Amilux

Amilux Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Amilux, Ragama.

My world 🌍|capturing the beauty of the moment with a camera and bringing it to you |
📸 Follow to see valuable things, the latest Vlogs, and Photos 🎬 |

මේ මොහොතේ සුන්දරත්වය කැමරාවෙන් 📸 අරගෙන | ඔබ වෙත ගෙන එන මගේ ලෝකය 🌏|

වැස්ස ⛈️ කියන වචනෙට පවා දැන් බය හිතෙනවා.
04/12/2025

වැස්ස ⛈️ කියන වචනෙට පවා දැන් බය හිතෙනවා.

04/12/2025

04/12/2025
04/12/2025

මෑත ඉතිහාසයේ පලමු වතාවට පකිස්ථානු ගුවන් යානාවකට ඉන්දියාවේ ගුවන් කලාපය ව්වර වෙනවා ඒ අපේ රට නිසා උන් කොච්චර මරාගත්තත් උන්ට මනුස්සකම නොසෑහෙන්න තියෙනවා ඒක මම පුද්ගලිකවම දන්නේ ඔය රටවල් දෙකේම මිතුරන් මාහට සිටින නිසා,
නිකමට හිතලා බලන්න අපේ රටේ දේශපාලන පක්ෂ විපක්ෂ දිහා උන් තාමත් මරාගන්නවා, මෙහෙන් එහාට , එහෙන් මෙහාට බෝලේ පාස් කරනවා, අමාරුම වෙලාවේ අපේ පුංච් රටේ ලොකු හදවත් තියෙන මිනිසුන් තාම අල්ලන් ඉන්නවා.
ලෝකෙටම මනුස්සකම පාඩමක් ලෙස කියලා දුන්න මගේ පුංචි ලක් මෑණියන්ට 🇱🇰 ජය.

මේක හොදම වෙලාවක් එක්සත් අරාබි එමීරයේ නිලධාරීන්ගෙන් අපේ රටේ නිලධාරීන්ට යමක් උකහා ගන්න කියලයි මට හිතෙන්නේ,UAE Civil defens...
03/12/2025

මේක හොදම වෙලාවක් එක්සත් අරාබි එමීරයේ නිලධාරීන්ගෙන් අපේ රටේ නිලධාරීන්ට යමක් උකහා ගන්න කියලයි මට හිතෙන්නේ,
UAE Civil defense කොහොමද වැඩකරන්නෙ කියලා.
Thank you UAE ❤️❤️❤️







01/12/2025
24/10/2025

Address

Ragama

Alerts

Be the first to know and let us send you an email when Amilux posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Amilux:

Share