Sajith Perera Photography - Pixel Peak Studio

Sajith Perera Photography - Pixel Peak Studio “Beauty can be seen in all things”
📸 🎥 WEDDING | PRESHOOT | BIRTHDAY | EVENT | FASHION | 077 00 631 72

MAHESHIKA❤️ DIINIDUCongratulation both of you 🤍 Thanks for Choosing ~PIXEL PEAK STUDIO~ | Sajith Perera Photography 📸📞0...
01/06/2026

MAHESHIKA❤️ DIINIDU
Congratulation both of you 🤍 Thanks for Choosing ~PIXEL PEAK STUDIO~ | Sajith Perera Photography 📸
📞0770063172


THAKSHILA❤️ LASRCongratulation both of you 🤍 Thanks for Choosing ~PIXEL PEAK STUDIO~ | Sajith Perera Photography 📸📞0770...
01/06/2026

THAKSHILA❤️ LASR
Congratulation both of you 🤍 Thanks for Choosing ~PIXEL PEAK STUDIO~ | Sajith Perera Photography 📸
📞0770063172


🙏☸️🪷
30/05/2026

🙏☸️🪷

24/05/2026

📸🎥💫



☎️0770063172

😐“ඇයි මට අඩු ගානකට වීඩියෝ එකක් කරලා දෙන්න බැරි?”“මල්ලි, කැමරාව ඔන් කරලා රෙකෝඩ් බටන් එක ඔබන්න විතරයිනේ තියෙන්නේ… පොඩි ගාණ...
24/05/2026

😐“ඇයි මට අඩු ගානකට වීඩියෝ එකක් කරලා දෙන්න බැරි?”

“මල්ලි, කැමරාව ඔන් කරලා රෙකෝඩ් බටන් එක ඔබන්න විතරයිනේ තියෙන්නේ… පොඩි ගාණකට video එකක් කරලා දෙන්නකෝ.”

මේ වචන ටික ඇහෙද්දී Videographer කෙනෙක්ගේ හිතට එකවර හිනාවකුත්, පොඩි කණගාටුවකුත් දැනෙනවා.
ගොඩක් අය හිතන්නේ වීඩියෝ කරන එක කියන්නේ කැමරාව අරගෙන ටිකක් රෙකෝඩ් කරලා video එක export කරන එක විතරයි කියලා.
හැබැයි ඒ මිනිත්තු කිහිපයක video එකක් පිටුපස තියෙන කැපකිරීම, මහන්සිය සහ වියදම ගැන ගොඩක් අය දන්නේ නැහැ.

මේ ලිපිය ලියන්නේ,

ඇයි මට අඩු ගානකට වීඩියෝ එකක් කරලා දෙන්න බැරි?

කියලා කෙනෙක් ඇහුවොත් ඔයාට කියන්න තියෙන ඇත්තම කතාව ගැනයි.

කැමරාවේ සහ උපකරණවල ආයු කාලය

Video shoot කරන හැම මොහොතකම Camera, Lens, Gimbal, Drone, Lights සහ microphone වගේ උපකරණ වැඩ කරනවා.
මේ හැම දෙයක්ම භාවිතා වෙද්දී ඒවාගේ ආයු කාලය ටික ටික අඩු වෙනවා.

1M විඩියෝ ශූට් එකක් උනත් Camera sensor එක රත් වෙනවා, Battery cycle අඩු වෙනවා, memory cards පිරෙනවා.
ඔයා අඩු ගාණකට කියලා ඉල්ලන video එකක් වෙනුවෙන් videographer කෙනෙක්ගේ ලක්ෂ ගණන් වටිනා equipment ටික risk එකකට යනවා.

Memory Cards, Storage සහ Backup වල වියදම

video files කියන්නේ ගොඩක් ලොකු Data සමහර වෙලාවට මිනිත්තු 1 shoot එකක් GB ගණන් storage ගන්නවා.

ඒ footage save කරන්න high-speed memory cards ඕනේ. ඊට පස්සේ ඒවා computer එකට transfer කරලා hard drives වල backup කරන්න වෙනවා.
ඒ හැම storage එකක්ම සල්ලි දීලා ගත්ත දේවල්.

ඉතින් “අඩු ගාණකට කරන video එකක්” කියන්නේ ඇත්තටම videographer කෙනෙක්ගේ storage, electricity සහ equipment resources භාවිතා කරන වැඩක්.

මිනිත්තු කිහිපයක video එකකට පැය ගණන් Editing

Video එක shoot කරලා වැඩේ ඉවර වෙන්නේ නැහැ. ඇත්තම වැඩේ පටන් ගන්නේ ඊට පස්සේ.

Clips select කරන්න, cuts දාන්න, color grading කරන්න, sound clean කරන්න, music sync කරන්න, transitions දාන්න, subtitles add කරන්න, effects දාන්න…
මේ හැම දෙයක්ම කරන්න පැය ගණන් computer එක ඉස්සරහා ඉන්න වෙනවා.

