TM TECH PVT LTD

TM TECH PVT LTD NEW smart worlds � cctv system, computer �, laptop �, phone, and technical support � repair and maintenance

ZAFIRO – 27” Self-Service Kiosk for High-Traffic Environments• 27” large touchscreen for clear interaction and visibilit...
12/03/2026

ZAFIRO – 27” Self-Service Kiosk for High-Traffic Environments

• 27” large touchscreen for clear interaction and visibility
• Reduces labor pressure and speeds up service processes
• Suitable for retail, F&B, hospitals, and public venues

Ideal for distributors and bulk procurement projects
📩 Get in touch to discuss bulk orders!

Seagate brand new hard disk 1TB 2years warranty rs.15000 limited stock available call me 070 565 11 91
16/08/2022

Seagate brand new hard disk 1TB 2years warranty rs.15000 limited stock available call me 070 565 11 91

New world alarm system installed free              rs.29900.00
22/03/2022

New world alarm system installed free rs.29900.00

[ ] Lulu LED💡♥️Price list☝🏻 7w - 💡Selling price - Rs. 590.00💡9W - 💡Selling price - Rs. 735.00💡12 W - 💡Selling price  -Rs...
02/03/2022

[ ] Lulu LED💡♥️
Price list☝🏻

7w - 💡
Selling price - Rs. 590.00💡

9W - 💡
Selling price - Rs. 735.00💡

12 W - 💡
Selling price -Rs.790.00💡

18 W - 💡
Selling price- 840.00💡

12 W hybrid backup bulb-💡🔋
Selling price-Rs.1650.00💡🔋

18w hybrid backup bulb-💡🔋
Selling price Rs.1950.00💡🔋
O one year one to one warranty 🔝🆕️™️ online shop Island wide delivery available 072 684 4441
Thank you♥️✨

Special offer TM TECH PVT LTD. For this month ඔබගේ ගෙදර ව්‍යාපාරික ස්ථානය ඇතුළු ඔබගේ ස්ථාන ආරක්ෂාව කරගන්න ආරක්ෂක කැමරා ප...
11/02/2022

Special offer TM TECH PVT LTD. For this month ඔබගේ ගෙදර ව්‍යාපාරික ස්ථානය ඇතුළු ඔබගේ ස්ථාන ආරක්ෂාව කරගන්න ආරක්ෂක කැමරා පද්ධතියක් සවි කරගන්න සහ ආරක්ෂක එලාම් පද්ධතියක් සවිකර ගන්න පෝන් එකෙන් ලෝකෙ ඕන තැනක ඔබගේ ගෙදර බලන්න,📱📲📹🔐🖥මෙම මස අපගේ ආයතනය විසින් විශේෂ වට්ටම් ආරක්ෂක කැමරා පද්ධති සහ ඇතුළු ඔබගේ ගෙදර දොර ස්මාට් කරගන්න අමතන්න 072 684 444 1

⭕️Special Offersms💯💢One to one1 Year Warranty and ,02 year warranty ♨️Visa,Master  Credit  Card Payment Available .�☎️Co...
25/01/2022

⭕️Special Offersms💯

💢One to one1 Year Warranty and ,02 year warranty
♨️Visa,Master Credit Card Payment Available .�
☎️Contact :072 684 4441

💢During difficult times are you"ll facing security concerns to run your business ?
💢want to handle your business with safety?
💢want to protect your loved ones when you are away?
✅caretake your household with safety ?
✅We have the solutions for you 💯

This is high quality products with gurenteed service

ඔබගේ නිවසේ / කාර්යාලයේ / ව්�යාපාරික ස්ථානයේ ආරක්ෂාව 100% තහවුරු කරගැනීම සදහා ඔබත් අදම අප හා එක්වන්න .
� සුපැහැදිලි දර්ශන සහිත 2MP,5MP කැමරා පද්ධතියක් .
� වසර 02 ක වගකීමක්
� credit card වලින් ගෙවන්න සීසීටිවී අපෙන්
� දුරකථන අංක : 072 684 4441

