Maliban Nice

Call Website Contact the business

Maliban Nice Sweet, crunchy, and dusted with a sprinkle of sugar – your favourite Maliban Nice Biscuits are here!

19/10/2026

ඔයාගේ Nice ආතල්ම කතාව අපිට කියලා බණ්ඩාරගම SPEEDBAY tickets win කරන්න.

ඔයාගේ Nice කතාව අපිට Share කරන්නේ මෙහෙමයි.
1️⃣ අපේ Facebook & Instagram Pages Follow කරන්න.
2️⃣ https://nicekatha.maliban.app/ වෙත ගිහින් “Share My Nice කතාව” Click කරන්න.
3️⃣ Mobile Number එක දීලා OTP එකෙන් Verify වෙන්න.
4️⃣ ඔයාගේ විස්තර පුරවලා Story Category එක Select කරන්න.
5️⃣ ඔයාට ලේසි විදිහට ඔයාගේ Nice ආතල්ම කතාව Type කරන්න. නැත්නම් Record කරන්න.
6️⃣ Terms & Conditions OK කරලා “Submit Your Story” Click කරන්න.
7️⃣ Submission එකේදී ලැබෙන Image එක Download කරලා මේ Post එකට “Done” කියලා Comment කරන්න.
ඉතින්, ඔයාගේ Nice ආතල් කතාව අපිත් එක්ක Share කරලා SPEEDBAY SPEED Run එකකට යන්න.
තෝරාගත් ජයග්‍රාහකයින් 5 දෙනෙකුට SPEEDBAY tickets 3 බැගින් ලැබෙනවා වගේම අපි තෝරගන්න හොඳම Nice ආතල් කතා 3 AI Reel විදිහට අපේ Social Media හරහා ඔයාලා එක්ක බෙදාගන්නත් අපි ලෑස්තියි.
ඔක්තෝබර් 23 වනදා දක්වා පමණයි.
කොන්දේසි සහිතයි.

#ළඟින්ගියත්Nice

15/10/2026

Maliban Nice එකක් අතට ආවොත් mood එක මරු..

#ළඟින්ගියත්Nice

09/10/2026

ඔයාගේ හිතට දැනුණු Nice ආතල් ම කතාව කතාව අපිත් එක්ක Share කරන්න. මේ Step ටික Follow කරන්න.
මේ link එක click කරලා https://nicekatha.maliban.app/ එකට එන්න.

ඔයාගේ සෙට් එකත් එක්ක තියෙන Nice ආතල් ම කතාවත් අපිට කියලා, winnersලා 5ක් තෝරගෙන බණ්ඩාරගම SPEEDBAY එකේ SPEED Run එකක් යන්න tickets දෙන අතරේ, ඒවගෙන් හොඳම කතා 03ක් තෝරගෙන, ඒ කතා අපේ social media හරහා AI Reel විදිහට ඕගොල්ල එක්ක බෙදාගන්නවා!

#ළඟින්ගියත්Nice

08/10/2026

Bag එකෙන් එළියට ආවේ හැමෝම ආසම Snack එක.. Break එකට Ready ද?

#ළඟින්ගියත්Nice

08/10/2026

ඔයාගේ සෙට් එකේ ළඟින් ගියත් Niceම කතාව මොකක්ද?

ඒ කතාව අපිත් එක්ක බෙදාගන්න දැන් ඔයාට පුළුවන්.
ඒ කොහොමද කියලා දැනගන්න…
ඊළඟ වීඩියෝ එකෙන් අපිත් එක්ක එකතු වෙන්න!

#ළඟින්ගියත්Nice

ඉගෙනගන්න විතරක් නෙවෙයි ජීවිතේටත් Nice විදිහට පාර කියලා දුන්න,  අපේ හැම Teacher කෙනෙක්ටම සුබ ලෝක ගුරු දිනයක්!      #ළඟින්...
05/10/2026

ඉගෙනගන්න විතරක් නෙවෙයි ජීවිතේටත් Nice විදිහට පාර කියලා දුන්න, අපේ හැම Teacher කෙනෙක්ටම සුබ ලෝක ගුරු දිනයක්!

#ළඟින්ගියත්Nice

එදා class එකේ කරපු පොඩි පොඩි වැඩඅද මතක් වෙද්දි ඒවා තමයි Niceම මතක! ඒ වගේ මතක එක්ක රස බලන්න,Crunchy ගතියට Sweet Coconut F...
05/10/2026

එදා class එකේ කරපු පොඩි පොඩි වැඩ
අද මතක් වෙද්දි ඒවා තමයි Niceම මතක!

ඒ වගේ මතක එක්ක රස බලන්න,
Crunchy ගතියට Sweet Coconut Flavour එකෙන්, දැන් අලුත් 200g size එකක්!
සෙට් එකටම ඇතිවෙන්න…
ළඟින් ගියත් Nice.. මැලිබන් Nice

#ළඟින්ගියත්Nice

හොඳම යාළුවෝ + Nice බිස්කට් = සුපිරිම Vibe එක.. ඔයාගෙ යාළුවන්ව  Tag කරන්න..     #ළඟින්ගියත්Nice
02/10/2026

හොඳම යාළුවෝ + Nice බිස්කට් = සුපිරිම Vibe එක.. ඔයාගෙ යාළුවන්ව Tag කරන්න..

#ළඟින්ගියත්Nice

Tea Break එකට සෙට් එකම එකතු වුණාම…බිස්කට් එකත් සෙට් එකටම ඇතිවෙන්න ඕනේ! Crunchy ගතියත්, Sweet Coconut flavour එකත් එක්කදැ...
30/09/2026

Tea Break එකට සෙට් එකම එකතු වුණාම…
බිස්කට් එකත් සෙට් එකටම ඇතිවෙන්න ඕනේ!
Crunchy ගතියත්, Sweet Coconut flavour එකත් එක්ක
දැන් අලුත් මැලිබන් Nice 200g pack එක තවත් Nice!
ළඟින් ගියත් Nice… මැලිබන් Nice
#ළඟින්ගියත්Nice

27/09/2026

සෙට් එකටම ඇති වෙන්න..
Crunchy ගතියට Sweet Coconut Flavour එකෙන්
Maliban Nice 200g දැන් අලුත් size එකෙන්!

ළඟින් ගියත් Nice… මැලිබන් Nice

#ළඟින්ගියත්Nice

Address

P. O. Box/389, Galle Road
Ratmalana
10390

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:31 - 17:30

Telephone

+94115555000

Alerts

Be the first to know and let us send you an email when Maliban Nice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Maliban Nice:

Shortcuts

Share