Suraj Gamage

Suraj Gamage Be a Part of Mother Nature.. 🌿✨️❤️ My name is Jeewantha Gamage, and I have been doing and studying wildlife photography since 2019..

දඩු ලේනා (Grizzled Giant Squirrel)දඩුලේනා ලංකාවේ ජාතික සත්තවයා.. ඉතාමත් සුන්දර සත්ත්වයෙක්.. ලංකාවේ හමුවන්නේ එක් දඩුලේනුන...
04/10/2026

දඩු ලේනා (Grizzled Giant Squirrel)

දඩුලේනා ලංකාවේ ජාතික සත්තවයා.. ඉතාමත් සුන්දර සත්ත්වයෙක්.. ලංකාවේ හමුවන්නේ එක් දඩුලේනුන් විශේෂයක් පමණයි.. නමුත් ජීවත් වන ප්‍රදේශය අනුව මෙයාලගේ විවිද වර්ණ ප්‍රභේද තුනක් හදුනාගෙන තිබෙනවා.. පින්තුරයේ දකින්නට ලැබෙන්නේ ලංකාවේ වියලි කලාපයේ දක්නට ලැබෙන ලා අළු පැහැති දඩුලේනායි..

ලංකාවේ සෑම ප්‍රදේශයකම වාගේ දඩු ලේනුන් ජීවත් වනවා... ඉතාමත් සුලබ සත්ත්වයෙක් වගේම ගොවියාට නම් හිසරදයක්වන තරමට වගා හානි සිදුකරන සත්ත්වයෙක් මෙයා..

දඩුලේනා සර්ව භක්ෂකයෙක් ප්‍රදාන වශයෙන් පලතුරු සහ වෙනත් ශාක ආහාර මත යැපෙනවා..
තනිව ජීවත්වන දඩුලේනුන් ප්‍රජනන සමයේ යුගල වශයෙන් දක්නට ලැබෙනවා..

Common Bronzeback (තුරු හාල්දණ්ඩා)*විද්‍යාත්මක නාමය: ඩෙන්ඩ්‍රෙලාෆිස් ට්‍රිස්ටිස්*පවුල: කොලුබ්‍රිඩායි*විෂ: නිර්විෂ*වාසස්ථ...
04/10/2026

Common Bronzeback (තුරු හාල්දණ්ඩා)

*විද්‍යාත්මක නාමය: ඩෙන්ඩ්‍රෙලාෆිස් ට්‍රිස්ටිස්
*පවුල: කොලුබ්‍රිඩායි
*විෂ: නිර්විෂ
*වාසස්ථාන: වනන්තර,ගෙවතු,ලදුකැලෑ වල ගස් මත
*ආහාර : කුඩා කටුස්සන්,ගෙම්බන්, කුරුළු බිත්තර වැනි
*හැසිරීම : දිවා කාලයේ ක්‍රියාශීලි වේ.. ගස්මත ගොදුරු සොයමින් ඔබ මොබ සැරිසරයි. දිගු සිහින් ශරීරය වේගයෙන් ගස් වල ගමන් කිරීමට උපකාරී වේ..

* Scientific name: Dendrelaphis tristis
*Family: Colubridae
*Habitat: Forests, home gardens, plantations
*Diet: Primarily small lizards, frogs and other small vertebrates.
*Appearance: A slender body with a bronze-brown coloration along the back, often with darker markings. The large eye and elongated head are typical of bronzeback snakes.
*Behaviour: Generally active during the daytime. It is usually shy and prefers to escape rather than confront people. When threatened, it may flatten or expand parts of its body and make itself appear larger.

15/09/2026

Bhagiya Boy ❤️

fans

ඇත් රූ ❤️
08/09/2026

ඇත් රූ ❤️

Don’t tell Obelix that you saw us. 🤫ඔයා දැං වල් ඌරෙක් 🥹
04/09/2026

Don’t tell Obelix that you saw us. 🤫

ඔයා දැං වල් ඌරෙක් 🥹

Tusker Bhagiya (T091)
01/09/2026

Tusker Bhagiya (T091)

අලි බැලිල්ල පිස්සුවක් වෙන්නෙ මෙන්න මේ වගේ දේවල් දකින්න ලැබුනම තමයි 😊Tusker Bhagiya...📸 Nikon D7200
28/08/2026

අලි බැලිල්ල පිස්සුවක් වෙන්නෙ මෙන්න මේ වගේ දේවල් දකින්න ලැබුනම තමයි 😊

Tusker Bhagiya...

📸 Nikon D7200

හෙට දවසේ ඇත්තු..ලංකාවේ සිටි බොහෝ මහේශාක්‍ය සද්දන්ත ඇතුන් පහුගිය කාලයේ   අකාලයේ මිය ගියා.. බොහෝ විට ඒ අකල් මරණවලට වගකිව ය...
24/08/2026

හෙට දවසේ ඇත්තු..

ලංකාවේ සිටි බොහෝ මහේශාක්‍ය සද්දන්ත ඇතුන් පහුගිය කාලයේ අකාලයේ මිය ගියා.. බොහෝ විට ඒ අකල් මරණවලට වගකිව යුත්තන් උනේ මිනිසුන් වන අපයි..

කෙසේ නමුත් රටේ ඇති කුඩා හෝ වාසනාවකට අද අපි අලි ඇතුන් බැලීමට යාමේදි බෝහෝ රංචු වල කුඩා ඇත් පැටවුන් කිහිප දෙනෙකු දැකගැනීමට ලැබීම අප රටේ අනාගත ඇතුන් පරපුර පිලිබද සුභ ලකුණකි..

මේ ඇත් පැටවුන් රැකගතහොත් තව වසර 10ක් 15ක් ගිය තැන මතු අනාගත පරපුරට නැවත මේ බිමේ මහේශාක්‍ය සද්දන්ත ඇතුන් දැක බලා ගැනීමට වාසනාව ලැබෙන්නෙය.. හෙට දවසේ ඇතුන් රැක ගැනීමේ වගකීම ඇත්තේ අද දවසේ අපටයි...

Address

Thalgaswewe Road
Nochchiyagama
50200

Website

Alerts

Be the first to know and let us send you an email when Suraj Gamage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category