The Photo Story

The Photo Story BY RUCHIRA SANDARUWAN
Every frame a story, every image a voice.

අපි ගැටළු නිර්මාණය කරන විට භාවිතා කළ චින්තනයෙන්ම අපට අපගේ ගැටළු විසඳිය නොහැක.🔏                         -Albert Einstein-...
16/01/2024

අපි ගැටළු නිර්මාණය කරන විට භාවිතා කළ චින්තනයෙන්ම අපට අපගේ ගැටළු විසඳිය නොහැක.🔏
-Albert Einstein-

We cannot solve our problems with the same thinking we used when we created them. 🔏
-Albert Einstein-

The Photo Story

Women's RageShe burns for change, she dances in the fire of the old, all the while visioning and weaving the new. Angry ...
02/12/2023

Women's Rage

She burns for change, she dances in the fire of the old, all the while visioning and weaving the new. Angry women care. Angry women speak and yell and sob their truths. The importance and visibility of women's collective anger can't be overstated.📌🔏

Ruchira Sandaruwan

The Photo Story

"In every walk with nature one receives far more than he seeks." –John MuirFeel the peace of nature Read the message of ...
16/11/2023

"In every walk with nature one receives far more than he seeks." –John Muir

Feel the peace of nature
Read the message of the nature.

© Ruchira Sandaruwan Photography


The Gap of Life - Age difference 🌔No one made sense of the love they shared. They didn't get the hang of it either. But ...
24/07/2023

The Gap of Life - Age difference 🌔

No one made sense of the love they shared. They didn't get the hang of it either. But together, the clocks of winter stopped.. And autumn's fallen leaves turned, swiftly, scarlet.🕊️🥀

© Ruchira Sandaruwan Photography

Forgiving yourself, believing in yourself and choosing to love yourself are the best gifts one could receive. 🥀📖Ruchira ...
15/03/2023

Forgiving yourself, believing in yourself and choosing to love yourself are the best gifts one could receive. 🥀📖

Ruchira Sandaruwan Photography

"A dress is a piece of ephemeral architecture, designed to enhance the proportions of the female body." 💃🏻🍃             ...
03/01/2023

"A dress is a piece of ephemeral architecture, designed to enhance the proportions of the female body." 💃🏻🍃
~ Christian Dior

© All images here are copyrighted by the photographer who created them. Under no circumstances shall these digital files be used, copied, displayed, or pulled from this site without the expressed written consent of the photographer. All pictures in this album are fully owned by Ruchira Sandaruwan Photography.

පුරා සදකට නොදෙන සැලකුම් ලැබේ පුත අමාවක හට ඉතින් නුඹ නාඩ ඉදපන් රිදුම් දෙන හද පත්ල අතරේ අලුත් ලොවකට පාර තනපන්...🥀🔏( Ruchir...
07/10/2022

පුරා සදකට නොදෙන සැලකුම්
ලැබේ පුත අමාවක හට
ඉතින් නුඹ නාඩ ඉදපන්
රිදුම් දෙන හද පත්ල අතරේ
අලුත් ලොවකට පාර තනපන්...🥀🔏

( Ruchira Sandaruwan Photography )

සඳ සාවා සෙයින් මිරි­ඟු­ව­කැයි හැඟෙනකල්පිත නේක නිති ලොව තුළ මුණ ගැහෙනකෙත­රම් සත්‍ය­යට පිටු පෑවද කියනසොඳුරුම සංකල්ප මායා ම...
01/09/2022

සඳ සාවා සෙයින් මිරි­ඟු­ව­කැයි හැඟෙන
කල්පිත නේක නිති ලොව තුළ මුණ ගැහෙන
කෙත­රම් සත්‍ය­යට පිටු පෑවද කියන
සොඳුරුම සංකල්ප මායා මුව පිනන

මවු ඇකයේ පටන් දිවියේ ලොබ බඳින
බහු­තර දේම මිරි­ඟුව හා සැරි­ස­රන
කටු­කම සත්‍ය මත පම­ණක් දිවි ගෙවන
පහසු නොවන විට තම දිවි තොර කෙරෙන

උදක් රෝස මල් යහ­නා­වක් ම නොවී
කෙටිම නිමේ­ස­ය­කින් දිවි වෙනස් වෙවී
පුංචිම පුංචි දෙය­කින් නිති සතුට පෙවී
ජීවන සතුට විඳ­ගත හැක බොළඳ වෙවී

PC :- Ruchira Sandaruwan Photography

13/08/2022

තත්පර, පැය, දවස් ගෙවෙනතෙක් සිටියේ
කථා කරන‍ට මා නුඹ එනතෙක්
දන්නවා නම් නුඹ මේ ජීවිතයේ
බලා හිදපුකල් මා නුඹ එනතෙක්....

අරුණලු නැගෙන හිමිදිරි උදයේ
අවදිවන්නේ නුඹේ සිහියෙන්
රෑ වී නින්දට වැටෙනුයේ
නුඹ හා ගෙවු මතකයෙන්....

සුළං පොදක් ඇඟ දැවටෙනුයේ
නුඹේ උණුසුම මවමින් වුවත් හද‍ට
හැමදාමත් දෑස අගින් දිස්වෙනුයේ
වැටෙන කඳුලකි නුඹ නැති වියෝවට....

නිහඬව හෙලපු මේ සුසුම් පොදියේ
බර වැඩිය දැන්නම් මෙම‍ට
අද දිනයවත් ඇති නම් නුඹේ මතකයේ
සනසවන්න‍වත් එනු මැන මේ හිත අද්දරට...

video :- Ruchira Sandaruwan Photography

නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයේ වාණිජ අංශය විසින් සංවිධානය කරන ලද  "MAYURABHIMAN '22" වාණිජ දිනය 2022.08.04 වන දින විද්...
05/08/2022

නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයේ වාණිජ අංශය විසින් සංවිධානය කරන ලද "MAYURABHIMAN '22" වාණිජ දිනය 2022.08.04 වන දින විද්‍යාලීය ප්‍රදාන ශාලාවේදී පැවැත්විය.

"MAYURABHIMAN '22" Commerce Day organized by Commerce Section of Narammala Mayurapada Central College was held on 04.08.2022 at College Main Hall.

Mayurapada Central College
Mayurapada Central College Commerce Section

Photography and Videography by :- Ruchira Sandaruwan Photography

We Filming & Photography

“Sunset is so marvelous that even the sun itself watches it every day in the reflections of the infinite oceans!”Ruchira...
03/08/2022

“Sunset is so marvelous that even the sun itself watches it every day in the reflections of the infinite oceans!”

Ruchira Sandaruwan Photography

Address

Kadahapola
Pahamune

Telephone

+94778408831

Website

Alerts

Be the first to know and let us send you an email when The Photo Story posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Photo Story:

Share