Capture With Chamo

Call

Capture With Chamo Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Capture With Chamo, Photographer, Panadura, Panadura.

Freedom with a young woman dressed in green 💚🥂 The beautiful Sehansa is in the photo🧚🏻🫀🫶🏻Photography :- Capture with Cha...
18/08/2026

Freedom with a young woman dressed in green 💚🥂 The beautiful Sehansa is in the photo🧚🏻🫀🫶🏻

Photography :- Capture with Chamo by Chamod Fernando

✅ The best mobile photography and for you....🫵📸🎥

If you want to do mobile photoshoot send a inbox message or Contact
075 7025 572🤝📞

🛑Photography in Chamod Fernando
🛑Brithday in Sehansa Dewmi Perera




Thank You By ⭕️Thathsarana Piris
⭕️Sithum Gimhana
⭕️Nirwan Malli
⭕️Oshada Malli

Brother 🤍🫂🛑Mobile Photography 📸                         Thathsarana Piris
29/06/2026

Brother 🤍🫂

🛑Mobile Photography 📸



Thathsarana Piris

Capture With Chamo Page එකේ පැවති Photo.   shoot 📸 තරගයෙන් වැඩිම Like and Comment ලබා ගනිමින් ජයග්‍රහණය කර ඇත්තේ (Sehans...
31/05/2026

Capture With Chamo Page එකේ පැවති Photo. shoot 📸 තරගයෙන් වැඩිම Like and Comment ලබා ගනිමින් ජයග්‍රහණය කර ඇත්තේ (Sehansa Dewmi Perera) ඔබයි. ඔබට අපගේ උණුසුම් සුබපැතුම්...!!🤍
CONGRATULATIONS SEHANSA DEWMI PERERA ‼️🩶

🛑තෝරාගැනීම් සිදුකරන්නේ මෙසේඔබ එවන චායාරූපය අපගෙ facebook පිටුවේ පලකිරීමෙන් පසුව Likes comments shares වැඩිම චායාරූපය🛑කොන...
21/05/2026

🛑තෝරාගැනීම් සිදුකරන්නේ මෙසේ
ඔබ එවන චායාරූපය අපගෙ facebook පිටුවේ පලකිරීමෙන් පසුව Likes comments shares වැඩිම චායාරූපය

🛑කොන්දේසි මොනවාද?
ඔබට Like comment share කරන සියලු දෙනාම Capture With Chamo යන අපගෙ facebook පිටුව Follow කර තිබීම අනිවාර්යය වේ. එසේ නොමැතිව එවූ මනාප වලංගු නොවේ.

🛑දිනු ඔබට හිමි වන්නේ කුමක්ද?
අප විසින් තෝරාගත් ස්ථානයක ඔබගේ අලංකාර photoshoot එකක් photos 20ක් සහ video එකක් සමග ලබාදෙයි.

🛑 සැ.යු :- මනාප පල කිරීම මැයි21 දින සිට මැයි 30 දක්වා පමණි. හැකි පමණක් මනාප පල කර ඔබගේ යාලුවාව ඉදිරියට ගෙන යන්න...!!

Chamod Photography 2026 📸👸🛑ඔබ අයදුම් කරන්නේ කෙසේද?නම, ගම, වයස සමග ඔබගේ චායාරූපයක් whatsapp කළ යුතුය.🛑තෝරාගැනීම් සිදුකරන්...
16/05/2026

Chamod Photography 2026 📸👸
🛑ඔබ අයදුම් කරන්නේ කෙසේද?
නම, ගම, වයස සමග ඔබගේ චායාරූපයක් whatsapp කළ යුතුය.

🛑තෝරාගැනීම් සිදුකරන්නේ මෙසේ
ඔබ එවන චායාරූපය අපගෙ facebook පිටුවේ පලකිරීමෙන් පසුව Likes comments shares වැඩිම චායාරූපය

🛑කොන්දේසි මොනවාද?
ඔබට Like comment share කරන සියලු දෙනාම Capture With Chamo යන අපගෙ facebook පිටුව Follow කර තිබීම අනිවාර්යය වේ. එසේ නොමැතිව එවූ මනාප වලංගු නොවේ.

🛑දිනු ඔබට හිමි වන්නේ කුමක්ද?
අප විසින් තෝරාගත් ස්ථානයක ඔබගේ අලංකාර photoshoot එකක් photos 20ක් සහ video එකක් සමග ලබාදෙයි.

🛑 සැ.යු :- අයදුම් කල හැකි අවසාන දිනය මැයි20 වන අතර මනාප පල කිරීම මැයි21 දින සිට මැයි 26 දක්වා පමණි...!!

Address

Panadura
Panadura

Telephone

+94757025572

Website

Alerts

Be the first to know and let us send you an email when Capture With Chamo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category