24/08/2026
💥 පළමු සිසුන් 200 දෙනාට මාස 4ක් පුරාවටම විෂයන් 5ක් සම්පූර්ණයෙන්ම නොමිලේ! 🎁📚
ශිෂ්‍යත්වය ඉවර වුණ ගමන් 6 ශ්‍රේණියට Super Start එකක් දෙන්න Zenith - අලව්ව සූදානම්! 🚀✨
🌟 නොමිලේ හිමිවන විෂයන් 5:
🔹 ගණිතය
🔹 විද්‍යාව
🔹 දෙමළ
🔹 ඉංග්‍රීසි
🔹 ICT
💡 මාස 4ක් පුරාවටම නොමිලේ ඉගෙන ගන්න ලැබෙන්නේ ලියාපදිංචි වන පළමු සිසුන් 200 දෙනාට පමණයි! (ඇතුළත් වීමේ ගාස්තුව රු. 1000/- පමණි).
🗓 ආරම්භක සම්මන්ත්‍රණය:
🗓 දිනය: 2026 අගෝස්තු 23 (ඉරිදා)
⏰ වේලාව: උදෑසන 9.00 ට
📍 ස්ථානය: Zenith අධ්‍යාපන ආයතනය - අලව්ව
අවස්ථා සීමිතයි! දෙමාපියන් සමගින් සහභාගි වී පළමු 200 අතරට එක්වන්න! 🏃♂️💨
📞 අමතන්න: 0717079024