Srimal Mayakaduwa Clicks

Srimal Mayakaduwa Clicks Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Srimal Mayakaduwa Clicks, Photographer, Nuwara Eliya.

𝐃𝐨𝐧'𝐭 𝐫𝐮𝐬𝐡, 𝐍𝐨𝐭𝐡𝐢𝐧𝐠 𝐢𝐧 𝐧𝐚𝐭𝐮𝐫𝐞 𝐫𝐮𝐬𝐡𝐞𝐬, 𝐲𝐞𝐭 𝐞𝐯𝐞𝐫𝐲𝐭𝐡𝐢𝐧𝐠  𝐢𝐬 𝐚𝐜𝐜𝐨𝐦𝐩𝐥𝐢𝐬𝐡𝐞𝐝 - 🙏🙏𝐁𝐮𝐝𝐝𝐡𝐚🙏🙏-
01/05/2026

𝐃𝐨𝐧'𝐭 𝐫𝐮𝐬𝐡, 𝐍𝐨𝐭𝐡𝐢𝐧𝐠 𝐢𝐧 𝐧𝐚𝐭𝐮𝐫𝐞 𝐫𝐮𝐬𝐡𝐞𝐬, 𝐲𝐞𝐭 𝐞𝐯𝐞𝐫𝐲𝐭𝐡𝐢𝐧𝐠 𝐢𝐬 𝐚𝐜𝐜𝐨𝐦𝐩𝐥𝐢𝐬𝐡𝐞𝐝 - 🙏🙏𝐁𝐮𝐝𝐝𝐡𝐚🙏🙏-



25/02/2026

"රකින්නට පණ නලක්...
වන්න දිවියට අත්වැලක්''

විජයබාහුකන්ද ග්‍රාම සංවර්ධන සමිතිය සහ තරුණ පිරිස එක්ව සංවිධානය කරනු ලැබූ ලේ දන් දීමේ වැඩසටහන. 21.02.2026
මෙසේ සාර්ථකව සිදු කරන ලදි.

Night🌃, Light💡 & Sky🏙️Shot-SAMSUNG Galaxy S24 ultra
06/01/2026

Night🌃, Light💡 & Sky🏙️

Shot-SAMSUNG Galaxy S24 ultra

20/12/2025

SLTB කොත්මලේ ඩිපෝවෙන් ඇරඹූ ඉතා වටිනා ප්‍රවාහන සේවාවක්

🚍🚍🚍🚌🚌🚌🚍🚍🚍

පූඩලුඔය නාවලපිටිය,අවිස්සාවේල්ල, පරණ පාර කොලඹ,

පූඩලුඔය ප,ව01.00

නාවලපිටිය ප,ව02.30

අවිස්සාවේල්ල ප,ව, 4.35 කොලබ ට ලගා වීම ප.ව 6.15.......

🚍🚍නැවතත් කොළඹින් මහවැලිගම බලා කොලඹින් පිටත් වීම රාත්‍රි 08.25

නාවලපිටියට ලගා වීම රාත්‍රි 12.20

මහවැලිගමට ලගා වීම අළුයම 01.30.

🟠🟠සාමාන්‍ය ගාස්තු කොත්මලේ ඩිපෝව 🟠🟠

♻️♻️ගමන් මාර්ගය♻️♻️

කලපිටිය, හරංගල,හපුගස්තලාව,නාවලපිටිය, ගිනිගත්හේන,කිතුල්ගල යටියන්තොට කරවනැල්ල,අවිස්සාවේල්ල ,කලුඅග්ගල, පරන පාර කඩුවෙල ඔරුගොඩවත්ත කොලඹ

නැවත පිටත්වීමේදි එම මාර්ගයේම නාවලපිටිය හරහා මහවැලිගම දක්වා ගමන් කරනු ඇත, මාර්ග අවහිරතා මත වේලාවන් සුලු වශයෙන් වෙනස් විය හැක.
(නැවත පැමිණීමේ මාර්ගය වීඩියෝවේ දක්වා ඇත.)

☎️විමසීම් 051 2233281 කොත්මලේ ඩිපෝව

සුපිපි රැඟුම් 2025 - වාර්ෂික විවිධ ප්‍රසංගය - සුපිපි සිඟිති පෙරපාසල මහවැලිගමSupipi Singithi Pre-school Mahaweligama Annu...
06/10/2025

සුපිපි රැඟුම් 2025 - වාර්ෂික විවිධ ප්‍රසංගය - සුපිපි සිඟිති පෙරපාසල මහවැලිගම
Supipi Singithi Pre-school Mahaweligama
Annual Concert 2025

𝓜𝓪𝓰𝓲𝓬𝓪𝓵 𝓼𝓾𝓷𝓼𝓮𝓽 _𝓛𝓸𝓽𝓾𝓼 𝓣𝓸𝔀𝓮𝓻 𝓬𝓸𝓵𝓸𝓶𝓫𝓸කොළඹ අහස යට fans
22/01/2025

𝓜𝓪𝓰𝓲𝓬𝓪𝓵 𝓼𝓾𝓷𝓼𝓮𝓽 _𝓛𝓸𝓽𝓾𝓼 𝓣𝓸𝔀𝓮𝓻 𝓬𝓸𝓵𝓸𝓶𝓫𝓸
කොළඹ අහස යට
fans

"𝓞𝓷𝓮 𝓔𝓪𝓻𝓽𝓱, 𝓞𝓷𝓮 𝓒𝓱𝓪𝓷𝓬𝓮"❤️❤️⛰️🏞️ හරිත_කන්ද BagawanthalwaClicks - Srimal Mayakaduwa
15/01/2025

"𝓞𝓷𝓮 𝓔𝓪𝓻𝓽𝓱, 𝓞𝓷𝓮 𝓒𝓱𝓪𝓷𝓬𝓮"❤️❤️⛰️🏞️
හරිත_කන්ද Bagawanthalwa

Clicks - Srimal Mayakaduwa

Vibe of cool 🥶+ rain💦 + hiking 🚶‍♀️🚶‍♀️🧗‍♀️
18/08/2024

Vibe of cool 🥶+ rain💦 + hiking 🚶‍♀️🚶‍♀️🧗‍♀️



Happy wedded life both of you❤❤💐💐Srimal Mayakaduwa ClicksSrimal Mayakaduwa
17/07/2024

Happy wedded life both of you❤❤💐💐

Srimal Mayakaduwa Clicks
Srimal Mayakaduwa

Nilmini & Supun👰🤵❤❤Congratulations both of you.Clicked by Srimal Mayakaduwa At kotmale2024.05.09
14/05/2024

Nilmini & Supun👰🤵❤❤
Congratulations both of you.

Clicked by Srimal Mayakaduwa
At kotmale
2024.05.09

Address

Nuwara Eliya

Telephone

+94763286467

Website

Alerts

Be the first to know and let us send you an email when Srimal Mayakaduwa Clicks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Srimal Mayakaduwa Clicks:

Share

Category