24/08/2026
🌕✨ නිකිණි පුන් පොහෝදා ✨🌕
🪷 අෂ්ඨපාන ගිලන්පස පූජාව හා විශේෂ ධර්මානුශාසනාව 🪷
🗓️ අගෝස්තු 27 සවස 6.30ට
🙏 දේශකයාණෝ : පූජ්‍ය පනාකඩුවේ ධම්මරක්ඛිත ස්වාමින් වහන්සේ.
🌸 දායකත්වය : මිතුණි යශෝධා මෙනවිය, මෑණියන්, පියාණන් ඇතුළු පවුලේ පින්වතුන්.
🙏 සියලු දෙනාටම මේ උතුම් පින්කමට සහභාගී වී පින් රැස් කරගන්නා ලෙස ආරාධනා කරමු. 🙏
Sri Sudharmarama Purana Maha Viharaya
Sri dammananda daham pasala
Henegama
fans