Sometimes මිනිත්තු 1ක cinematic video එකකටවත් පැය 5–6ක් edit කරන්න වෙන අවස්ථා තියෙනවා.

ඒ කියන්නේ videographer කෙනෙක් දෙන්නේ video file එකක් විතරක් නෙවෙයි ඔයා වෙනුවෙන් ඔහුගේ ජීවිතයේ වැය කරපු කාලයයි.

Software සහ Computer වල වියදම

Professional video editing කරන්න powerful computers ඕනේ. Rendering කරනකොට PC එකේ parts වලට ලොකු pressure එකක් යනවා.

Adobe Premiere Pro, DaVinci Resolve, After Effects, plugins, music license.
මේ හැම දෙයක්ම free නෙවෙයි.
Videographer කෙනෙක් තමන්ගේ quality එක maintain කරන්න ලොකු monthly expenses දරනවා.

ඔයා බලන smooth cinematic video එකක් පිටුපස තියෙන්නේ software subscriptions සහ hardware upgrades වල story එකක්.

අවදානම සහ Field එකේ මහන්සිය

(Videography කියන්නේ ලේසි රස්සාවක් නෙවෙයි.)

Event එකක පැය ගණන් හිටගෙන shoot කරන්න වෙනවා. වැස්සෙත්, අව්වෙත් equipment බේරගෙන වැඩ කරන්න වෙනවා.
Drone shots ගන්නකොට risk තියෙනවා.
Crowd එකක් මැද expensive gear එකක් අරගෙන දුවන්න වෙනවා.

හැම shot එකක්ම repeat කරන්න chance එකක් නැහැ. Wedding එකක first kiss එක, proposal එකක්, live event එකක් ඒ moment එක miss උනොත් ඒක ආයෙත් ලැබෙන්නේ නැහැ.

ඒ නිසා videographer කෙනෙක් අය කරන්නේ camera button එක ඔබපු එකට නෙවෙයි…
ඒ responsibility එකටයි.

අවුරුදු ගණනාවක දැනුම සහ Experience

ලස්සන cinematic video එකක් හැදෙන්නේ camera එක expensive නිසාම නෙවෙයි.

Frame එක balance කරන විදිහ, lighting use කරන විදිහ, movement එක smooth කරන විදිහ, storytelling, music feel එක මේ හැම දෙයක්ම videographer කෙනෙක් අවුරුදු ගණනාවක් practice කරලා ඉගෙන ගත්ත skills.

ඔයා ගෙවන්නේ video එකට නෙවෙයි…
ඒ video එක ලස්සනට feel එකක් එක්ක හදන්න පුළුවන් experience එකටයි.

ඉතින් ඊළඟ පාර කවුරුහරි,

“අඩු ගාණකට වීඩියෝ එකක් කරලා දෙන්නකෝ…”

කියලා කිව්වොත්, හිනාවෙලා මේ ටික මතක් කරලා දෙන්න.

ඔයාගේ වෘත්තියට වටිනාකමක් දෙන්න.
ඔයාගේ කාලයට, මහන්සියට සහ creativity එකට ගරු කරන්න.

Videography කියන්නේ “record” කරන එක විතරක් නෙවෙයි…

ඒක මිනිස්සුන්ගේ මතක සදාකාලික කරන කලාවක්.

ඔයාගේ දක්ෂතාවයට නියම වටිනාකම ලැබෙන, ගෞරවනීය වෘත්තීය ගමනක් යන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ජය වේවා හැමෝටම...❤️🎥

Writer: Dasunguruge

— at Sri Lanka.

HIRUMI❤️ CHATHURANGA ❤❤ Congratulations Both of You!!!💑 𝑊𝑒 𝑐𝑎𝑝𝑡𝑢𝑟𝑒 𝑡ℎ𝑒 𝑚𝑜𝑠𝑡 𝑚𝑎𝑔𝑖𝑐𝑎𝑙 𝑚𝑜𝑚𝑒𝑛𝑡𝑠 𝑜𝑓 𝑦𝑜𝑢𝑟 𝑙𝑖𝑓𝑒...🥰🥰 ©   📞 | 07...
15/05/2026

HIRUMI❤️ CHATHURANGA
❤❤ Congratulations Both of You!!!

💑 𝑊𝑒 𝑐𝑎𝑝𝑡𝑢𝑟𝑒 𝑡ℎ𝑒 𝑚𝑜𝑠𝑡 𝑚𝑎𝑔𝑖𝑐𝑎𝑙 𝑚𝑜𝑚𝑒𝑛𝑡𝑠 𝑜𝑓 𝑦𝑜𝑢𝑟 𝑙𝑖𝑓𝑒...🥰🥰

© 📞 | 0770063172

All Rights Reserved by © 2026

“Moments captured, memories treasured ✨💍📷” HIRUMI & CHATHURANGA Congratulations, both of you
15/05/2026

“Moments captured, memories treasured ✨💍📷”
HIRUMI & CHATHURANGA Congratulations, both of you

Address

Mirigama
11200

Alerts

Be the first to know and let us send you an email when Sajith Perera Photography - Pixel Peak Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category