⭕️Special Offersms💯💢One to one1 Year Warranty and ,02 year Singer warranty .�♨️Visa,Master  Credit  Card Payment Availab...
09/12/2021

⭕️Special Offersms💯

💢One to one1 Year Warranty and ,02 year Singer warranty .�
♨️Visa,Master Credit Card Payment Available .�
☎️Contact :072 684 4441

💢During difficult times are you"ll facing security concerns to run your business ?
💢want to handle your business with safety?
💢want to protect your loved ones when you are away?
✅caretake your household with safety ?
✅We have the solutions for you 💯

This is high quality products with gurenteed service

ඔබගේ නිවසේ / කාර්යාලයේ / ව්�යාපාරික ස්ථානයේ ආරක්ෂාව 100% තහවුරු කරගැනීම සදහා ඔබත් අදම අප හා එක්වන්න .
� සුපැහැදිලි දර්ශන සහිත 2MP,5MP කැමරා පද්ධතියක් .
� වසර 02 ක වගකීමක්
� credit card වලින් ගෙවන්න සීසීටිවී අපෙන්
� දුරකථන අංක : 072 684 4441

ෆේස්බුක් එකට මොකද වෙන්නේ? මොකුත් වෙන්නේ නැහැ.එහෙනම් මොකක්ද මේ META හරුපේ? (මේ ගැන දැනගන්න ආසයි කියලා හිතනවා නම් විතරක් ක...
02/11/2021

ෆේස්බුක් එකට මොකද වෙන්නේ? මොකුත් වෙන්නේ නැහැ.
එහෙනම් මොකක්ද මේ META හරුපේ? (මේ ගැන දැනගන්න ආසයි කියලා හිතනවා නම් විතරක් කියවහන් 😁🤟🏻)

Meta කියන්නේ Metaverse කියන එක. ග්‍රීක භාෂාවෙන් මෙටා කියන්නේ Beyond. ඒ කියන්නේ අපි දැනට experience කරන දෙයින් ඔබ්බට වගේ අදහසක් එතනින් එන්නේ. Facebook එක හොයාගත්තේ Mark Zuckerburg කියලා අපි දන්නවා. Messenger එකත් මාක් ගේ. ගොඩක් අයගෙන් ඇහුවහම කියයි ඉතින් WhatsApp, Instagram වුනත් මාක්ගේ නේ කියලා. ඔව්, මාක්ගේ තමයි. හැබැයි එකේ Founders මාක් නෙවේ. මේ apps කවදාහරි ලෝකේ වෙනස් කරන්න පුළුවන් app කියලා දැනගත්තහම Mark කරේ මේ ආයතන සල්ලි දීලා ගත්ත එක. හැබැයි මාක්ට මේ ආදිපත්‍ය නැහැ. ඉතින් එකේ ප්‍රථිපලයක් තමයි Meta කියන්නේ. මේ සේරගේම මව් ආයතනයක් තමයි META කියලා අද එළිදක්වුවේ. හැබැයි Meta කියන්නේ ඒක විතරක්ම නෙවේ,

අපි අන්තර්ජාලය හරහා කරන සම්බන්ධකමක් දිවෙන්නේ 2D තාක්ෂනයෙන්. ඒ කියන්නේ status එකක් දැම්මත්, චැට් කරත්, ෆොටෝ දැම්මත් මේ මොකක් කරත් මේ හැමදේටම ජීවමය අත්දැකීමක් නැහැ. හැබැයි අපි හැමෝම දන්නවා මේ ලෝකේ 3D තාක්ෂණයකුත් තියනවා කියලා. මේ දේවල් සමාජ මාධ්‍ය එක්ක බද්ධ වීම කොහොමද?

නොදන්න කට්ටිය වෙනුවෙන් මේක කියන්නේ, AR සහ VR කියලා තාක්ෂණ තියනවා. AR කියන්නේ Augmented Reality සහ VR කියන්නේ Virtual Reality.

