WeheraXstudio

WeheraXstudio Welcome to the official page of Wehera. Thank you very much, -Wehera-
(1)

I also enjoy cinematography and photography; if you follow my page, you will be informed of my new ideas and works.

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද  ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !WeheraXstudio  #සුභ  #අලුත් ...
13/04/2025

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !
WeheraXstudio #සුභ #අලුත් #අවුරුද්දක් #වේවා Wehera

🌟 Wishing for a 2025 where we capture life's moments in stunning 4K, with cinematic lighting and bokeh, through the lens...
31/12/2024

🌟 Wishing for a 2025 where we capture life's moments in stunning 4K, with cinematic lighting and bokeh, through the lens of sustainable studio practices and AI-enhanced photography. 🎥📷

✨ Elevate Your Brand with a Stunning Company Profile! ✨Your business deserves more than just a standard introduction—it ...
04/10/2024

✨ Elevate Your Brand with a Stunning Company Profile! ✨

Your business deserves more than just a standard introduction—it deserves a luxurious showcase that reflects your unique identity and vision. As a graphic designer, I specialize in creating visually compelling and professionally crafted company profiles that leave a lasting impression!

🌟 Creative Designs
🌟 Premium Quality
🌟 Tailored to Your Brand

Let your company profile do the talking—whether you're looking to attract investors, clients, or partners, I’m here to help you stand out with elegance and creativity.

🔗 Ready to elevate your brand? DM me for inquiries!

කො ඔයාගෙ කොම්පැනි ප්‍රොෆයිල් එක ?😩නැද්ද එකක් ? එහෙනම් හදා ගමු 😀මොකද්ද මේ company profile එකක් කියන්නෙ ?🤨සරලවම කිව්වොත් ඔ...
14/09/2024

කො ඔයාගෙ කොම්පැනි ප්‍රොෆයිල් එක ?😩
නැද්ද එකක් ? එහෙනම් හදා ගමු 😀
මොකද්ද මේ company profile එකක් කියන්නෙ ?🤨
සරලවම කිව්වොත් ඔයාහෙ company / business එක ගැන
overall introduction එකක් දෙන්නෙ .😇 ඔයාලා කව්ද🙉 ,කොහෙද ⛳️,
මොනවද කරන්නෙ👥 , ඔයාලගෙ client base එක කීයක්ද 🧑‍💼...
ඔය වගේ ගොඩක් දේවල් තියේ...🤓

ඇයි මේක ඔයාට ඕනෙ ?....
කොටින්ම කිව්වොත් ඔයා තව client කෙනෙක්ට කතා කරනවනම් 😇
එහෙම නැත්තම් business to business deal එකක් කරගන්න🤝
බලනවනම් කොටින්ම කිව්වොත් next level 💪එකකට යන්න ඕනේ නම්
ඔයාට company profile එකක් ඕනෙ ... ✌️

WeheraXstudio ඔයාට ඔයාගෙ company theme එකටම professional company profile
එකක හදලා දෙනවා...
ඒ විතරක් නෙමේ company එකකට ඕන
LOGO🪬
Letter head📄
Visiting card🧧
Facebook banner 🟦
වගේ ඕනම දෙයක් අපි professional premium look එකට කරලා දෙනවා...
ඉතිං තවත් බලං ඉන්න එපා ... කතා කරලා බලන්න ...
WeheraXstudio
070 351 5659

කො ඔයාගෙ කොම්පැනි ප්‍රොෆයිල් එක ?නැද්ද එකක් ? එහෙනම් හදා ගමු මොකද්ද මේ company profile එකක් කියන්නෙ ?සරලවම කිව්වොත් ඔයාහ...
13/09/2024

කො ඔයාගෙ කොම්පැනි ප්‍රොෆයිල් එක ?
නැද්ද එකක් ? එහෙනම් හදා ගමු

මොකද්ද මේ company profile එකක් කියන්නෙ ?

සරලවම කිව්වොත් ඔයාහෙ company / business එක ගැන
overall introduction එකක් දෙන්නෙ . ඔයාලා කව්ද ,කොහෙද ,
මොනවද කරන්නෙ , ඔයාලගෙ client base එක කීයක්ද ...
ඔය වගේ ගොඩක් දේවල් තියේ...

ඇයි මේක ඔයාට ඕනෙ ?....
කොටින්ම කිව්වොත් ඔයා තව client කෙනෙක්ට කතා කරනවනම්
එහෙම නැත්තම් business to business deal එකක් කරගන්න
බලනවනම් කොටින්ම කිව්වොත් next level එකකට යන්න ඕනේ නම්
ඔයාට company profile එකක් ඕනෙ ...

ඔයාට ඔයාගෙ company theam එකටම professional company profile
එකක හදලා දෙනවා...
ඒ විතරක් නෙමේ company එකකට ඕන
LOGO
Letter head
Visiting card
facebook banner
වගේ ඕනම දෙයක් අපි professional premium look එකට දෙනවා...

ඉතිං තවත් බලං ඉන්න එපා ... කතා කරලා බලන්න ...
weheraXstudio
070 351 5659

13/04/2024

ලැබුවා වූ මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සතුට වැඩිවෙන
සිතු පැතූ සියලු දේ ඉටුවෙන
සෞභාග්‍ය සතුට පිරි
සුභ අලුත් අවුරුද්දක් වේවා !
Wehera WeheraXstudio

Address

Padukka
Padukka

Telephone

+94703515659

Website

Alerts

Be the first to know and let us send you an email when WeheraXstudio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to WeheraXstudio:

Share