𝗗𝗶𝗹 𝗩𝗹𝗼𝗴𝘀

𝗗𝗶𝗹 𝗩𝗹𝗼𝗴𝘀 𝔀𝓮 𝓬𝓪𝓹𝓽𝓾𝓻𝓮 𝓽𝓱𝓮 𝓶𝓸𝓼𝓽 𝓶𝓪𝓰𝓲𝓬𝓪𝓵 ? 𝔀𝓮 𝓬𝓪𝓹𝓽𝓾𝓻𝓮 𝓽𝓱𝓮 𝓶𝓸𝓼𝓽 𝓶𝓪𝓰𝓲𝓬𝓪𝓵 𝓶𝓸𝓶𝓮𝓷𝓽𝓼 𝓸𝓯 𝓵𝓲𝓯𝓮

10/05/2023

"ලබාගත්ත ආදරේ පරිස්සම් නොකරන මිනිස්සුන්ට..."ආදරේ ලැබෙන්නේ එකපාරයී!🥺💔

10/05/2023

කෙනෙක්ට ඇත්තටම ආදරේ කරනවනම්!🥺
ඒ කෙනාට කවදාවත් ආදරේ එපා කරවන්න එපා
පුලුවන් නම් ඒ ආදරේ නිසා ජිවත් වෙන්න ආසාවක් ඇති කරන්න මොකද ජිවිතේ මානසික සහනය වැඩි කොටසක් රැදිලා තියෙන්නේ තමන් තොරාගන්න කෙනා මත!🥺🥰

#
kaviyakwage bawanawak

01/05/2023

මේ ලෝකෙ වැඩිපුරම හිනා වුණේ,
දරන්න පුලුවන් ලොකුම වේදනාව
දරාගත්ත මිනිස්සු..

හැමෝටම පේන්න හිනා වෙලා
හිත යටින් කෑ ගහල
අඩපු මිනිස්සු..

ඔව්..
මේ ලෝකෙ අනන්තවත් ඉන්නවා
කදුලු අතරින්
හිනා වෙන මිනිස්සු..
🥺❤

28/04/2023

දහසක් ප්‍රශ්න මැඩගෙන තනිවම අරමුණු හඹායන්නෙක් වෙන්න❤


#සතුට
🦅 Attitude of an

28/04/2023

ආසම කෙනා ළග ඉද්දී!🥺😍

#

23/04/2023

ඔබට කෙනෙකුට සැබෑ තැග්ගක් දීමට අවශ්‍ය ද..
ඒසේ නම් ඔවුන්ට ඔබේ...කාලය,අවධානය,සැළකිල්ල සහ ආදරය දෙන්න...ආදරනීය හදවතක්..ඊට වඩා දෙවල් බලාපොරොත්තු වෙන්නේ නෑ!❤️

#

22/04/2023

පුංචි වෙනසක් පවා දැනෙන කෙනෙක්,
වචනයක් වත් කතා නොකර හිටියත්
තේරුම් ගන්න පුළුවන් කෙනෙක්,
හැම තැනදිම පරිස්සම් කරන කෙනෙක්,
අවශ්‍යම වෙලාවෙදි තනි නොකරම
ළඟින් ඉන්න කෙනෙක්,,
ඇත්තටම ජීවිතේට ඕනේ... ♥️

#

18/04/2023

මිනිස්සු අසරණ වෙන්නේ,
හිතේ තියෙන හැමදේම විශ්වාසයෙන් කියන්න කාත් කවුරුත් නැති වුනාම..

කියන හැමදේම උමනාවෙන් අහන් ඉන්න
ආදරණීය සවන්දෙන්නෙක් ඉන්නවා නම්
ජීවිතේ ගොඩක් සැහැල්ලුයි!🥺😍

15/04/2023

කැමතිම අය එක්ක ගෙවන ජීවිතය හරි සුන්දරයි.. ❤️

14/04/2023

😍ඒ නෙතු රහසේ මා සොයා
හිත සොලවා සොරකම් කළා 🥀❤️

Address

Matara

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94741120010

Website

Alerts

Be the first to know and let us send you an email when 𝗗𝗶𝗹 𝗩𝗹𝗼𝗴𝘀 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝗗𝗶𝗹 𝗩𝗹𝗼𝗴𝘀:

Share