Image Art Academy

  • Home
  • Image Art Academy

Image Art Academy Photography Academy

07/04/2026

පාඨමාලා පැවැත්විම සම්බන්ධවයි.

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් 2026 අප්‍රේල් මස 12, 13, 14, 15, 16, 17 සහ 18 දිනයන් හී Image Art සියලුම ශාඛාවල අධ්‍යන කටයුතු සිදු නොකර බව කරුණාවෙන් සලකන්න.

2026 අප්‍රේල් මස 11 සහ 19 වෙනිදා සියලුම ශාඛා වල සුපුරුදු පරිදි පාඨමාලා පැවැත්වේ.

06/04/2026
03/04/2026
03/04/2026
03/04/2026
03/04/2026
Image Art 04 in 01 CourseImage Art 04 in 01 පාඨමාලාව-  Photography -  Videography-  Photo Editing -  Video EditingDSLR ස...
31/03/2026

Image Art 04 in 01 Course
Image Art 04 in 01 පාඨමාලාව

- Photography
- Videography
- Photo Editing
- Video Editing

DSLR සහ Mirrorless
කැමරා නොමිලේ
ප්‍රායෝගික ක්‍රියාකාරකම් 12 ක්...

හීනයට පාර කියන තැන
Image Art Academy

වැඩි විස්තර සඳහා අමතන්න
071 2 188 894

Image Art පාඨමාලා වැඩි විස්තර සඳහා ඔබට ආසන්නතම ප්‍රධාන නගරය https://wa.me/94755188894 Whatsapp කරන්න.

බොහෝ දෙනාගේ ඉල්ලීම මත අප හඳුන්වාදෙන අපගේ නවතම පාඨමාලාවImage Art Online 04 in 01 පාඨමාලාව
27/03/2026

බොහෝ දෙනාගේ ඉල්ලීම මත
අප හඳුන්වාදෙන අපගේ නවතම පාඨමාලාව
Image Art Online 04 in 01 පාඨමාලාව

17/03/2026

අද දින රජයේ දැනුම් දීමට යටත්ව හෙට දින (බදාදා දින) Image Art නුගේගොඩ⁣ ශාඛාවේ පාඨමාලා කටයුතු නොපැවැත්වේ.

ඉදිරි දින කිහිපය තුළ රජයේ දැනුවත් කිරීම් වලට යටත්ව පාඨමාලාව පවත්වාගෙන යන ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සිදුකරනු ලැබේ.

ඩිජිටල් සිත්තරුන්ගේ සිහින නවාතැනට 2026 මාර්තු 15 වන දින ඔබ සැම සාදරයෙන් පිලිගනිමු.Graphic Lanka Academy නුගේගොඩGraphic D...
13/03/2026

ඩිජිටල් සිත්තරුන්ගේ සිහින නවාතැනට
2026 මාර්තු 15 වන දින
ඔබ සැම සාදරයෙන් පිලිගනිමු.

Graphic Lanka Academy
නුගේගොඩ

Graphic Design, Video Editing,
Photoshop and Lightroom සම්මන්ත්‍රණය

2026 මාර්තු 15 වෙනිදා (ඉරිදා)
පෙ.ව. 09.00 සිට ප.ව. 01.00 දක්වා
අයකිරීම - 100% නොමිලේ

මෙම සම්මන්ත්‍රණයට සහභාගි වී පාඨමාලාවට ඇතුළත් වන ඔබට නොමිලේ ලැබෙන දේවල්
* Graphic Designing and Lightroom Bundle එක
* Reactivated 2025 Adobe Collection එකත් එක්ක Coral Draw, Auto Desk, MS office සහ Premium Software 50 කට අධික Bundle Pack එක
* 10,000 වඩා වැඩි Designed T-Shirt pack
* Chat GPT Prompt 15,000 වඩා වැඩි Bundle එක
* Lightroom Pre-set Bundle Pack Premium, E-Book Bundle Pack
* 8,000 වඩා වැඩි Font Mega Bundle Pack එක
* Designer කෙනෙක් ලග තිබිය යුතු Photoshop Overlay & Logo Design Bundle
* Photoshop Plugins, Pre-set & Actions Pack එක සමග තවත් බොහෝ දේ නොමිලේ

මෙතෙක් අත් නොවිදි
වෙනසක් අත්විදින්න අප හා එක්වන්න

ඩිජිටල් සිත්තරුන්ගේ සිහින නවාතැන
Graphic Lanka Academy

ලිපිනය :
Graphic Lanka Academy
507, කෝට්ටේ පාර, පිටකෝට්ටේ.
(සිරිකොත ඉදිරිපිට)
0710164411

12/03/2026

Image Art පාඨමාලා වැඩි විස්තර සඳහා ඔබට ආසන්නතම ප්‍රධාන නගරය https://wa.me/94755188894 Whatsapp කරන්න.

Image Art පාඨමාලා වැඩි විස්තර සඳහා ඔබට ආසන්නතම ප්‍රධාන නගරය https://wa.me/94755188894 Whatsapp කරන්න.හීනයට පාර කියන තැනI...
12/03/2026

Image Art පාඨමාලා වැඩි විස්තර සඳහා ඔබට ආසන්නතම ප්‍රධාන නගරය https://wa.me/94755188894 Whatsapp කරන්න.

හීනයට පාර කියන තැන
Image Art Academy

Address


Alerts

Be the first to know and let us send you an email when Image Art Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Image Art Academy:

  • Want your business to be the top-listed Photography Service?

Share