Monk's eye view

Website

Monk's eye view We are all bound to nature; if we safeguard nature, it will safeguard us in return..!💚🖤✨
(3)

17/10/2026

හොදට හිටපු ඇතා.. වෙඩි තියපු එවුන්ට,වනජීවි ඇමතිගේ ඉදලා නොසැලකිල්ලෙන් බෙහෙත් කරපු එකා දක්වා වන්දිගෙවන්න වෙනවා මේ සහගහන අපරාධයට.! ⌛️

උතුම් නිර්වාණයම අවබෝධ වේවා ඇත් රජුනි.! 🙏🏻🥺🤍

15/10/2026

රිටිගල කඳු පංතියයි කලාවැවයි එක්ක දකින්න අපහසු සුන්දරම උදෑසනක්.! 🤩🌄🌿

12/10/2026

සමහර දරුවෝ අම්මලට මාරම ආදරෙයි.! 🥺🥰✨

10/10/2026

මොනතරම් සුන්දරද මේ ස්වභාවධර්මය.! 🌅🧡🌿

08/10/2026

ස්වභාවධර්මය රකින්නේ නම් ස්වභාවධර්මය විසින් අප සියල්ලෝම රකිනු ඇත.! දිනෙන් දින විනාශ වන්නාවූ ස්වභාවධර්මය අපගේ ජීවනාලය බව තේරුම් ගන්නේ අතලොස්සකි.!💚

08/10/2026

මනස සුවපත් කරන උදෑසනවල්.! 🌅🌿

They were loveliest babies.! 🥰🐘🌿
07/10/2026

They were loveliest babies.! 🥰🐘🌿

07/10/2026

මේත් අපේ දරුවෝ වගේම පොඩි අය.. එයාලටත් ජීවත් වෙන්න දගලන්න අයිතියක් තියෙනවා කියලා මිනිස්සු තේරුම් ගත්තෙම නෑ.! 🥺💔✨

You are both the guardian of your safety and the artist of your grace. 🦅🌿👀✨
06/10/2026

You are both the guardian of your safety and the artist of your grace. 🦅🌿👀✨

05/10/2026

දැක්කත් යන්න ආසා හිතෙන පාරවල්.! 🚂🌿✨

Address

Nochchiyagama

Alerts

Be the first to know and let us send you an email when Monk's eye view posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share