Athal Travel

Website

Athal Travel 🎥 Drone • Reels • Travel Videos
🏨 Hotels | Safari | Visiting Points
📲 Digital Growth & Online Visibility
(2)

28/10/2026

9 Arch වලට Fly Permission එක ගත්ත විදිය 🫢😀

28/10/2026

Dji Flip 🫢😁

28/10/2026

අපි 9 Arch වල Drone එක Fly කරන්න Permission දාපු විදිය 🤍😌

27/10/2026

ගල උඩ ඉදපු මල්ලිලා දැක්කොත් Comment එකක් දාගෙන යන්න 😁🫢

25/10/2026

🦤 A Beautiful Grey Pelican in the Wild! 🇱🇰🌿

Captured this beautiful moment in the heart of Sri Lanka! 💚 Nature, wildlife, and breathtaking landscapes come together in one amazing view. 😍

🚁 Drone: DJI Air 3
🦤 Bird: Grey Pelican
📍 Location: Sri Lanka 🇱🇰

Discover the beauty of Sri Lankan wildlife from above! 🌿✨

24/10/2026

🚁🔥 DJI Neo 2 – Take Off from Your Hand! 🤚

🇱🇰

24/10/2026

     #2026
24/10/2026

#2026

23/10/2026

බොක්ක කූල් වෙන RTH Path එක මේ වගේ පෙන්නපු අය ඉන්නවදෝ 😄🙏

🚁🇱🇰 ශ්‍රී ලංකාවේ Drone පාවිච්චි කරන හැමෝටම විශේෂ ආරාධනාවක්! 🇱🇰🚁ඔයා ළඟත් Drone එකක් තියෙනවද? 🤔එහෙනම් මේ Community එක ඔයා ...
23/10/2026

🚁🇱🇰 ශ්‍රී ලංකාවේ Drone පාවිච්චි කරන හැමෝටම විශේෂ ආරාධනාවක්! 🇱🇰🚁

ඔයා ළඟත් Drone එකක් තියෙනවද? 🤔
එහෙනම් මේ Community එක ඔයා වෙනුවෙන්මයි! 💙

අපි ආරම්භ කරනවා Drone Advice LK 🇱🇰 — ශ්‍රී ලංකාවේ Drone භාවිතා කරන සියලුම දෙනා එකම තැනකට එකතු කරන Community එකක්! 🚁

💡 Drone ගැන අලුත් දේවල් ඉගෙනගන්න
📸 Drone Photography & Videography Tips දැනගන්න
⚙️ Drone Settings සහ Flight Techniques ගැන කතා කරන්න
🛠️ Drone එකේ ගැටලු විසඳගන්න උපදෙස් ලබාගන්න
🆕 අලුත් Drone Models සහ Features ගැන දැනගන්න
🤝 ඔබේ අත්දැකීම් බෙදාගන්න, අනිත් අයටත් උදව් කරන්න!

ඔයා Beginner කෙනෙක් වුණත්, Professional Drone Pilot කෙනෙක් වුණත් අපේ Community එකට සාදරයෙන් පිළිගන්නවා! ❤️

අපි හැමෝම එකතු වෙලා ශ්‍රී ලංකාවේ Drone Community එක තවත් ශක්තිමත් කරමු! 🇱🇰🚁

👇 අපේ WhatsApp Group එකට Join වෙන්න!

🔗 https://chat.whatsapp.com/Cq2z0wDwdb69aUkphb2GqN?s=cl&p=i&mlu=4&ilr=4

📢 Drone එකක් තියෙන ඔයාගේ යාළුවන්ටත් මේ Post එක Share කරන්න!

DRONE ADVICE LK
Learn • Share • Fly Safe! 🚁💙

Address

Sevanagala, Moneragala, Uva Province
Moneragala
70250

Alerts

Be the first to know and let us send you an email when Athal Travel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby photography services


Other Moneragala photography services

Show All