Augmented Reality කිව්වහම, සැබෑ ජිවිතේට අපි මුණගැහෙන දේවල් එක්ක Digital element එකක් හදන එක. උදාහණයක් විදිහට කිව්වොත් අපි Snapchat නැත්තන් එදිනෙදා භාවිතා කරන apps ගත්තොත් ඒ තුලින් 3D avatar එකක් නැත්තන් මොකක් හරි හදන්න පුළුවන්. අර අපේ මුහුණ scan කරාම අපේ ඇඟත් එක්ක 3D character එකක් හැදිලා අර නටන්නේ, එහෙම නැත්තන් Pokemon Go ගේම් එක මතකයි නේ, එක තියෙන්නේ තනිකරම Real ලෝකේ Pokemon කියලා පොරක් ලෝකේ වටේ දුවන එක. මෙන්න මේ තාක්ෂණයට තමයි කියන්නේ AR කියලා.

එතකොට මොකක්ද මේ VR, මේ දෙකම එක වගේ පෙනුනට මේක වෙනස්. අපි දකිනවා අර අමුතු පත ග්ලාස් එකක් දාගෙන මිනිස්සු ගේම් ගහනවා. මේ VR එකෙන් කරන්නේ අපිට සජීවී අත්දැකීමක් ලබාදෙන එක. අපි ගොඩක් දකින උදාහරණ තමයි, අර roller coaster වීඩියෝ එකක් දාගෙන, මිනිස්සු මේ අමුතු ග්ලාස් එක දාලා, කෑ ගහගෙන එකේ යනවා වගේ experience කරන එක. 3D තාක්ෂණික මෙවලම් එක්ක මේක පට්ට විදිහට realistic වෙනවා. ඒ කියන්නේ අපි අනුමාන කරන ලෝකේ අපිට ඒ විදිහට පෙන්නනවා මේ ග්ලාස් එක දැම්මහම. AR එකේ කරේ අපි වගේ පොරක් පෙනී හිටපු එක. VR ව්ක කරන්න අපිට ඒකට ජීවමය අත්දැකීම දෙන එක. මේ VR තාක්ෂනය.

Meta හැදෙන්නේ මේ AR සහ VR එක එකතු වෙලා. ඒ කියන්නේ මෙහෙමයි,

Whatsapp එකේ අපි කොල්ලෝ කෙල්ලෝ 5-10 ඉන්න group එකක් ගමු. මේ gorup එකේ අපි කරන්නේ චැට් කරන එක. හිනාවෙලා ආතල් එකේ ඉන්නවා. හැබැයි අපිට පුලුවන්ද මේ group එකෙන් එකිනෙකාව මුණගැහෙන්න? බැහැ නේ? හැබැයි Meta තාක්ෂණයෙන් කරන්නේ මේක යතාර්ථයක් කරන එක. ඒ කියන්නේ Meta එකෙන් අපේ avatar එකක් හදන්න පුළුවන්. මන් හදනවා 'Hamza" කියලා මගේ චරිතේ. මේක කියවන උඹලත් හදනවා උඹලගේ චරිතේ. දැන් මෙටා අවකාශයේ තියනවා දැනට නිර්මාණය කරමින් තියන ත්‍රිමාන ස්පෙස්ස්. අපිට පුළුවන් යාලුවෝ ටික සෙට් වෙලා මේ ත්‍රිමාන ප්ලේස් එකට අපි එකිනෙකා හදපු Meta චරිත අරන් යන්න. ඒ කියන්නේ whatsapp group එකේ හිටපු අපි දැන් ත්‍රිමාන ස්ථානයක එකිනෙකා දකිනවා. මුණගැහෙනවා.

මේක මෙහෙම කිව්වහම හරුපයක් වගේ තිබ්බට, අනගාතය මේකයි. මේ චරිත වලට පණ පොවන්නේ අපි. අපේ device එක තමයි අපේ හදවත. අපිට පුළුවන් AR එකෙන් අපේ character එක හදලා අපිව manipulate කරන්න. ඒ කියන්නේ ෆෝන් එකෙන්, "Hamza" කියන avatar එක මම හසුරවලා මට ඕන තැනකට යනවා. එහෙම නැත්තන් VR එකෙන් මාව හසුරවන එක. එතකොට මේක තවත් realistic වෙනවා. ඒ කියන්නේ ඇත්තටම අපි එකිනෙකා මුණගැහෙනවා වගේ වෙනවා. මෙව්වා අතාත්විකයි බං කිව්වට ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් දුරකථනය හොයාගද්දි ඒ යකා හීනකින් වත් හිතලා නැතිව ඇති අනාගතයේදි දුරකථන රැහැන් රහිත වෙලා, කීස් මොකුත් නැතිව පත display වලින් එයි කියලා. ඒ වගේ තමයි මේකත්.

