Wanderlust diaries with Himz

Wanderlust diaries with Himz Himeshi writes, clicks & creates. ✍️📸🫶🏻
It’s about life in different shades! ✨🧚🏼‍♀️
(1)

21/10/2025

The story is set in a small family-run secondhand bookshop - a romanticization of being among books.

It’s is about love and loss of love, so it is essentially about life. It is also about the process of grieving and acceptance of loss. It is about tears that are shed in the moment and the tears that will take their course of time to show up.
Simply a best read for a cozy day with a cup of coffee and snuggles at your home, on a tired day , when you are searching for such a vibe.

Enjoy reading it!

අපි මේ ලෝකයට එන්නේ අපි විසින් කළයුතු කර්තව්‍යයක් ඉටු කිරීමේ වගකීම පෙරදැරිවය. අප විසින් ගොඩනගාගත යුතු ජීවිතයක් සහ අරමුණු ...
19/10/2025

අපි මේ ලෝකයට එන්නේ අපි විසින් කළයුතු කර්තව්‍යයක් ඉටු කිරීමේ වගකීම පෙරදැරිවය. අප විසින් ගොඩනගාගත යුතු ජීවිතයක් සහ අරමුණු සහිතවය. ඒවා කිරීම නොකිරීම අපට භාරය.
ඒවා ඉටු කිරීමට අප සතු සෑම ශක්‍යතාවයක්ම යෙදිය හැකි නම්, එදිනට අප පැමිණුන කාරණය සම්පූර්ණය.

එසේ නොමැතිව සෑම දෙයක්ම ඉරණමට හා කර්මයට පවරා ඔහේ බලා සිටියොත් ජීවිතය හැමදාකම එක තැන් පල්වෙන නීරස තැනක් වෙනු ඇත. ඉපදීම සහ මියයාම අතර ජීවත් වීමේ කාර්යභාරය හඳුනාගෙන, නිකම්ම මිනිසෙක් නොවී, අමරණිය මිනිසෙක් වීමේ වටිනාකම මේ කතාවේ එන “නියති” නම්වූ අප්‍රතිහත ධෛර්යය ඇති, සාමාන්‍ය සමාජයක තමන්ගේ වෙනස්වූ පරිකල්පනයන් ක්‍රියාවට නංවන කතානායිකාව මුල් කරගෙන ලියවුනු - “නිවර්ත” කෘතියෙන් පෙන්වා දෙයි.
“පුප් මී” නම් වූ මේ කතාවේ එන චරිතය සහ ඇගේ ප්‍රඥා මහිමය අමතක නොවන බව මම කිවයුතුමය. “හිරණ්‍ය” ලා මෙන්ම එක්ටැම් ගෙවල් වල සිරවී තමන්ගේ ආත්ම ශක්තිය හඳුනා නොගත් අයට ඒවා හඳුනාගන්නට මෙය මහඟු පිටිවහලකි.
මේ කියන නිවර්තය විටෙක අපේ ලංකාවදැයිත් හිතෙන අවස්ථා නොතිබුණාම නොවේ. අවසානයේ නියතියගේ නික්ම යාම දුකක් දැනවූවත් - ඇගේ කාර්යභාරය නොපිරිහෙලා අවසන් කර සතුටින් නික්ම ගිය බැවින් සතුටු වූයෙමි.

අලංකාර බස් වහරකින් ලියවී ඇති, උපමා උපහරණ අනූන - ඒවාගෙන් ව්‍යාංගයෙන් ජීවිත පාඩම් පෙන්වන මේ කතාව ඔබටත් මටත් ජීවිතයේ අරමුණු කරා වඩාත් ශක්තිමත්ව යාමට අවැසි පන්නරය ලබාදෙනු නොඅනුමානය.
සතුටින්ම රසවින්ඳෙමි.
කියවිය යුතු ගොන්නට එක්කාසු කරගත්තාට පාඩු නොවෙන පොතකි.
Udatharie Stories by Udatharie

Wishing all of you a wonderful Sunday! 🩷Don’t forget to “Eat, Pray, Love” on this day 😇
12/10/2025

Wishing all of you a wonderful Sunday! 🩷
Don’t forget to “Eat, Pray, Love” on this day 😇

ඔබ තුල සිටින සොඳුරු මිනිසාට අකාලයේ මිය යාමට ඉඩ නොදෙන්න.I would rather die after reaching the peak of my dreams and poten...
10/10/2025

ඔබ තුල සිටින සොඳුරු මිනිසාට අකාලයේ මිය යාමට ඉඩ නොදෙන්න.

I would rather die after reaching the peak of my dreams and potential than simply live and die meaninglessly. 🤍

10/10/2025

World Mental Health Day ! 🕊️🌎

05/10/2025

A great companion on a tired day - you feel like giving up , when your soul is weary and you are in search of some me - time comfort! ❤️

It’s a collection of tiny comfort words, phrases, paragraphs, song lists.

03/10/2025

City aethetics in mornings.

🩵 සීත ඉහිරුණු හීන වැහිතීරේ 🩵
01/10/2025

🩵 සීත ඉහිරුණු හීන වැහිතීරේ 🩵

ඇහැට සනීපදායක පොත් කවර මොනවද ඇහුවොත් උඩින්ම පෙන්නන්න හිතෙන විදියේ කවරයක්!  🍃🌱🍃මේ මම බුක්ෆෙයාර් පොත් ගොන්නෙන් පලවෙනියට අත...
30/09/2025

ඇහැට සනීපදායක පොත් කවර මොනවද ඇහුවොත් උඩින්ම පෙන්නන්න හිතෙන විදියේ කවරයක්! 🍃🌱🍃
මේ මම බුක්ෆෙයාර් පොත් ගොන්නෙන් පලවෙනියට අතට ගත්තු පොත.

පිටකවරෙ වගේම ඇතුලතත් ඒ වගේ උණුසුම් හැඟීමක් ගෙන එන බව දැනෙනවා.
කියවන් යන ගමන්… 😇

28/09/2025

පොත් සමඟ ජීවිතේ!! 📚📖📚
CIBF 2025

Address

Nattandiya

Website

Alerts

Be the first to know and let us send you an email when Wanderlust diaries with Himz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share