Yasi Dronegraphy

Yasi Dronegraphy 𝐷𝑅𝑂𝑁𝐸 𝑉𝐼𝐷𝐸𝑂𝐺𝑅𝐴𝑃𝐻𝑌✈️ ✈️


✅ 𝑌𝐴𝑆𝐼 𝐷𝑅𝑂𝑁𝐸𝐺𝑅𝐴𝑃𝐻𝑌 ✈️
✅ 𝑉𝐼𝐷𝐸𝑂𝐺𝑅𝐴𝑃𝐻𝑌 ✈︎
✅ 0715432441 📞 

උඩ කරවිට ශ්‍රී ඉසිපතනාරාමඇසළ රශ්මි ධාරා - 2026 🪷🙏උඩ කරවිට ශ්‍රී ඉසිපතනාරාම විහාරාධිපති පූජ්‍යපාද හඟරංගල සුමේධ ස්වාමින් ව...
04/08/2026

උඩ කරවිට ශ්‍රී ඉසිපතනාරාම
ඇසළ රශ්මි ධාරා - 2026 🪷🙏

උඩ කරවිට ශ්‍රී ඉසිපතනාරාම විහාරාධිපති පූජ්‍යපාද හඟරංගල සුමේධ ස්වාමින් වහන්සේගෙ අනුශාසනාවෙන් සහ ජාත්‍යන්තර මැණික් වෙලඳ ව්‍යාපාරික ගයාන් උදයංග මැතිඳුන්ගෙ පූර්ණ අනුග්‍රහයෙන් සිදු කරනු ලබන ඇසළ රශ්මි ධාරා - 2026

Photo Credit - Dronegraphy
fans

03/08/2026

උඩ කරවිට ශ්‍රී ඉසිපතනාරාම ඇසළ රශ්මි ධාරා 2026 සාර්ථකව නිමාවට පත්විය.🤍🙏🏻😇
fans

කරවිට ශ්‍රී ඉසිපතනාරාම ඇසළ රශ්මි ධාරා 2026 🙏🌼  fans
01/08/2026

කරවිට ශ්‍රී ඉසිපතනාරාම ඇසළ රශ්මි ධාරා 2026 🙏🌼
fans

31/07/2026

උඩ කරවිට ශ්‍රී ඉසිපතනාරාම ඇසළ රශ්මි ධාරා 2026. 🙏🤍✨
fans

゚viralシ

30/07/2026

ඓතිහාසික සබරගමු සුමන සමන් දේවාලයේ 801 වන රංදෝලි මහා පෙරහැර මෙසේ වීදි සංචාරය විය🤍🙏🏻✨
fans

29/07/2026

2026 ශ්‍රී ඉසිපතනාරාම ඇසළ රශ්මි ධාරා දැකබලා ගැනීමට ඔබ සැමට සැදැහි සිතින් ආරාධනා 🤍🙏🏻
fans

26/07/2026

අලුත් වෙනසකට හැඩවෙන එයා.😍✈️💍

fans

22/07/2026

Karawita Central College ( කටුරොද සරසවිය) 🍃🔰🔥
fans

🌸🙏 ශ්‍රී ඉසිපතනාරාම ඇසළ රශ්මි ධාරා - 2026 🙏🌸උඩ කරවිට ශ්‍රී ඉසිපතනාරාමය  සහ කළුබෝවිල ශ්‍රී දේවානන්ද ධර්මායතනය යන උභය මහා ...
18/07/2026

🌸🙏 ශ්‍රී ඉසිපතනාරාම ඇසළ රශ්මි ධාරා - 2026 🙏🌸

උඩ කරවිට ශ්‍රී ඉසිපතනාරාමය සහ කළුබෝවිල ශ්‍රී දේවානන්ද ධර්මායතනය යන උභය මහා විහාරාධිපති,රාජකීය පණ්ඩිත,
පූජ්‍යපාද හගරංගල සුමේධ නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි,

කරවිට ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථ දායක සභාව, ශ්‍රී සරණංකර දහම් පාසල,
ශ්‍රී පඤ්ඤානන්ද නා හිමි සුභ සාධක සංගමය,
විශාඛා කුලඟන සමිතිය ඇතුළු අනුබද්ධ සංවිධාන,
නිවිතිගල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය,
නිවිතිගල ප්‍රාදේශීය සභාව සහ
නිවිතිගල පොලිස් ස්ථානය එක්ව මහත් හරසරින් සංවිධාන කරනු ලබන,

🔰 "ශ්‍රී ඉසිපතනාරාම ඇසළ රශ්මි ධාරා"

🗓️ දිනය:2026 ජූලි 29 සිට අගෝස්තු 01 දක්වා
📍 ස්ථානය:උඩ කරවිට ශ්‍රී ඉසිපතනාරාම විහාර පරිශ්‍රයේදී

ඔබ සැමට ආරාධනා 🙏🏻 fans

Address

Dawatagoda, Karawita, Uda Karawita
Rathnapura
70044

Website

Alerts

Be the first to know and let us send you an email when Yasi Dronegraphy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share