මේ මන් කිව්වේ සරල උදාහරණයක්. හැමදේම මෙහෙම වෙනවා. තේරුම් ගන්න තව උදාහරණයක් කියන්නම්. හිතන්න්නකෝ බිස්නස් එකක් ගැන. අපි ෆේස්බුක් එකේ විවිධ බිස්නස් කරනවා. group වලින්, පේජ් වලින්, messenger වලින් මෙහෙම සැහෙන්න කරනවා. හැබැයි හිතන්න Metaverse තාක්ෂනය එක්ක පුළුවන් ලොකු group space එකක් හදන්න. උදාහරණයට නිකන් කියමුකෝ "කේක් හදන අයගේ සංසදය" කියලා facebook group හදනවා වගේ Meta එකේ space එකක් හදනවා. එතකොට මේකේ ඇත්තටම අපිට අපිව represent කරන්න පුළුවන්. අපිට පුළුවන් අපේ cakes ටික එක පැත්තකින් තියන් ඉන්න. කේක් ගැන දැනගන්න හෝ මිලදී ගන්න කැමති අය ඔවුන්ගේ ත්‍රිමාන චරිත රැගෙන අපි ලඟට එයි. අපිට ආයේ මිල ඇහුවම "inbox please" කිය කියා ඉන්න ඕන නැහැ. කෙලින්ම අපි එකිනෙකා මුණගැහිලා කතා කරනවා වගේ ඒ discussions කරලා බිස්නස් එක සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම spam වෙන ඒවා සැහෙන්න අඩු වෙයි.

මේ වගේ උදාහරණ සැහෙන්න කියන්න පුළුවන්. ඉදිරියේදී office space පවා මේකට යොමු වෙයි. එතකොට ගෙදර ඉදන්ම ඔෆිස් යන්න පුළුවන් වෙයි. බොරුවට පැය ගණන් පාරවල් වල රස්තියාදු වෙන්න ඕන නැහැ. ඒ නාස්තිවෙන කාලේ අපිට තව මොකට හරි යොමු කරලා, හරියටම ඔෆිස් වෙලාව එද්දී, Meta space එකෙන් අපි ඔෆිස් එකට connect වුනා නම්, අපිට අපේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් වෙයි.

දැන් ප්‍රශ්න දෙකයි. කොහොමද අපි මේ space හදාගන්නේ? මේ දේවල් කරන්නේ අපි VR glass දාන්න ඕනද කියන එක.

දැනට Meta කියන්නේ developing stage එකේ තියෙන්නේ. දැනටමත් මෙහි නිර්මාණය කරපු spaces තියනවා. නුදුරේදීම මේක අපිට experience කරන්න ලැබුනහම, අපිට පුළුවන් මේ ස්ථාන වලට යන්න. ගිහින් මේ කියපු experience එක ගන්න. හැබැයි මාක් කියන්නේ ඒක කොයිතරම් දුරට දියුණු වෙනවද කිව්වොත්, හිතන්නකෝ මන් මගේ කාමරේ වීඩියෝ කරලා හරි ෆොටෝ සීරිස් එකක් අරන් මේකට upload කරහම, ඒක හදනවා මගේ කාමරේ වගේ තැනක්. සියලු objects එක්ක. එතකොට මගේ යාලුවොන්ට අපේ ගෙදර එන්න ඕන නම්, Meta avatar එක මේ කාමරේට ගේන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම අපි හැමෝම මගේ කාමරේ ඉන්නවා වගේ experience එකක් ගන්න පුළුවන්. දැන් අර Google 3D street view එක
දැක්කත් අපිට මැජික් නේ. අන්න ඒ වගේ ලෝකේ හැම අස්සක් මුල්ලක් ම මේ විදිහට ත්‍රිමාන වෙලා Meta එක ඇතුලට එයි කවදාහරි.

