Prabath Gunasekara Photography

  • Home
  • Prabath Gunasekara Photography

Prabath Gunasekara Photography Nature lover with a deep appreciation for wildlife.

05/06/2026

හොටන් වල ඉන්න සම්බෝල පාට ලොකු කොටි පැටවූ.

04/06/2026

අම්මට වද දෙන කොල්ලා. ඔය පිටිපස්සෙන් පොඩියට ඉන්නේ අම්මා. (Cleopatra)
විල්පත්තුවේ ඉන්න ලස්සනම කොටි මේ.

04/06/2026

හොටන් වල ඉන්න සම්බෝල පාට ලොකු කොටි

03/06/2026

ජාතික වනෝද්‍යානයක මෙහෙම කොළ කඩ කඩ කන එක අනුමත කරන්න පුලුවන්ද? 😌
බලන්නකෝ කිසිම ගානක් නැතුව කොළ කඩන්නේ ගස් වල. ලස්සනට තෝරලා දළු ටික කඩාගෙන කනවා. මෙච්චර ලස්සන විදියට ජිවත් වෙන සත්තුන්ට තමයි අපේ මෝඩ මිනිස්සු බත් බිස්කට් පාන් පලතුරු වගේ දේවල් දීලා ඒවාට පුරුදු කරන්නේ. කවදාවත් වන ජිවින්ට කෑම දෙන්න එපා.

01/06/2026

විල්පත්තුව කිව්වම හැමෝටම මතක් වෙන නෙළුමා.

01/06/2026

කොටියෙක් මෙහෙම මුනට ඇවිදන් එද්දී 😌

අහිංසකයි කිව්වට අහිංසකම නෑ ඉතිං 😌
31/05/2026

අහිංසකයි කිව්වට අහිංසකම නෑ ඉතිං 😌

31/05/2026

කොටින්ගෙන් බේරෙන්න ගෝනා හැම වෙලාවකම ඉන්නේ අවදානයෙන්. බලන්නකෝ මේ සද්දේ කලින් අහල තියෙනවද කියලා.
Always alert, always aware. 👀🦌

A Sambar Deer stands watchful, relying on its sharp senses to detect even the slightest sign of danger. In the wild, staying alert is the key to survival.

📍 Sri Lanka

Address


Alerts

Be the first to know and let us send you an email when Prabath Gunasekara Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Prabath Gunasekara Photography:

  • Want your business to be the top-listed Photography Service?

Share