LensWiz

LensWiz Passionate about mobile photography, turning pixels into visual stories✨

05/06/2024

තව දින 3යි!!

සරසාන කොළපාට හැඩවෙද්දි පරිසරය
තිබුණා ලු එක දිනක් ඒ ලඳට කැපවිච්ච 🫣🍃

'ලෝක පරිසරය දිනය' පරිසරයේ උරුමක්කාරයන් වන අපට ම නොවේ ද? මෙවර පරිසර දිනය ZeroPlastic Colombo Community අප හා අත්වැල් බැදගන්නට ඔබත් සූදානම් ද? 🫵🏽

ඒ සඳහා,

❇️ කවි හා නිසඳැස්- සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍ය
(සිව්පද සඳහා කවි පන්ති 3ක් ද නිසඳැස් සඳහා උපරිම පේළි සංඛ්‍යාව 8ක් ද විය යුතු ය)

❇️ඡායාරූප (පරිසරය සුරැකිය යුතු බව අවධාරණය කරන ඒවා විය යුතු ය.)

❇️තේමාත්මක කෙටි වීඩියෝ පට (කාල පරාසය මිනි.3-5 ත් අතර විය යුතු ය.)

මෙම මස 8 වන දිනට පෙර ඔබගේ සියලු කවි,නිසඳැස්,ඡායාරූප හා වීඩියෝ පට පහත google form link එක හරහා අප වෙත එවන්න.
https://forms.gle/2SuWwQSPUQCzN5ui6

එම නිර්මාණ ZeroPlastic Colombo Community Facebook ගිණුමෙහි පළ කරනු ලබන අතර, වැඩිම likes 👍🏽 හිමිවන නිර්මාණ ජනප්‍රියම නිර්මාණ ලෙස ජයග්‍රහණය කරනු ලබයි.

මෙසේ තෝරාපත් කරගන්නා ලද ජයග්‍රාහී නිර්මාණකරුවන් තිදෙනා වෙත රු. 500 ක් වටිනා රීලෝඩ් ත්‍යාග 🎁 හිමි වන බව ද අපි ඔබට සතුටින් දැනුම් දෙමු.
තවද ජයග්‍රාහී නිර්මාණ පිලිබද ව ZeroPlastic Colombo Community අපගේ blog පිටුවේ ද පළකරනු ලැබේ.

එන්න මේ අවස්ථාව පරිසර හිතැති ඔබටයි ! 💚
Contact
Sasmitha : +94 71 547 9744

Caption by : Yasuri Hasara
Design by : Kavindu Lakshan

05/06/2024

සරසාන කොළපාට හැඩවෙද්දි පරිසරය
තිබුණා ලු එක දිනක් ඒ ලඳට කැපවිච්ච 🫣🍃

'ලෝක පරිසරය දිනය' පරිසරයේ උරුමක්කාරයන් වන අපට ම නොවේ ද?
මෙවර පරිසර දිනය ZeroPlastic Colombo Community අප හා අත්වැල් බැදගන්නට ඔබත් සූදානම් ද? 🫵🏽

ඒ සඳහා,

❇️ කවි හා නිසඳැස්- සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍ය
(සිව්පද සඳහා කවි පන්ති 3ක් ද නිසඳැස් සඳහා උපරිම පේළි සංඛ්‍යාව 8ක් ද විය යුතු ය)

❇️ඡායාරූප (පරිසරය සුරැකිය යුතු බව අවධාරණය කරන ඒවා විය යුතු ය.)

❇️තේමාත්මක කෙටි වීඩියෝ පට (කාල පරාසය මිනි.3-5 ත් අතර විය යුතු ය.)

මෙම මස 8 වන දිනට පෙර ඔබගේ සියලු කවි,නිසඳැස්,ඡායාරූප හා වීඩියෝ පට පහත google form link එක හරහා අප වෙත එවන්න.
https://forms.gle/2SuWwQSPUQCzN5ui6

එම නිර්මාණ ZeroPlastic Colombo Community Facebook ගිණුමෙහි පළ කරනු ලබන අතර, වැඩිම likes 👍🏽 හිමිවන නිර්මාණ ජනප්‍රියම නිර්මාණ ලෙස ජයග්‍රහණය කරනු ලබයි.