දැනට මේක experience කරන්න AR තාක්ශණය use කරල avatar හදාගෙන අපිට නුදුරේදිම පුලුවන් වෙයි. ඒක කාලයත් එක්ක දියුණු වෙලා VR තාක්ශණය මේකට මුසුවෙයි. එතකොට VR glass එකක් මොකක් හරි දාන්න ඕන. හැබැයි දැන් මාසෙකට විතර කලින් ෆේස්බුක් සහ Ray-Ban සමාගම එකතුවෙලා Smart Glass එකක් අඳුන්වලා දුන්නා මතක ඇති. මේ ග්ලාස් එක දැම්මහම, අපි එදිනෙදා ඇස් දෙකෙන් දකින දේවල් වීඩියෝ කරන්න අපිට අවස්ථාව සැලසෙනවා. ඒ වගේම තවදුරටත් headset use කරන්න ඕන නැහැ. මේ ග්ලාස් එක දාලා අපිට සින්දු වුනත් අහන්න පුළුවන්. ඒ වගේම කෝල් පවා ආන්ස්ෆර් කරන්න පුළුවන් මේ ග්ලාස් එකෙන්. අනික ඒක නිකන් තඩි පත ග්ලාස් නෙවෙයි. 100% අපි එදිනෙදා දාන ray ban wayfarer glass එකක් . හැබැයි වෙනසට තියෙන්නේ තාක්ෂනය මේකට මුසු වෙලා.

මෙන්න මේ ග්ලාස් ඉදිරියේදී VR තාක්ෂනයත් add වෙලා වෙළඳපලට එයි. එතකොට අපිට ඒලියන්ස් වගේ අමුත් ග්ලාසස් දාන්න ඕන නැහැ. මේක අද එළිදක්වලා හෙට අපේ අතට එන system එකක් නෙවේ. සරලවම මාක් කියන්නෙත්, මේක තව අවුරුද්දෙන් දෙකෙන් ඔයාලට experience කරන්න පුළුවන් එකක් නෙවේ. මේකට කාලයක් යයි. අපි අපිට පුළුවන් උපරිම මහන්සිය මේ සඳහා යොදවනවා කියලා.

ඒ කියන්නේ අර මන් මුලින් කිව්වා වගේ, AR තාක්ෂනය හරහා අපිට මේක නුදුරේදීම හොඳට experience කරන්න පුළුවන් වෙයි. හැබැයි මේක යතාර්ථයක් වෙන්න කාලයක් යයි. ඒ වගේම දන්න කාලෙක ඉදන් "සංවර්ධනය වෙමින් පවතින රටක්" විදිහට ප්‍රචලිත අපි වගේ රටකට මේක මොන කාලේ experience කරන්න හම්බ වෙයිද කියලා හිතන්න හරිම අමාරුයි.

මොකද අර මන් කිව්වා Ray-Ban ග්ලාස් එක වුනත් ලංකාවේ මිලදී ගන්න ගියොත් රු.100,000 කට එහා වෙයි. කවදාහරි මේකට VR තාක්ෂණයත් add වෙලා එද්දී ගණන් මීට වඩා වැඩිවෙයි. හිතන්නකෝ මේ real experience එක ගන්න නම් මේකක් මිලදී ගැනීම අනිවාර්ය වෙයි. අපේ රටේ ආර්ථිකයත් එක්ක සන්ග්ලාස් එකක් රු.100,000-රු.200,000 ක් දීලා ගනීවිද? හරි කිහිප දෙනෙක් හරි ගත්තා කියමුකෝ. ඒත් එයාලට මේකෙන් ආතල් එකක් ගන්න පුළුවන් වුනත්, මන් මේ කියපු Virtual Reality ඒ කියන්නේ Metaverse ලෝකයේ ජිවත් වෙන්න අමාරුයි. මොකද මේකේ අරමුණ හැමෝවම එකිනෙක connect කරන එක. හැබැයි අපි කිහිප දෙනෙක් විතරක් මේකට ඇතුළත්වෙලා වැඩක් නැහැ. හැමෝම ඉන්න ඕන මේක විඳින්න. නැත්තන් අර ලොකු හෝටල් වලට ගිහින් දවල් කෑම එකක් කාලා එනවා වගේ මේකත් අපේ රටේ පොෂ් ආභරණයක් වෙයි. සල්ලි තියන එකා අලුත් සෝෂල් ලයිෆ් එක ගෙවනවා වගේ තියෙයි.

