Super Sevens Delthara Cricket

Super Sevens Delthara Cricket Our goal is to constantly challenge the adversary with the goal of creating a team that is competitive in the face of adversity and setbacks.

10/03/2026

සුපර් සෙවන්ස් දැල්තර වමත් කසකරුවා🏏❤️🙌
kumara

safe flight Brother..❤️Good luck with your work, we'll meet again, friend. God bless, stay safe and come back  ❤️‍🩹 Thar...
21/02/2026

safe flight Brother..❤️

Good luck with your work, we'll meet again, friend. God bless, stay safe and come back ❤️‍🩹 Tharindu Vishak ❤️‍🩹🫂

🎗️දැල්තර සෙවන්ස් කන්ඩායම ආරම්බයේ සිටම කන්ඩායම පිටුපස සිටිමින් විශාල සේවයක් කරමින් සිටින චරිතයක් වන Ranga Sachithra ඔබට ස...
18/02/2026

🎗️දැල්තර සෙවන්ස් කන්ඩායම ආරම්බයේ සිටම කන්ඩායම පිටුපස සිටිමින් විශාල සේවයක් කරමින් සිටින චරිතයක් වන Ranga Sachithra ඔබට සුබම සුබ උපන් දිනයක් වේවා! 🥳🎂❤️
🎂Happy Birth Day Ranga Aiya🎂

වසර ගණනාවක සිට අප කන්ඩායම පිටුපස සිට නිහඩ සේවයක් ඉටු කරන දනුශ්ක ඔබට සුබම උපන් දිනයක් වේවා!Dhanu Dhananjaya ❤️🎂🥳
04/02/2026

වසර ගණනාවක සිට අප කන්ඩායම පිටුපස සිට නිහඩ සේවයක් ඉටු කරන දනුශ්ක ඔබට සුබම උපන් දිනයක් වේවා!
Dhanu Dhananjaya ❤️🎂🥳

♠️ 2026 5th Tounement ♠️✨ Galpoththa cricket  tounerment no 05✨      🔥 2026/02/01            🎖️️🎖️️🎖️️   ♦️♦️ Champion- ...
01/02/2026

♠️ 2026 5th Tounement ♠️

✨ Galpoththa cricket tounerment no 05✨

🔥 2026/02/01

🎖️️🎖️️🎖️️

♦️♦️ Champion- Super Sevens Delthara Cricket 🍾🏆💪

🎖️️🎖️️🎖️️

🔸 Participated : 11 Teams

🎖️️🎖️️🎖️️ Best Batsman Randika Dimuthumal 🏏

🎖🎖🎖 Best All Rounder Wms Kumara 🎾🏏

♦️ good luck boys ♦️

💥Congratulations💥💫May the joy of your wedding be just the start of your incredible journey. You are perfect for each oth...
25/01/2026

💥Congratulations💥

💫May the joy of your wedding be just the start of your incredible journey. You are perfect for each other and can look forward to a life of happiness by one another's side ❤️‍🩹🤵🏼👰‍♀️

ubeysinghe
Dhanu Dhananjaya

♠️ 2026 3rd Tounement ♠️✨ Galpoththa cricket  tounerment no 03✨      🔥 2026/01/18            🎖️️🎖️️🎖️️   ♦️♦️ Champion- ...
18/01/2026

♠️ 2026 3rd Tounement ♠️

✨ Galpoththa cricket tounerment no 03✨

🔥 2026/01/18

🎖️️🎖️️🎖️️

♦️♦️ Champion- Super Sevens Delthara Cricket 🍾🏆💪

🎖️️🎖️️🎖️️

🔸 Participated : 12 Teams

🎖️️🎖️️🎖️️ Best bowler : Kavishka Peiris🎾

🎖🎖🎖 Best All Rounder Randika Dimuthumal 🎾🏏

♦️ good luck boys ♦️

♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️      💎 SUPER SEVENS DELTHARA 2026 💎♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🔹 Kasun Dhanushka  TEAM MANA...
09/01/2026

♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

💎 SUPER SEVENS DELTHARA 2026 💎

♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️

🔹 Kasun Dhanushka TEAM MANAGER
🔹 Kushan Senura TEAM CAPTAIN 👨‍✈️
🔹 Tharindu Udawatte TEAM VICE CAPTAIN

Kesbewa Softball Point System - KSPS
KPL - Kesbewa Premier League
KSPS

💎 THARINDU UDAWATTA 💎💥 වර්ෂ 2019 සිට අප හා එක්ව වසර 6ට අධික කාලයක් අප හා එක් වී මේ වෙන තේක් අප කණ්ඩායමේ සිටින ප්‍රධානතම ...
07/01/2026

💎 THARINDU UDAWATTA 💎

💥 වර්ෂ 2019 සිට අප හා එක්ව වසර 6ට අධික කාලයක් අප හා එක් වී මේ වෙන තේක් අප කණ්ඩායමේ සිටින ප්‍රධානතම වමත් ප්‍රවේග කාරි පිතිකරු " තරිඳු උදාර උඩවත්ත " ( නෙඩියා ) 2️⃣0️⃣2️⃣6️⃣ සුපර් සෙවන්ස් දැල්තර කණ්ඩායමේ නව උප නායක වරයා ලෙස නිල වශයෙන් තොරා ගන්නා ලදි 👊

🔹 2023 පළමු කැස්බෑව ප්‍රිමියර් ලීග් තරග මාලාවේ ශුරතවය දිනු HT SUPER CHALLENGERS කණ්ඩායමෙ ප්‍රදාන ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කිරිම

♦️♦️ කෑස්බැව ප්‍රිමියර් ලීග් තරග මාලාවේ එක් පන්දු වරයක් තුළ පිට පිට පංදු 6ක් තුළ 6යේ පරවල් 6ක් දියත් කිරිම ( තවමත් එය සම කිරිමට කිසිදු ක්‍රීඩකයේක් සමත් වී නොමැත )

🔹 2024 කෑස්බැව ප්‍රිමියර් ලීග් හි MILANO STRIKERS කණ්ඩායම නියොජනය කිරිම

🔹 2025 කෑස්බැව ප්‍රිමියර් ලීග් හි WSC FALCONS කන්ඩයම නියොජනය කිරිම

🔸 2️⃣0️⃣2️⃣6️⃣ වර්ශයේ කුශාන් සෙනුර නව නායක වරයා හට උදවු උපකාර වෙමින් මේම වර්ෂය ජයග්‍රහි වසරක් බවට පත් වේවයි සහා තම පිත්ත නැවත වතවක් හිස උසවනු ඇතැයි සිත නව උප නායක වරයා හට සුපර් සෙවන්ස් දැල්තර ක්‍රීඩා සාමජයේ උණුසුම් සුබ පැතුම් එක්කරමි 👊

2️⃣0️⃣2️⃣6️⃣ ජයග්‍රහි වසරක් වේවා...!!!❤️🫶

⭕️දැල්තර සෙවන්ස් කන්ඩායමේ සිටින දක්ශතම පන්දු රකින්නා🕊️ මයිනා යන අන්වර්ත නාමයෙන් කා අතරත් ජනප්‍රිය රුක්ෂාන් නදීශ ඔබට සුබම...
05/01/2026

⭕️දැල්තර සෙවන්ස් කන්ඩායමේ සිටින දක්ශතම පන්දු රකින්නා🕊️ මයිනා යන අන්වර්ත නාමයෙන් කා අතරත් ජනප්‍රිය රුක්ෂාන් නදීශ ඔබට සුබම සුබ උපන් දිනයක් වේවා! 🎂🥳❤️
Rukshan Nadeesha

Address

Piliyandala

Telephone

+94740233306

Website

Alerts

Be the first to know and let us send you an email when Super Sevens Delthara Cricket posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share