මෙසේ තෝරාපත් කරගන්නා ලද ජයග්‍රාහී නිර්මාණකරුවන් තිදෙනා වෙත රු. 500 ක් වටිනා රීලෝඩ් ත්‍යාග 🎁 හිමි වන බව ද අපි ඔබට සතුටින් දැනුම් දෙමු.
තවද ජයග්‍රාහී නිර්මාණ පිලිබද ව ZeroPlastic Colombo Community අපගේ blog පිටුවේ ද පළකරනු ලැබේ.

එන්න මේ අවස්ථාව පරිසර හිතැති ඔබටයි ! 💚
Contact
Sasmitha : +94 71 547 9744

Caption by : Yasuri Hasara
Design by : Kavindu Lakshan

ආස නැද්ද මේවගේ නිදහස් තැනකට වෙලා අහස දිහා බලන් ඉන්න❤️Photography & edited by : Pasan Dissanayake       #සොබාදහම
12/04/2024

ආස නැද්ද මේවගේ නිදහස් තැනකට වෙලා අහස දිහා බලන් ඉන්න❤️
Photography & edited by : Pasan Dissanayake
#සොබාදහම

ලස්සන සොබාදහම💚Photography & edited by : Pasan Dissanayake       #සොබාදහම
20/03/2024

ලස්සන සොබාදහම💚
Photography & edited by : Pasan Dissanayake
#සොබාදහම

තෙවැනි ඇසෙන් ලොවක් දකින්නට එක්වූ හදවත් දහසට ආදරෙයි ❤️Thank you everyone for the loving support💯
26/12/2023

තෙවැනි ඇසෙන් ලොවක් දකින්නට එක්වූ හදවත් දහසට ආදරෙයි ❤️
Thank you everyone for the loving support💯

Chasing the perfect shot, finding the perfect story📸Photography & edited by: Pasan DissanayakeDestination: Arcade Indepe...
07/12/2023

Chasing the perfect shot, finding the perfect story📸
Photography & edited by: Pasan Dissanayake
Destination: Arcade Independence Square
Device: iPhone 13

Highly recommended for social media designing💯
19/11/2023

Highly recommended for social media designing💯

අළුපාට තනිකමක් ගැන කතාකරනදම්පාට පොතක තනිඋනහරිත පැහැය🍃Photography & edited by: Pasan DissanayakeConcept by: Priyashan Nil...
18/11/2023

අළුපාට තනිකමක් ගැන කතාකරන
දම්පාට පොතක තනිඋන
හරිත පැහැය🍃
Photography & edited by: Pasan Dissanayake
Concept by: Priyashan Nilaksh*tha
Device: iPhone 13

Forget me not - මල් කිණිත්තක පුරාවෘත්තය

Always take the scenic route ☘️🖇️📸Photography & edited by: Pasan DissanayakeDestination: BatticaloaDevice: iPhone 13    ...
06/11/2023

Always take the scenic route ☘️🖇️📸
Photography & edited by: Pasan Dissanayake
Destination: Batticaloa
Device: iPhone 13

වෙහෙසකර දවසක නිමාව දකින පුරවර සරසවියේ සුන්දර සැඳෑව❤️ Photography & edited by: Pasan DissanayakeDestination: University o...
28/10/2023

වෙහෙසකර දවසක නිමාව දකින පුරවර සරසවියේ සුන්දර සැඳෑව❤️
Photography & edited by: Pasan Dissanayake
Destination: University of Colombo
Device: iPhone 13

Address

49/10 Pepiliyana Mawatha Nugegoda
Nugegoda
10250

Telephone

+94724240781

Website

Alerts

Be the first to know and let us send you an email when LensWiz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category