VINU " මනුස්සයෙක් හිස් වුනාම ලියන්න දේවල් නැතිව යනවා.. මං හිතන්නෙ ආදරෙ හරි දුරයි මට..! "���

08/09/2024

එයත් එක්ක දවසක ඔයත් අනිවාර්යයෙන්
මෙහෙම යයන්න.."🥺❤️‍🩹👀

මේ ලෝකෙ තියෙන ලස්සනම හැගීම් වලින්එකක් තමා..හිත් දෙකේම ආදරේ තියන් හංගන් ඉන්න එක..නෑ ඒක ඒක පාර්ශවික නෑ..මේක හරි වෙනස්ම වෙන...
05/08/2024

මේ ලෝකෙ තියෙන ලස්සනම හැගීම් වලින්
එකක් තමා..

හිත් දෙකේම ආදරේ තියන් හංගන් ඉන්න එක..

නෑ ඒක ඒක පාර්ශවික නෑ..

මේක හරි වෙනස්ම වෙනස් හැගීමක්..

හැම තිස්සෙම මතක් වෙන , කොයි වෙලෙත්
කතා කරන්න හිතෙන..

මගේ නොවුනත් කමක් නෑ..

දුරින් ඉදන් හරි බලන්න තිබුනනම් කියලා හිතෙන ඒ හැගීම..

ඒක්ට තමයි ආදරේ කියන්නෙ..

එහෙම මිනිස්සු හමු උනාට ගොඩක් වෙලාවට
හිමි වෙන්නෙ නෑ..

මොකද කිව්වොත්..

ඒ වගේ කතා මැදින් හරස් උනේ යාලුකම
කියන බැම්ම..

පිලි ගත්තා හෝ නොගත්තා..

ඔයත් දන්න මාත් දන්න ඒ වචන ටික අපි තාම
හිත් අස්සෙ හංගගෙන..

කමක් නෑ අපි මෙහෙම ඉමු…”

🥺💗🥀

බයික් වලට ආදරේ කරන කෙල්ලෝ කෝ..!"🥺🫀💗
05/02/2024

බයික් වලට ආදරේ කරන කෙල්ලෝ කෝ..!"🥺🫀💗

මම මිනිස්සු විශ්වාස කරන්න ගොඩාක්බයයි...!!!"🥺🤍🥀
05/12/2023

මම මිනිස්සු විශ්වාස කරන්න ගොඩාක්
බයයි...!!!"🥺🤍🥀

එක පාරක් ඇවිත් මාව බලලා යන්න අවසාන වතාවට රත්තරං...!"🥺💔🥀
03/12/2023

එක පාරක් ඇවිත් මාව බලලා යන්න
අවසාන වතාවට රත්තරං...!"🥺💔🥀

Address

Monaragala
Monaragala

Telephone

+94715703069

Website

Alerts

Be the first to know and let us send you an email when VINU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share