ඒ බයිලා වැඩක් නැහැ. මේක තමයි ඇත්තටම ඔය කියන Meta ගැන මට තේරුණ විදිහ. මන් මේක උදේ ඉදන් එක හුස්මෙට ටයිප් කරේ. තව කරණු ලැබෙද්දී මේක edit කරන්නම්. ඒ වගේම මේක වෙන්න ඕන මන් ෆේස්බුක් එකේ ලියපු දිගම හෑල්ල. උඹලට මේකෙන් ගන්න දෙයක් තිබුනොත් වගේම, තව කෙනෙක්ට මේක කියලා දෙන්න ආස නම් මේක share කරහල්ලා. මොකද මන් දැක්කා Meta ගැන සමහරු හෙන බොරු ලියලා දාලා තිබුනා. අනාගත ලෝකය මොකද කියලා අපි දැනන් ඉන්න එක වටිනවා.

මාර්ක් අන්තිමට මෙහෙම කියනවා - "අනෙකුත් බොහොමයක් ආයතන උත්සහා කරන්නේ ඔවුන් සමහ සම්බන්ධ වෙන අයව තාක්ෂණය සමග සම්බන්ධ කරන්න. නමුත් අපේ අරමුණ තාක්ෂනය දියුණු කරන එක අපි එක්ක සම්බන්ධ වෙන අය එකිනෙකා මුනගස්වන්න"

සටහන : Tharindu madushanka

Your favourite XPS 15 9510 is fully equipped with 100% Adobe RGB and 94% DCI-P3 colour gamut, and the optional 4K UHD+ d...
20/10/2021

Your favourite XPS 15 9510 is fully equipped with 100% Adobe RGB and 94% DCI-P3 colour gamut, and the optional 4K UHD+ display does not strain your eyes because it is saturating colours while a 1600 : 1 contrast ratio allowing you to see the brightest brights and darkest darks.

The latest 11th Gen Intel® Core™ i7 processor allows you to bring the all latest features of your device together and multitask them with maximum speed you need to work on them

Learn more: 072 684 4441

TM TECH PVT LTD 072 684 4441 ලොව පිලිගත් ශ්‍රේනි ගත කිරීමට අනුව අංක 01 වැඩි කල්පැවැත්මක් සහ පැහැදිලි රූප රාමු ලබාදෙන HIK...
26/09/2021

