𝐂𝐚𝐩𝐭𝐮𝐫𝐞 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚

𝐂𝐚𝐩𝐭𝐮𝐫𝐞 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 Let's travel around the country....

10/05/2024

හුදකලාවට ආස අයට යන්න නියම තැනක්  "ඔහිය" OHIYA SRI LANKA❤
24/04/2024

හුදකලාවට ආස අයට යන්න නියම තැනක් "ඔහිය"
OHIYA SRI LANKA❤

ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි 🌍
21/04/2024

ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි 🌍

කවුරුත් වැඩිය දන් නැති තැනක් - අවාල හෙල | Awalahela - Bibila 🥺🖤🇱🇰DM For Credit Or RemovalCredit Always Goes to respectiv...
03/04/2024

කවුරුත් වැඩිය දන් නැති තැනක් - අවාල හෙල | Awalahela - Bibila 🥺🖤🇱🇰
DM For Credit Or Removal
Credit Always Goes to respective owner 💚

කල්ලේබොක්ක 360° නැරඹුම් ස්ථානය 🍃⛰️🌿😇කෝ බලන්න මේ දිව්‍යලෝකයට ගිහින් තියෙන ගිහින් තියෙන කට්ටිය 🙋😍😇🔴කල්ලෙබොක්ක 360°  නැරඹු...
02/04/2024

කල්ලේබොක්ක 360° නැරඹුම් ස්ථානය 🍃⛰️🌿😇

කෝ බලන්න මේ දිව්‍යලෝකයට ගිහින් තියෙන ගිහින් තියෙන කට්ටිය 🙋😍😇

🔴කල්ලෙබොක්ක 360° නැරඹුම් ස්ථානය පිහිටලා තියෙන්නේ මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක මායිමේ. මෙහි උස 1,175m පමන වෙනවා වග.ඔබ මෙයට පැමිණියහොත් ඔබ⁣ට ලංකාවේ විශාලතම තේ වතුයාය නැරඹීමේ අවස්තාව හිමිවෙනවා.

🔴මෙම කඳු මුදුනේ ඉතාමත් සීතල දේශගුණයක් තියෙනවා වගේම, ඔබ වර්ෂාව සහ මීදුම නැති පැහැදිලි දිනක පැමිණියහොත් ඔබට මහනුවර නගරය,සෙම්බුවත්ත, නකල්ස් කඳු වැටිය පැහැදිළිව දැක බලාගන්න පුළුවන්.උදෑසන කාලයේ මෙම කන්ද නැරඹීම වඩාත් සුදුසුයි.ඒ මොකද උදේට තමයි මෙතන ලස්සනම 😍😇

🔴මෙහි කඳු මධ්‍යයේ අඩක් නිමකල හින්දු සිද්ධස්ථානයක් සහ උණ බට වලින් සාදන ලද කුටි කිහිපයකකුත් මෙම ස්ථානයේ දක්නට ලැබෙනවා.

මේක ඔයාලා යන්නම ඕන තැනක්🍃❤️

දිය ඇලි පිරුණු සුන්දර පාරාදීසයක්...-බුලත්කොහුපිටිය🍃🍂🏞️🌍
31/03/2024

දිය ඇලි පිරුණු සුන්දර පාරාදීසයක්...
-බුලත්කොහුපිටිය

🍃🍂🏞️🌍

🍃
30/03/2024

🍃

සුන්දර වවුනියාව 🍃🍂
29/03/2024

සුන්දර වවුනියාව 🍃🍂

ලංකාවෙ තියන ලස්සනම දිය ඇල්ල...බෝඹුරු ඇල්ල 😍🍃
28/03/2024

ලංකාවෙ තියන ලස්සනම දිය ඇල්ල...
බෝඹුරු ඇල්ල 😍🍃

21/03/2024
කුඹල්වෙල මහමෙව්නා අසපුව - බණ්ඩාරවෙල 🌸❤️🙏📸 චායාරූප හී මුල්හිමිකරුවන්ට ස්තූතියි ❤️
21/03/2024

කුඹල්වෙල මහමෙව්නා අසපුව - බණ්ඩාරවෙල 🌸❤️🙏

📸 චායාරූප හී මුල්හිමිකරුවන්ට ස්තූතියි ❤️

Address

Midigama East

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐂𝐚𝐩𝐭𝐮𝐫𝐞 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share