SYU Polonnaruwa

SYU Polonnaruwa polonnaruwa

20/12/2024
14/10/2024
14/10/2024
13/10/2024
08/10/2024
08/10/2024
05/10/2024
30/09/2024

ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණයත් ජයග්‍රහණය කර ජාතික ජන බලවේගයේ රට වෙනුවෙන් සිදුකරන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා යුතු බව මල්වතු පාර්ශවයේ මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමි සඳහන් කර ඇති බව වාර්තා වෙනවා.

අගමැති ආචාර්ය හරිනි අමරසූරිය දළදා වහන්සේ වහන්සේ වැද පුදා මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ දී උන්වහන්සේ මෙම අදහස් පළ කළ බවයි කියන්නේ. මෙරට ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවත් දිළිඳුකම වැඩි වූ විට අපරාධ වැඩිවෙන බවත් පැවසූ උන්වහන්සේ දැනට වැසී ගොස් ඇති කර්මාන්ත යළි ආරම්භ කළ යුතු බව පවසා තිබෙනවා.

මෙරට රාජ්‍ය නිලධාරීන් කලින් වැඩ නොකළ බව පැවසූ උන්වහන්සේ නායකත්වය සෘජුව යන විට අනෙත් කට්ටියත් ඒ විදිහටම යන බවත් පාලකයා නරක් වූ විටෙක දී අනෙක් අයත් එසේම බව පවසා තිබෙනවා.

Address

No 1535 Bendiwewa, Jayanthipura
Polonnaruwa
51000

Website

Alerts

Be the first to know and let us send you an email when SYU Polonnaruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share