TM TECH PVT LTD 072 684 4441
ලොව පිලිගත්
ශ්‍රේනි ගත කිරීමට අනුව අංක 01 වැඩි කල්පැවැත්මක් සහ පැහැදිලි රූප රාමු ලබාදෙන HIKVISION CCTV ආරක්ෂක කැමරා පද්ධති වගකීමක් සහිතව නිවැරැදි කලමනාකරණයකින් යුතුව නොමිලේ වැඩි වාර ගනනාවක් අකන්ඩව සේවාවක් සපයන රජයේ ලියාපදිංචිය ලත් තාක්ෂණික ගැටලු සදහා විසදුම් ලබා දෙන ලංකාවේ මිල අඩුම එකම ආයතනයෙන් විශේෂ සේවාවන් රැසක් ලාංකික ඔබ සදහා...................
🛡️ඔබට අවශ්‍ය CCTV කැමරා, Pos System පරිගණක,පරිගණක උපාංග ඇතුළු අනෙකුත් සියලුම දේ වගකීමක් සහිතව ඉතා ආරක්ෂිතව නිවසටම ගෙන්වා ගැනීම සහ ස්තාපනය කරගැනීම සදහා දැන්ම අප අමතන්න.
ඔබගේ දේපළ සහ ආදරණීයයන් ආරක්ෂා කරගන්න මෙන්ම ව්‍යාපාරය වැඩිදියුණු කරගන්න
ඔබගේ නිවසේ,ව්‍යාපාරික ස්තානයේ, රාජ්‍ය,පුද්ගලික ඕනෑම ස්තානකට සරිලන CCTV ආරක්ෂක කැමරා පද්ධති වගකීමක් සහිතව අවම මිල ගනන් යටතේ ඔබට සිතැඟි පරිදි සවිකර ගැනීම සදහා අපව අමතන්න. අපි ඔබට විශ්වාසනීය සේවාවක් ලබා දීමට බැදී සිටින්නෙමු
🇱🇰ලංකාවේ සෑම ප්‍රදේශයක් සදහාම අපගේ සේවාවන් සැපයීම
=======================
👉Your Welcome to call us for more details👇
🙏🙏🙏☎️☎️☎️👉072 684 4441
Quality Product For Quality People
🔷 ඔබ ලන්කාවේ කුමන ප්‍රදේශයක සිටියත් අවශ්‍ය ඕනෑම අවස්තාවක අපගේ තාක්ෂණික ශිල්පීන්ගේ සහය ලබා ගත හැක
🔷 අවම මිල ගනන් යටතේ ඔබට අවශ්‍ය මාදිලියේ කැමරා පද්ධති තෝරා ගැනීමට අති හැකියාව
🔷 අධාල පැකේජයන් සදහා නොමිලේ වසර දෙකක වගකීම් කාලයක්
🔷 ඔබ කොතැන සිටියත් ජන්ගම දුරකතනයෙන් නැරඹීමේ හා පටිගත (Live of Record) කරගැනීමේ හැකියාව
🔷 රාත්‍රී කාලයේදී හොදින් දර්ශනය වන අති සුපැහැදිලි වර්ණ(Night Vision 24 Houre Color) සහ කලු සුදු රූප රාමු සහිත කැමරා
🔷 ශබ්ද ශ්‍රවණය සහ අංශක 360 දක්වා හරවා බැලීමට හැකියාව
ඔබගේ තාක්ෂණික අවශ්‍ය තාවය සදහා ඔබ හොදම කැමරා පද්ධතියක් සහ නිවැරැදි සැපයුම් කරුවෙක තෝරා ගන්නා විට මෙම පහත සදහන් කර අති කරුණු සලකා බලන්න
♦️ කැමරාවේ අති ගුනාත්මක බාවය සහ වෙලද නාමය
♦️ එම නිෂ්පාදනය සදහා ලෝක ශ්‍රේණිගත කිරීම
♦️ විෂය පිළිබඳ ප්‍රායෝගික දැනුමක් තිබේද
♦️ දුරකථන ඇමතුම් වලට පිළිතුරු දෙමින් ලිඛිතව සේවාවක් ලබා දීමට බැදී සිටිනවාද
♦️ ආරක්ෂක නිෂ්පාදන වල තාක්ෂණය නිවැරැදිව ලබා දෙනවාද
බාල වර්ගයේ කැමරා පද්ධති සවි නොකර ඔබගේ කාලයත් මුදලුත් ඉතිරි කරගන්න
Quality of Installations and technical configarations are highly
Important to your location safety. don't think about the price
at always because quality has som value.
2 mega pixel to 4 mega pixel.Night Vision,Low LUX.And WDR ( Wide Dynamic Range ) Support Cameras.
These cameras automatically adjust bright and dark areas and product reasonable good view of the location focused.
We perform AHD and IP camera systems installations. 4 Channel, 8 Channel, 16 Channel, 32 Channel of customized.
We Keep long term best client relationship and technical support.
Finally you need error free clean vision quality CCTV at your location. We guide you to best package for you

Address

Piliyandala

Telephone

+94726844441

Website

Alerts

Be the first to know and let us send you an email when TM TECH PVT LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share