Shehan Lakshan Photography

Shehan Lakshan Photography Capture Priceless Moments With Us 📽️
Photography
Videography
Live Streaming 📽️🤍

076 159 5131 ☎️

06/06/2026

වීතරාගී ලොව්තුරු බුදුගුණ ගැයෙන අධිෂ්ඨාන බල අබතෙල් පහන් පූජාව. 🤍🙏

දෙහිවල කරගම්පිටිය ශ්‍රී මේධාංකර විහාරාධිපති ශාසන කිර්ති ශ්‍රී කාව්‍ය විශාරද පූජ්‍ය දීගල පියදස්සි ස්වාමීන් වහන්සේ වැඩමවීමෙන් පොසොන් මස පළමුවන දින නිට්ඨා බෝ සමිදු අභියසදී පැවැත්වුනී ❤️

නමස්කාර මාධ්‍ය කාර්යංශ්‍ය
Namaskara Media Bureau 📽️

සංවිධානය ශක්තිය - විද්යානන්ද තරුණ බෞද්ධ සංගමය නිට්ටඹුව🙏🤍

සදහම් දිය දහර
Ven Galle Dhamminda Thera
විද්යානන්ද පිරිවෙන් මූල මහා විහාරය - නිට්ටඹුව

06/06/2026

අඩ දශකයක් පූර්ණයවන "2026 නමස්කාර ශ්‍රී සර්වඥ ධාතු සහ මහරහත් ධාතු වන්දනා" වැඩසටහන පිළිබඳ සිදුකළ සාකච්ඡා මාලාව 💛

පස් වන සාකච්ඡාව - විශ්‍රාමික පාඨශාලචාරිනී සිරිමා පතිරාජ මහත්මියගේ 🤍

මෙහෙයවීම - නිට්ටඹුව විද්‍යානන්ද තරුණ බෞද්ධ සංගමයේ ලේකම් සම්චනා රනසිංහ 🙏🤍

නමස්කාර මාධ්‍ය කාර්යංශ්‍ය
Namaskara Media Bureau 📽️

විද්‍යානන්ද තරුණ බෞද්ධ සංගමය මාධ්‍ය කාර්යංශ්‍ය
VYMBA Media Bureau 📽️

🙏🤍
27/05/2026

🙏🤍

24/05/2026

අඩ දශකයක් පූර්ණයවන "2026 නමස්කාර ශ්‍රී සර්වඥ ධාතු සහ මහරහත් ධාතු වන්දනා" වැඩසටහන පිළිබඳ සිදුකළ සාකච්ඡා මාලාව 💛

තෙවන සාකච්ඡාව - නිට්ටඹුව සිංගර් ප්‍රදර්ශනාගාරයේ කළමනාකණාකරු , නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙන් දායක සභාවේ ප්‍රාධාන සංවිධායක අතුල කුමාර මහතා 🤍

මෙහෙයවීම - නිට්ටඹුව විද්‍යානන්ද තරුණ බෞද්ධ සංගමයේ උප ලේකම් අයේශා සදගිරී 🙏🤍

නමස්කාර මාධ්‍ය කාර්යංශ්‍ය
Namaskara Media Bureau 📽️

විද්‍යානන්ද තරුණ බෞද්ධ සංගමය මාධ්‍ය කාර්යංශ්‍ය
VYMBA Media Bureau 📽️

විද්යානන්ද පිරිවෙන් මූල මහා විහාරය - නිට්ටඹුව
Ven Galle Dhamminda Thera
විද්යානන්ද තරුණ බෞද්ධ සංගමය නිට්ටඹුව
අයේෂා සඳගිරි

අත්තනගල්ල බක් මහා සැණකෙළිය 2026 🤍නව එක්සත් වෙළද සංගමය මගින් සංවිධානය කරනු ලබන අත්තනගල්ල බක් මහා සැනකෙළිය මෙවරත් අති උත්ක...
11/05/2026

අත්තනගල්ල බක් මහා සැණකෙළිය 2026 🤍

නව එක්සත් වෙළද සංගමය මගින් සංවිධානය කරනු ලබන අත්තනගල්ල බක් මහා සැනකෙළිය මෙවරත් අති උත්කර්ශවත් අන්දමින් මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වුනි 😍

නිට්ටඹුව නව එක්සත් වෙළඳ සංගමය Nittambuwa New United Trade Association

Album No 03 📸

📸 - Shehan Lakshan Photography

Crew - Shehan Lakshan
Akila Jayasekara

Capture Priceless Moments With Us 📸🤍

📞 - 0761595131

“These images & Videos are protected by copyright owned by Namskara Media Bureau © 2026. Reproduction and distribution of these images without written permission from the copyright owner is strictly prohibited and may result in legal action.”

කඨීන චීවර පූජා මහෝත්සවය 2025 🙏🤍ප්‍රධාන දායකත්වය - රොශාන් කරුණාරත්න මහාතා ඇතුලු පව්ලේ සියලු දෙනා Album - 03විද්යානන්ද පිර...
11/11/2025

කඨීන චීවර පූජා මහෝත්සවය 2025 🙏🤍

ප්‍රධාන දායකත්වය - රොශාන් කරුණාරත්න මහාතා ඇතුලු පව්ලේ සියලු දෙනා

Album - 03

විද්යානන්ද පිරිවෙන් මූල මහා විහාරය - නිට්ටඹුව🤍

Hiruna Karunarathna❤️

📸 - Shehan Lakshan Photography
Akila Jayasekara

11/11/2025

Address

No, 45 Kandy Road Nittmbuwa
Nittambuwa
18880

Telephone

+94761595131

Website

Alerts

Be the first to know and let us send you an email when Shehan Lakshan Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share