05/04/2026
හමුවෙලා හදවතේ සියුම් තැන් තිගැස්සු.
වෙන් වෙලත් අතරමග සෙනෙහසින් හිනැස්සු.
මතක මල් ගොනු හිතේ විටින් විට ඇවිස්සු.
මගහැරී ගිලිහුනේම අරුත් බර මිනිස්සු.❤️🩹💐!"
| Photography - Mira Tales stories
| In frame - JaaNii dissanayake
Watch this full album ❤️🩹
Book now 2026 your concept Shoot's
074-2837470
Thank You ✨