📷

Bookings are open now... 🔖

Contact Shen Photography
074 225 4079
[email protected]

Address

Ruwanwella
Ruwanwella

Telephone

+94742254079

Website

Alerts

Be the first to know and let us send you an email when Shen Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Shen Photography:

Share

Category